ඝනිකාවන් ගැන ඇත්ත කතාව...........18+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    වටිනා කියන කතාබහක්..
    මම ඔයාට ReP+ එකක් දෙන්නම්..
    ඔයා ඒක NetH FM එකට දෙන්න..
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේක නවත්තනව කියන එක මම හිතන්නෙ නෑ කරන්න පුලුවන් දෙයක් කියලා
    හොඳ ලිංගික අධ්‍යාපනයකින් එක්තරා දුරකට මේක අඩු කරගන්න පුලුවන් වෙයි, ඒ වගේම ලිංගික රෝග ව්‍යාප්ත වෙන එකත් අඩු කරගන්න පුලුවන් වෙයි
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    හ්ම්ම්ම් මුලින්ම ඔයාට තැන්ක්ස් මේ වගේ දෙයක් පොස්ට් කලාට ඔය ගැන කතා කරන්න
    ඕක ලේසියෙන් නවත්තන්න පුළුවන් දෙයක් නම් නෙමයි විශේෂයෙන්ම ලංකාව වගේ රටක
    අපි මොන තරම් ලංකාවට සුදු තීන්ත ගන්න හැදුවත් ලංකාවත් ඔය අංශයෙන් ගොඩක් බටහිර රටවල් වගේ වෙලා ඉවරයි
    අනිත් දේ මේ දේවල් කරන්නේ ලොකු මිනිස්සු මේ රටේ පාලක පැලැන්තියේ ඉන්න අය ඉතින් කොහොමද ඕව නවත්තන්නේ
    :no::no::no:
    මුලින්ම ඒගොල්ලන් මේ දේවල් වල දරුණුකම තේරුම ගන්න ඕනා
    අනිත් එක අද අපේ රටේ මේක දේශීය අයට පමණක් සිමා වෙච්ච දෙයක් නෙමෙයි
    විදේශ රට වල් වල අය පවා ලංකාව ඇතුලේ අලවි වෙනවා ඕකයි ඇත්ත තත්වේ
    මේකෙන් වැඩි පුර කතා නොවුන දේ තමයි පොඩි ගනු ළමයිත් අද ගොඩක් ඕකට යොමු කරගෙන
    ඒ ළමයින්ට තියන අනාගතේ මොකක්ද
    කවද හරි එහෙම ළමයින්ට ඕකෙන් මිදෙන්න පුළුවන් වෙයිද බැනේ
    :(
    ඕවලට යන ගොඩක් අය ඕව වලින් වැළදෙන රෝග ගැනවත් හරි දැනුමක් නැහැ එක අර කතා කරපු ගර්ල්ගේ කතාවෙන් හොදටම තේරෙනවා
    මොනදේ උනත් ඕක අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනා බැ බැ කියා කියා හිටියොත් කොහොමත් බැහැ තමයි
    ඔය වහේ දේවල් මොන සමාජයකට උනත් සුදුසු නැහැ
    ඕකෙන් වෙන්නේ සමාජයේ මිනිස්සුන්ට අම්මා අක්ක නංගී කියලා කතා කරන්න බැරි සමාජයක් හැදෙන එක අන්තිමට
    මේ දේවල් වලින් ආදරේ කියන දේත් හැල්ලුවට ලක් කරගෙනනේ මේ මිනිස්සු අනේ මන්දා

    :yes::yes::yes:
    Valuable Post Thnkz
    +++Rep added


     
    Last edited: