ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක් ද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මොනව වුනත් පව් අවුරුදු 16ක් උස් මහත්කර හදාවඩාගත් දෙමව්පියන්. දැන් ඉන්න පොඩි කෙල්ලොන්ට පුදුම කැසිල්ලක් නෙ තියෙන්නේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සිද්ධිය ගැන නිවුස් එක දාලා මේ වීඩියෝ එක හදපු මළ ඉලව් කොම්බු චැනල් එකත් මේවට වගකියන්න ඕන හරිනම්. ඔය කාලකණ්ණි චැනල්වල පෙන්නන වැඩසටහන්, ටෙලි නාටකයි ඉස්කෝලෙ යන වයසෙ ළමයින්ගෙයි, තරුණ වයසෙ ඉන්න අයගෙයි ඔළු එහෙම්පිටින්ම කාලා තියෙන්නෙ. අනිත් පැත්තෙන් නයි පෙන්නලා රටේම මිනිස්සුන්ගෙ මොළ හෝදනවා දේශපාලුවොන්ට කඩේ යනගමන්. 🤬🤮
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මේවට මේ මුළු සමාජෙම වගකියන්න ඕනේ.
    ගෑණු බොන එක ගැනම දැන් කොයිතරම් කතා වෙනවද? ඒවත් සාමාන්‍යකරණය වෙලා. සමාජ මාධ්‍යයෙන් විතරක් ඕවට අහුවෙන ගෑණු ළමයි කොයිතරම්ද?
    පොඩි උන් ඔය වගේ වයස් වලදී හරි ඉක්මණටම ඕවට අහුවෙනවා. මහ ගෑණු බිව්වට කමක් නැහැ ඒවා ප්‍රවර්ධනය නොකර. ඒක එක එක්කෙනාගේ කැමැත්ත.
    පොඩි උන් බිව්වහම කරන කියන දෙයක් ගැනවත් සිහියක් තියෙනවද?
    පව් අසරණ ජීවිත.
    උඹලටත් ලොකු ළමයි එහෙම ඉන්නවා නම් ළමයි ගැන හොඳට හොයලා බලන්න.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    යකෝ අපි ඔය කාලේ ඔහොම දෙයක් නෙමෙයි යාලුවෝ එක්ක ගෙදරට නොකියා සෙල්ලම් කරන්න ගියෙත් කොච්චර බයෙන්ද? ඒකට අද කාලේ ඇච්චෝ බැච්චෝ හොර අයිඩී දීලා හෝටල් ගාණේ බොන්නයි ආතල් ගන්නයි බය නැතිව යන හැටි. ඔය ඔක්කොම දේවල් අර ප්‍රශ්නයක් එනකන් විතරයි හොඳට තියෙන්නේ කියලා තේරෙන වයසක් නෙමෙයිනේ. අනේ මංදා සමාජේ හිතුවට වඩා ඉක්මනට පිරිහෙනවා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    සිද්ධිය ගැන නිවුස් එක දාලා මේ වීඩියෝ එක හදපු මළ ