ගෞරවය නැති වුණා :(

athal eka

Member
Oct 29, 2018
418
32
0
46459293_1386983004766362_4496932601176522752_n.jpg
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    2001 දී ඇස් බී,කිරිඇල්ල,බන්දුල වගේ 13 ක් අනික් පැත්තට ගත්ත.
    2003 දී චන්ද්‍රිකා අමාත්‍යංශ 3 ක් බලෙන් පවරාගත්තා 2004 ජෙප්පොත් එක්ක සන්දනයක් හදලා ආණ්ඩුව බලෙන් විසිරෙව්වා.
    ඒ කලේ unp එකට පාර්ලිමේන්තුවේ 120+ බලයක් තිබ්බා මුස්ලිම් කොන්ග්‍රස් එකත් එක්ක.මොන බලයක්වත් පෙන්නන ගියේ නෑ.කෙලින්ම විසිරෙව්වා.
    පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු ෆොටෝ ඇති ජෙප්පෝ 88 දී.
    2000 දී unp උන් පාර්ලිමේන්තුව ඇතුලේ ගිනිගොඩක් ගැහුවා චන්ද්‍රිකා පැකේජ් එක ගෙනාපු දවසේ.
    ඔයාට පින්තුර හොයල දෙන්න මට උවමනාවක් නෑ.
    කැමති නං ඔයාම හොයාගන්න

    Ewa waradi da? Ewa ehema una kiala mewa mehema wena eka hari wenawada? Kalin ehema una nam eka wishesa hethuwak wenawa aith ehema nowenna waga bala ganna.
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    Ewa waradi da? Ewa ehema una kiala mewa mehema wena eka hari wenawada? Kalin ehema una nam eka wishesa hethuwak wenawa aith ehema nowenna waga bala ganna.

    මම හරි වැරදි හොයන්න ගියේ නෑ වෙච්ච් දේවල් කිව්වා. දෙශපලනයේදී මෙහෙම වෙනවා කියල.
    අහල නැද්ද දහනායක මහත්තයා අමුඩේ ගහගෙන පාර්ලිමේන්තු ආව කියලා.
    මට නන් හොදටම මතකයි 2015 දීත් අතීතයේ වෙච්ච දේවල් නිවැරදි කරනවා කියල බලේට ආපු සෙට් එකක් ගැන.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඔව් බං ඒවයේදිත් මේ වගේම මිරිස් කුඩු ගහල, අගමැති නීති විරෝදීව අයින් කොරලා, කතානායකට ගහල, පාර්ලිමේන්තුවේ බඩු කඩලා, පොලිසියට පුටු වලින් ගහලා යකා නටපු ඒවල පින්තූර ටිකක් දාහන්.
    මේ පාර විතරක් මහින්ද 113 ක් හොයාගන්න බැරිව තටමන එක තමයි විලිලැජ්ජාව!
    :D:D
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අහල නැද්ද දහනායක මහත්තයා අමුඩේ ගහගෙන පාර්ලිමේන්තු ආව කියලා.
    මට නන් හොදටම මතකයි 2015 දීත් අතීතයේ වෙච්ච දේවල් නිවැරදි කරනවා කියල බලේට ආපු සෙට් එකක් ගැන.
    දැන් කාන්තාවන්ට හැර අනිත් අයට අමුඩේ ගහගෙන තමයි එන්න වෙන්නේ පාර්ලිමේන්තුවට.🤗
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔය ඔක්කොම වේශ මායම් දාන්නේ 3% තුනේ ජෙප්පෝ
    mahinda-dvd.gif

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    2osama-Cat.jpg