ගoවතුරට යට නොවූ මනුස්සකම:

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ගoවතුරට යට නොවූ මනුස්සකම:

    ගoවතුරට යට නොවූ මනුස්සකම:

    https://www.facebook.com/bestcare.lk

    13265969_1095718420488113_285907321630843255_n.jpg


    13263918_1095718477154774_3123803673006886623_n.jpg


    13230112_1095787903814498_3773547401301983220_n.jpg


    13082693_1095787967147825_3220531599846705477_n.jpg


    13221635_1095787923814496_8834570288842607352_n.jpg


    13254040_1095788017147820_792016989329335506_n.jpg


    13238990_1095788070481148_682422226910360795_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: pathumdc

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    anemnda oyita wada hoda nadda minissunta udaw kara nm.

    මිනිස්සුන්ට උදව් කරන්න කට්ටිය ඉන්නවා ඒත් සත්තුන්ට නැහැ කියලා තමා ඔටාරත් වැඩේට බැහැලා තියෙන්නේ..බලන් යනකොට ඒ කතාවත් ඇත්ත තමා..
     

    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    anemnda oyita wada hoda nadda minissunta udaw kara nm.

    තම තමන්ට පුළුවන් විදියට මිනිස්සුන්ට උදව් කරනවා හැමෝම ගොඩාක්' අය,පුදගලිකව මාත් කරා,දැක්කා,ඇහුනා.එත් අසරණ වුනු සත්තු වෙනුවෙන් ගංවතුරට බැහැල මේ වගේ උදව් කරපු මිනිස්සු අතලොස්සය් දැක්කේ.සතෙක් උනත් ජෙවිතයක් නේද,අපි මේ කරපු දේ අගයන්න වටිනවා.