ගෞරවය නැති වුණා :(

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,607
    113
    colombo
    ගෞරවය නැති වුණා :(

    5befc7a6c6e55.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව්.. මෙහෙමයි ඉතින් ඔය වර්ගෙ ඉන්න උන් තුන් පැත්තේම ඉන්නවා..
    jvp වගේ පෙනී ඉන්න බයියො වර්ග ඉන්නව බැන බැන යන.. ටෝයියොත් ඉන්නව..
    මහින්ද එපා එපා ගගා වැළලෙන ජෙප්පො and unp උන් ඉන්නව බයි මාස්ක් එක දාගෙන..
    තුන් පැත්තටම නෑ වගේ පෙන්නල එක පැත්තකට කඩේ යන උනුත් ඉන්නව..
    පැත්තක් ගනින් ඒත් පුක ලොන්න එපා කියල තමයි ලෝන උන්ට කියන්න තියෙන්නෙ..
    කව්රුත් කන්න දෙන්නෙ නෑ නෙ.. වැරදි දේට වැරදී කියනන් බැරිනම් ඌට කියන්නෙ වහලෙක්..
    ජෙප්පො™ තමයි ගොඩක් ඉන්නෙ ඔය කැටගරි එකේ :rofl:
     
    • Like
    Reactions: Rex921

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ranil ta wishwasa bange genapu welawe raniluth ohoma hasiruna da. Mara Hora kiana eka nikamma oppu wenawa agamathi kama gaththa widihenma. Anith eka Mara dan Ranil wa copy karanawa wage ne, paradi paradi innawa ellila 😂
     
    • Like
    Reactions: Identity

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර

    උඹ කිව්වා වගේ, ගිය පාර යහපාලන විගඩම වෙලාවෙ ඔය සීන් එක ලොකුවට ගියා. දැන්නම් ඕක කියන්න කට අරිනකොටම, වැඩේ මාට්ටුයි. :lol:
     
    • Like
    Reactions: Lejayange

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආයෙ JVP නම් එකට චන්දෙ දෙන්නෙ නෑ කියන බයියො රැළකුත් ඉන්නව :lol:

    :)

    Bayyo kianne Mara ge aya ne. Sira ge ayata mokakda kianne, Poyyo kialada?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,607
    113
    colombo
    Ranil ta wishwasa bange genapu welawe raniluth ohoma hasiruna da. Mara Hora kiana eka nikamma oppu wenawa agamathi kama gaththa widihenma. Anith eka Mara dan Ranil wa copy karanawa wage ne, paradi paradi innawa ellila 😂

    රනිල්ට විශ්වාස භංගේ ගෙනාපු විදිහයි මහින්දට ගේන විදිහයි පොඩ්ඩක් බලහන්කෝ ගොනා නොවී , පුක දුන්නාට කමක් නෑ, පේන්න දෙන්න එපා , හොරු කවුද කියලා අන්න උඹලාගෙ ජනාධිපතිම කියනවා, අවු 24ක් පක්ෂ නායකයා එලව ගන්න බැරි වුන් මහින්දව එලවන්න හදනවා
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    රනිල්ව එළවන්නයි මුළු ඇමති මන්ඩලේම අයින් කරනකොට ඔය නීති කොහෙද බං තිබ්බේ.
    internet එකෙන් හරි ව්‍යවස්ථාව download කරන් බලල මෛතීටත් කොපියක් යවපන් උත් තාම ඒක කියවල නෑ. :lol::lol:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    බොරු කියන්න ඕන නෑ, මහින්ද මහත්තය කරපු වැඩෙන් අපිටනම එපා උනා.
    ඒකෙන් කියවෙන්නෙ UNP එකට හරි JVP එකට ඡන්දෙ දෙනව කියන එක නෙවෙයි.
    ඡන්දය වර්ජනය කරයි බොහෝ විට, නැත්තම් වෙන අළුත් පක්ෂෙකට දෙනව
    :dull:
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28

    රනිල්ව එළවන්නයි මුළු ඇමති මන්ඩලේම අයින් කරනකොට ඔය නීති කොහෙද බං තිබ්බේ.
    internet එකෙන් හරි ව්‍යවස්ථාව download කරන් බලල මෛතීටත් කොපියක් යවපන් උත් තාම ඒක කියවල නෑ. :lol::lol:

    nithiyata pitin pathkirimak karanam supreme court ekata yanna ona :rofl: e de nokara 10min wishwasabanga genna UNP ekata pissuda
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    බොරු කියන්න ඕන නෑ, මහින්ද මහත්තය කරපු වැඩෙන් අපිටනම එපා උනා.
    ඒකෙන් කියවෙන්නෙ UNP එකට හරි JVP එකට ඡන්දෙ දෙනව කියන එක නෙවෙයි.
    ඡන්දය වර්ජනය කරයි බොහෝ විට, නැත්තම් වෙන අළුත් පක්ෂෙකට දෙනව
    :dull:

    ohoma karala Ranila agamathi unoth :baffled: ayeth hoda parippuwak kanna puluwan :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Ranil ta wishwasa bange genapu welawe raniluth ohoma hasiruna da. Mara Hora kiana eka nikamma oppu wenawa agamathi kama gaththa widihenma. Anith eka Mara dan Ranil wa copy karanawa wage ne, paradi paradi innawa ellila 😂

    :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    nithiyata pitin pathkirimak karanam supreme court ekata yanna ona :rofl: e de nokara 10min wishwasabanga genna UNP ekata pissuda

    supreme court යන්නේ ව්‍යවස්තාදායකටයි විදයකයටයි විසඳගන්න බැරි ප්‍රශ්න වලට.
    උන්ම නැති ප්‍රශ්නයක් ඇති කරලා විසදුමත් කියනව පට්ට බුවාලා.ව්‍යවස්ථාව කියවපන් බන් ගෙම්බන්පිල කියන ඒවා විශ්වාස කරලා වැඩක් නෑ :D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ohoma karala Ranila agamathi unoth :baffled: ayeth hoda parippuwak kanna puluwan :lol:

    පරිප්පු කෑවත් නොකෑවත් චන්දෙන් පත් උනේ අවුරුදු 5කටනේ.ඊළඟ චන්දෙ එනකන් ඉවසන්න ඕන.එහෙම බරින් එකටත් ක්‍රමවේදයක් තියෙනවා රනිල් ට විශ්වසබන්ගේ ගේනවා වගේ.
    එහෙම නැතුව මෛත්‍රීට ඕන ඒවා කරන්න බෑනේ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ranil step down wenne nathuwa UNP ekata anagathayak na ban

    ඉතින් එකට අනිත් එවුන් සතුටු වෙන්නේපයි බං:rofl: .ඇයි රනිල් ව එලවගන්න හදන්නේ :rofl::rofl:
    ඇයි රනිල් ට බය.ඕක තමයි හොඳම ප්‍රශ්නේ unp එක නගා හිටුවන්න මෛත්‍රීගේ උන්ට තියෙන අමුතු අමාරුව මොකක්ද.:D
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    supreme court යන්නේ ව්‍යවස්තාදායකටයි විදයකයටයි විසඳගන්න බැරි ප්‍රශ්න වලට.
    උන්ම නැති ප්‍රශ්නයක් ඇති කරලා විසදුමත් කියනව පට්ට බුවාලා.ව්‍යවස්ථාව කියවපන් බන් ගෙම්බන්පිල කියන ඒවා විශ්වාස කරලා වැඩක් නෑ :D
    matha dekak thiyenawa ne ban janapathi pathkirima hari/waradi itin ehema pathkirimak nithyanukulada nadda kiyanna ona supreme court eka thamai. eka eka hari waradi kiyala wadak nane