ගෞරවය නැති වුණා :(

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    971
    113
    V
    46356470_2228954370714947_5887275504154705920_n.jpg

    beg your pardon for asking .
    were you born before or after millennium city?:rolleyes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Wikalpe thiyenne mr rw atharema thamai. Me harenne eh dishawata. Karanna ona wena kata hari chande dena eka newei. Me kattiya thulinma constitution eka, parliment eka, neethiya wenas karanna bala karana eka.

    ඔව් බන් මුන් දෙගොල්ල ගෙන් ම තමයි ටික ටික හරි වැඩේ කරගන්න වෙන්නේ.මුන් හරියන නෑ කියල ජෙප්පොන්ට වගේ දුන්නොත් උන් බලවත් වෙලා මුළු රටම අවුල් කරනවා.උන් ඉතින් හැම රෙද්දටම විරුද්දයිනේ :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ranil ta wishwasa bange genapu welawe raniluth ohoma hasiruna da. Mara Hora kiana eka nikamma oppu wenawa agamathi kama gaththa widihenma. Anith eka Mara dan Ranil wa copy karanawa wage ne, paradi paradi innawa ellila 😂

    දේශපාලනමය වශයෙන් මහත්මයෙක් සහ දේශපාලන මජර -පාදඩයෙක් අතර වෙනස.:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවා ඕකුන් තමා රැඩිකල් කියාගෙන පුක දෙන බලු කාය. අර ඉංග්‍රීසි වලින් බෝඩ් එල්ලන් ආවේ. ඕකුන්ට රෙද්දේ රෙවිල තියෙන්නේ දැන්. වික්කාමසින්හය මේ පාර ඉවරටම ඉවරයි කියල දන්නවා :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දේශපාලනමය වශයෙන් මහත්මයෙක් සහ දේශපාලන මජර -පාදඩයෙක් අතර වෙනස.:yes::yes:

    මහත්තයෙක් කොහෙද යකෝ වික්කමසිංහ කියන්නේ රට පාවල දෙන දාර පොන්නයෙක්:rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහත්තයෙක් කොහෙද යකෝ වික්කමසිංහ කියන්නේ රට පාවල දෙන දාර පොන්නයෙක්:rofl:

    Ratak kohomada pawala denne? Wiyawasthawata wirudddawa yamath loku pawa deemak. Me thiyenne constitution eke kotasak,

    4. The Sovereignty of the People shall be exercised and enjoyed in the following manner :–
    (a) the legislative power of the People shall be exercised by Parliament, consisting of elected representatives of the People and by the People at a Referendum ;
    (b) the executive power of the People, including the defence of Sri Lanka, shall be exercised by the President of the Republic elected by the People ;
    (c) the judicial power of the People shall be exercised by Parliament through courts, tribunals and institutions created and established, or recognized, by the Constitution, or created and established by law, except in regard to matters relating to the privileges, immunities and powers of Parliament and of its Members, wherein the judicial power of the People may be exercised directly by Parliament according to law ;

    Umbata oke (b) kiana eka baluwoth penawa “including defence” kiala thiyanawa. Dan ratak pawa denawa nam rate defence ekata ne hani wenne. Rate defence eka rakina bale katada thiyenne, janadhipathi ta. Ranil ranadhipathi wela hitiyada?

    Umba kiana widihata ranil rata pawala dunna nam eka kare thaniyamada. Thaniyama kara nam ranil superman wage porak da? Thsniyama nathuwa parliment ekath ekka ekathu wela kara nam eh parliment eke hitiya manthree la amathila kauda, eyala eh sambandawa mokada kare. Eh kale janadhipathi mokada kare. Poddak wimasillen baluwoth umbata therenawa ekko ranil kianne wishesitha dakshathawayak saha minissu palanaya kireeme hakiyawak thiyana porak eka nisa ratakma pawa denna puluwan anith ewun ganan ganne nathuwa ehema nathnam hamoma kMaththen rata pawala deela thiyenne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහත්තයෙක් කොහෙද යකෝ වික්කමසිංහ කියන්නේ රට පාවල දෙන දාර පොන්නයෙක්:rofl:

    Dan umba kiana ponnaya kiana eka gana kianawa nam trafic policiyen nawaththuwama keeyak hari deela shape wena samanya janathawa ponnayo newei da, ewa weera kam da? Dawasa pura eka ekata bana bana inna eka ponna kamak nevei da, eka pirimi kamada, umbe waradi hadaganna umben ratata wenna ona yuthukam karanna mahansi noganna eka ponna kamak newei da? Umba kianne mokakda oya ponna kama kiyanne. Gay wena ekada, lamai nathi eka da? Rata pawala denawa kiana ekada? Rawula nathi ekada?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Dan umba kiana ponnaya kiana eka gana kianawa nam trafic policiyen nawaththuwama keeyak hari deela shape wena samanya janathawa ponnayo newei da, ewa weera kam da? Dawasa pura eka ekata bana bana inna eka ponna kamak nevei da, eka pirimi kamada, umbe waradi hadaganna umben ratata wenna ona yuthukam karanna mahansi noganna eka ponna kamak newei da? Umba kianne mokakda oya ponna kama kiyanne. Gay wena ekada, lamai nathi eka da? Rata pawala denawa kiana ekada? Rawula nathi ekada?

