ගෞරවණීය අතුරලියේ රතන ස්වමීන්ද්‍රයන් වහන&

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ගෞරවණීය අතුරලියේ රතන ස්වමීන්ද්‍රයන් වහන&

පව් පුරවගනු නොහැකි නිසා මෙසේ අමතමි.
ගෞරවණීය අතුරලියේ රතන ස්වමීන්ද්‍රයන් වහන්ස,
කැසිනෝ වලට ඇතුල් වෙද්දි ගත්ත ඩොලර් 1000 අයින් කරලා අපේ හාමුදුරුවනේ...
රැජිනෝ බදුත් අඩු කරලා අපේ හාමුදුරුවනේ...
ඔබ වහන්සේ කියූ ප්‍රතිපත්ති අයවැයේ මේ ප්‍රතිපත්ති හිතට එකඟද අපේ හාමුදුරුවනේ....
දැන්වත් පංසලට වෙලා පාඩුවේ හිටියානම් නරකද? ඔබ වහන්සේ උපැවදි වෙන්න කලින් ඔබ වහන්සෙගෙම යහපාලනේ ඔබ වහන්සෙව නිරුවත් කරනවා අපේ හාමුදුරුවනේ....
රටක් වටින ධර්ම ස්වරයක් හද්ද පජාත වෙච්ච හැටි දැක්කම සංසාරේ ඔටෝමැටිකලි කළකිරුණා අපේ හාමුදුරුවනේ...
සාධු සාධු සාධු.......
(ගමෙන් ගහලා පැන්නුවාට පස්සේ ඔබ වහන්සේ ලබපු අමිහිරිම අත්දැකීම වෙන්න ඇති මගේ හිතේ....)

12274229_1694974890749156_2105180085181330664_n.jpg
 
mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    LIKE ( seyar karanna behe, meke aiyala naraka comet daai) but i like taaat
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොන්න්යෝ ආර්ථිකේ හදන්නේ දුප්පත් එකට බදු ගහල කැසිනෝ ගහන්න කසන සල්ලි තියෙන එකාට සහන දීල ....

    නොදකින් පොන්න ආණ්ඩුව ..හෙනම ගහපිය මුන්ට :growl::no:

    මේකත් හොදා කියන උනුත් ඉන්නවනේ අම්මප :no:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    12274229_1694974890749156_2105180085181330664_n.jpg

    මේක පෙන්නන්න ඕනි අපේ ගරු හර්ෂද සිල්වා මැති තුමාට...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පව් පුරවගනු නොහැකි නිසා මෙසේ අමතමි.
    ගෞරවණීය අතුරලියේ රතන ස්වමීන්ද්‍රයන් වහන්ස,
    කැසිනෝ වලට ඇතුල් වෙද්දි ගත්ත ඩොලර් 1000 අයින් කරලා අපේ හාමුදුරුවනේ...
    රැජිනෝ බදුත් අඩු කරලා අපේ හාමුදුරුවනේ...
    ඔබ වහන්සේ කියූ ප්‍රතිපත්ති අයවැයේ මේ ප්‍රතිපත්ති හිතට එකඟද අපේ හාමුදුරුවනේ....
    දැන්වත් පංසලට වෙලා පාඩුවේ හිටියානම් නරකද? ඔබ වහන්සේ උපැවදි වෙන්න කලින් ඔබ වහන්සෙගෙම යහපාලනේ ඔබ වහන්සෙව නිරුවත් කරනවා අපේ හාමුදුරුවනේ....
    රටක් වටින ධර්ම ස්වරයක් හද්ද පජාත වෙච්ච හැටි දැක්කම සංසාරේ ඔටෝමැටිකලි කළකිරුණා අපේ හාමුදුරුවනේ...
    සාධු සාධු සාධු.......
    (ගමෙන් ගහලා පැන්නුවාට පස්සේ ඔබ වහන්සේ ලබපු අමිහිරිම අත්දැකීම වෙන්න ඇති මගේ හිතේ....)

    12274229_1694974890749156_2105180085181330664_n.jpg
    Dont publish part of the story. Give the full story..What you do is a misleading all....
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පුරවගනු නොහැකි නිසා මෙසේ අමතමි.
    ගෞරවණීය අතුරලියේ රතන ස්වමීන්ද්‍රයන් වහන්ස,
    කැසිනෝ වලට ඇතුල් වෙද්දි ගත්ත ඩොලර් 1000 අයින් කරලා අපේ හාමුදුරුවනේ...
    රැජිනෝ බදුත් අඩු කරලා අපේ හාමුදුරුවනේ...
    ඔබ වහන්සේ කියූ ප්‍රතිපත්ති අයවැයේ මේ ප්‍රතිපත්ති හිතට එකඟද අපේ හාමුදුරුවනේ....
    දැන්වත් පංසලට වෙලා පාඩුවේ හිටියානම් නරකද? ඔබ වහන්සේ උපැවදි වෙන්න කලින් ඔබ වහන්සෙගෙම යහපාලනේ ඔබ වහන්සෙව නිරුවත් කරනවා අපේ හාමුදුරුවනේ....
    රටක් වටින ධර්ම ස්වරයක් හද්ද පජාත වෙච්ච හැටි දැක්කම සංසාරේ ඔටෝමැටිකලි කළකිරුණා අපේ හාමුදුරුවනේ...
    සාධු සාධු සාධු.......
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,473
    8,655
    113
    රූකඩ රාජ්ජේ
    පොන්න්යෝ ආර්ථිකේ හදන්නේ දුප්පත් එකට බදු ගහල කැසිනෝ ගහන්න කසන සල්ලි තියෙන එකාට සහන දීල ....

    නොදකින් පොන්න ආණ්ඩුව ..හෙනම ගහපිය මුන්ට

    මේකත් හොදා කියන උනුත් ඉන්නවනේ අම්මප

    12274229_1694974890749156_2105180085181330664_n.jpg

    මේක පෙන්නන්න ඕනි අපේ ගරු හර්ෂද සිල්වා මැති තුමාට...

    හර්ෂට ඒ දවස් වල මොකක්ද කැක්කුමක් තියේ කියලා කිව්වා tv ඇඩ් වල. දැන් ඒක සනීප ඇති .

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;19340171 said:
    කැසිනෝ වලට බද්ද ඩබල් කරලා රුජිනෝ වලට බද්ද අඩු කරලා :eek:
    රුජිනෝ කියන්නෙ මොකක්ද? :nerd:

    night club wala tiyena eka sudu kridawak ranjano kiyanne...kohomada sanipe..200 ta tibba eka 5ta adu karanakota...:sorry::sorry:
    mata mataka na kauda ekek meke dala tibba telphone wadi wenne na kiyala...ewat wadi wenawa...:lol::lol::lol::lol::(:(:(