ඝන කේබල් තියනවද මචන්ලා?

seoneeds

Member
Mar 21, 2015
66
4
0
ඝන කේබල් තියනවද මචන්ලා?

ටිකක් ඝන කේබල් තියනවද මචන්ලා? ක්ලච් කේබල් වගේ ඒවා
 

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    elakiriye naa...poddak paarata bahala spare parts kadekin ahapan...ehema natham panchikaawattata palayan...ubata oona wediata oona size ekata cable hadaa ganna puluwan....
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    cable diameater eka kiyahan dooh 0.5mm wala sita 100mm withara wenakan thiyanawa .ube tika mage goda wenna puluwan anisa hari gaana kiyala illahan.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගණ cable තියෙනවා.ආ බෙන් ගන්ඩ
    clutch_cable__93621_zoom.jpg
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උඹ සත්තු අල්ලන්න මදු ගහන්නද හොයන්නේ ?? ත්‍රීවිල් කේබල් හොඳයි..;)