    උබ අදද ඉපදුනේ? ඇයි මේ රිදිලා දගලන්නේ? 2005 ට කලින් උබ හිටියද? 2015 න් පස්සේ උබ හිටියද? උබ හිතුවද හැම ලබ්බම ව්‍යවස්ථාවට අනුව කරන්නේ කියල මේ රටේ දේශපාලුවෝ? උබට පේනවද වික්කාමසිංහ ගේන්න කොටි මෙච්චර දගලන්නේ ඇයි කියල? සුද්දෝ මෙච්චර වික්කාමසින්හට සපෝට් ඇයි කියල උබ දන්නවද? වික්කාමසිංහ කොටි එක්ක ගහපු සාම ගිවිසුම් ගැන උබ දන්නවද? ඒකෙන් රටට වෙච්ච හානිය ගැන දන්නවද? රණවිරුවෝ හිරේ දාපු එක ගැන උබ දන්නවද? තොප්පිගල විශාල වනයක් කිව්ව එක උබ දන්නවද? හරි ඒවා උබ දන්නේ නෑ කියමුකෝ. 2015 බලේට ඇවිත් මහා බැංකුව හොරා කෑවා කියල උබ දන්නවද? ආර්ථිකේ බින්දුවට බස්සල ඩොලර් එක 175 වෙනකම් කට බලියන් හිටිය කියල දන්නවද? සංවර්ධන වැඩ සේරම නවත්තල කොමිස් ගැහුවා කියල උබ දන්නවද? තෙල් සුත්තවල් ගහල හැම මාසෙම තෙල් වැඩි කළා කියල උබ දන්නවද? උබ මේවා දැන දැනත් වික්කාමසිංහ ගැන දුකයි නම් උබ හිත රවට්ටගන්න එපා උබ උගේ වහලෙක්. මන් බය නැතුව මේ ටික කියන්නේ 2015 ඕකුන්ට චන්දෙ දීල රැවටුන නිසා. උබල වගේ නෙමේ අපි වැරැද්දට වැරැද්ද කියනවා :angry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබ අදද ඉපදුනේ? උබට පේනවද වික්කාමසිංහ ගේන්න කොටි මෙච්චර දගලන්නේ ඇයි කියල? :angry:

    කොටි?? ඈ බං මං හිතුවේ තොගේ පිං අගමැතියා - අප්පුච්චා, කොටි සේරම සමූල ඝාතනය කරාය කියල. දැන් බැලුවහම ඌ ඒකත් හරියට කරල නෑ.:D:D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබ අදද ඉපදුනේ? ඇයි මේ රිදිලා දගලන්නේ? 2005 ට කලින් උබ හිටියද? 2015 න් පස්සේ උබ හිටියද? උබ හිතුවද හැම ලබ්බම ව්‍යවස්ථාවට අනුව කරන්නේ කියල මේ රටේ දේශපාලුවෝ? උබට පේනවද වික්කාමසිංහ ගේන්න කොටි මෙච්චර දගලන්නේ ඇයි කියල? සුද්දෝ මෙච්චර වික්කාමසින්හට සපෝට් ඇයි කියල උබ දන්නවද? වික්කාමසිංහ කොටි එක්ක ගහපු සාම ගිවිසුම් ගැන උබ දන්නවද? ඒකෙන් රටට වෙච්ච හානිය ගැන දන්නවද? රණවිරුවෝ හිරේ දාපු එක ගැන උබ දන්නවද? තොප්පිගල විශාල වනයක් කිව්ව එක උබ දන්නවද? හරි ඒවා උබ දන්නේ නෑ කියමුකෝ. 2015 බලේට ඇවිත් මහා බැංකුව හොරා කෑවා කියල උබ දන්නවද? ආර්ථිකේ බින්දුවට බස්සල ඩොලර් එක 175 වෙනකම් කට බලියන් හිටිය කියල දන්නවද? සංවර්ධන වැඩ සේරම නවත්තල කොමිස් ගැහුවා කියල උබ දන්නවද? තෙල් සුත්තවල් ගහල හැම මාසෙම තෙල් වැඩි කළා කියල උබ දන්නවද? උබ මේවා දැන දැනත් වික්කාමසිංහ ගැන දුකයි නම් උබ හිත රවට්ටගන්න එපා උබ උගේ වහලෙක්. මන් බය නැතුව මේ ටික කියන්නේ 2015 ඕකුන්ට චන්දෙ දීල රැවටුන නිසා. උබල වගේ නෙමේ අපි වැරැද්දට වැරැද්ද කියනවා :angry:

    Yudde dinala koti nuke kara kiala neda kiwwe, thama innawada?

    Umba waradi kiala dakina dewal media walin hadapuwa wenna barida. Udaharanekata sudda ranil ta sahenna support kiala umba kianawa. Dan umba kianne suddo (kauda oya kiana suddo kiana eka wenama sakachcha karanna ona) ranil ta witharada support, umba kianne kisima antharjathika sambandathawayak nathuwa inna kialada. Rajyathanthrika sakachcha gana umba serama dannawada un monawada katha une kiala.

    Ranawiruwo hire damma kianawa ne. Umba nadu warthath aran waren api oka sakachcha karamu. Ewai neethimaya prashna awoth thanujaka gen ahamu. Ranawiruwo kiyanne neethiyata udin inna ayada?

    Maha banku siddiya gamuko. Ranil ta nadu dala oppu unada, janadhipathith commission ekak damma neda, ai ranil ta nadu dala chodana oppu kare naththe. Arjun mHendran Ehema ath adanguwata gaththa neda?

    Arthike binduwata bassuwa kianawa umba. Umba lankawe arthike anduwe aya waya, anduwak pawathwagena yama seeawan laba deemata gahana gema, naya gewana eka wage dewal gana serama dannawada. Umba oya serama dannawa nam eka wisadana widihath in details kiyapanko, nikan ranil ta ho mahindata banala wadak nah, prashne address karanna epai.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබ අදද ඉපදුනේ? ඇයි මේ රිදිලා දගලන්නේ? 2005 ට කලින් උබ හිටියද? 2015 න් පස්සේ උබ හිටියද? උබ හිතුවද හැම ලබ්බම ව්‍යවස්ථාවට අනුව කරන්නේ කියල මේ රටේ දේශපාලුවෝ? උබට පේනවද වික්කාමසිංහ ගේන්න කොටි මෙච්චර දගලන්නේ ඇයි කියල? සුද්දෝ මෙච්චර වික්කාමසින්හට සපෝට් ඇයි කියල උබ දන්නවද? වික්කාමසිංහ කොටි එක්ක ගහපු සාම ගිවිසුම් ගැන උබ දන්නවද? ඒකෙන් රටට වෙච්ච හානිය ගැන දන්නවද? රණවිරුවෝ හිරේ දාපු එක ගැන උබ දන්නවද? තොප්පිගල විශාල වනයක් කිව්ව එක උබ දන්නවද? හරි ඒවා උබ දන්නේ නෑ කියමුකෝ. 2015 බලේට ඇවිත් මහා බැංකුව හොරා කෑවා කියල උබ දන්නවද? ආර්ථිකේ බින්දුවට බස්සල ඩොලර් එක 175 වෙනකම් කට බලියන් හිටිය කියල දන්නවද? සංවර්ධන වැඩ සේරම නවත්තල කොමිස් ගැහුවා කියල උබ දන්නවද? තෙල් සුත්තවල් ගහල හැම මාසෙම තෙල් වැඩි කළා කියල උබ දන්නවද? උබ මේවා දැන දැනත් වික්කාමසිංහ ගැන දුකයි නම් උබ හිත රවට්ටගන්න එපා උබ උගේ වහලෙක්. මන් බය නැතුව මේ ටික කියන්නේ 2015 ඕකුන්ට චන්දෙ දීල රැවටුන නිසා. උබල වගේ නෙමේ අපි වැරැද්දට වැරැද්ද කියනවා :angry:

    වික්කාමසිංහ ගේන්න කොටි මෙච්චර දගලන්නේ ඇයි කියල? -දෙමළ මිනිස්සුයි කොටියි අතර වෙනස දන්නෙ නැති උන් හිතාගෙන ඉන්නේ දෙමළා හතුරෙක් කියලා. 1956 ඉඳම්ම තොපි වගේ පාහර ජාතිවාදීන් නිසා තමයි අපිට ප්‍රභකරන් කෙනෙක් හැදුනේ. තොපි වලි කන්නේ ආයෙත් අනාගත පරපුරට කාළකන්ණි රටක් බිහි කරන්න. තොපේ මහ උන්ට ඕනේ ජාතිවාදෙන් හරි, ලේවලින් හරි මැරෙනකන් මේක කකා ඉඳලා උන්ගෙ පාදඩ පුත්තුන්ට රජ වෙන්ඩ මගක් ලෑස්ති කරලා මැරෙන්ඩ.

    රණවිරුවෝ හිරේ දාපු එක ගැන උබ දන්නවද? - යුන්ෆෝම් ඇඳගත්ත පාදඩයෝ, හොරු, මිනීමරුවෝ හිරේ ගියා, ඉස්සරහටත් යයි. තොපි වගේ වහල් අම්බරුවෝ හිතාගෙන ඉන්නේ යුනිෆෝම් ඇඳගත්ත පාදඩයෙක් රණවිරුවෙක් කියලා. එහෙම කියන තොපි යුද්ධෙ ඉවරකරපු සරත් ෆොන්සේකා හිරේදාන එක ගාණක් නෑ. ඇයි? ඌ මහින්දට විරුද්ද වුන නිසා. මහින්දට විරුද්ධ නම ඌ රණ විරුවෙක් නෙමෙයි. හැබැයි මිනීමරුපු යුනිෆෝම් කාරයෝ වීරයෝ.

    ආර්ථිකේ බින්දුවට බස්සල ඩොලර් එක 175 වෙනකම් කට බලියන් හිටිය කියල දන්නවද? අනේ හුත්තෝ දන්න ආර්ථික විද්‍යාවක් කතාකරපන්. අටපාස් ලබ්බෝ එනවා ආර්තිකේ ගැන කතාකරන්න. මහින්දගෙ කාලේ විදෙස් සන්චිත හාන්සි කරලා ඩොලර් එක අල්ලගෙන ඉන්දලා අතෑරපු හැටි තොට මතක නෑ කියල අපි දන්නවා. ඒකාලේ ඩොලර් එක කීයද? පෙට්‍රෝල් ලීටරේ කීයද? කිරිපිටි කීයද? දරුවන්ට කිරිපැකට් එකක් ගන්න සල්ලි නැති අම්මලා දරුවෝ එක්ක ගඟේ පැන්නා කියලා තොපිට මතකද? "ආඩම්බරකාර අප්පච්චී - දරුවෝ ගඟේ" එහෙමයි කිව්වේ. දැන් කියපන් ඒ ගෑනී මානසික රෝගියෙක් කියලා. :rolleyes: :rolleyes:

    තෙල් සුත්තවල් ගහල හැම මාසෙම තෙල් වැඩි කළා කියල උබ දන්නවද? - අනේ වහල් පකෝ, උඹට මතක නැති වුනාට අපිට මතකයි තක්කඩියා මහින්ද පෙට්‍රෝල් ලීටරෙන් ගහපු ගැහිල්ල. ඕකා පෙට්‍රල් ගිණිගානට දීලා සූරගෙන කාලා අන්තිමට චන්දෙ කිට්ටුවෙලා අඩුකරා රවට්ටන්න. මතකද 2014 බජට් එක. මෙච්චරකල් බදු ගහලා ගහලා වැඩිකරගෙන හූරගෙන කාලා එකපාරටම අඩුකරා චන්දෙ දිනාගන්න. බජට් එක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා මහින්ද කිව්වේ මොකක්ද "කොහොමද බයියන්ගෙ වැඩ කියලා ඇහුවා" :dull: :dull: :dull:

    මිනිස්සු බයියා කියන නම රෙජිස්ටර් කරලා පකයව මැද මූලනේ ජනෙල්ලේ එල්ලුවා. උඹලට ඕනේ පකයව ආයෙ ගෙනල්ලා නවත්තපු තැන ඉඳන් කන්ඩ ඉඩ දෙන්න.
    :rofl: :rofl: :rofl: :rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි මේ රිදිලා දගලන්නේ?

    බයි වහල්ලු හිතාගෙන ඉන්නේ රනිල්ට බැන්නම අපිට රිදෙනවා. :P :P කියලා. වහල්ලුන්ට රිදෙනවා කන්ඩ දෙන ස්වාමියාට බැන්නම. උන් මරාගන්න එනවා. උන් හිතනවා උන්ගෙ හාම්පුතාට බැන්නම උන්ට එන ආවේගෙ, කේන්තිය, වෛරය අපිටත් එනවා කියලා. :D :D අපි මේ එන්නේ රනිල් රජ කරන්න නෙමෙයි. පාදඩයා එන එක නවත්තන්න. අපිට රනිලුත් එකයි, සජිතුත් එකක්යි අනුර කුමාරත් එකයි. හැබැයි පාදඩ මහින්දට එන්න දෙන්නේ නෑ ආයෙ කවදාක්වත්.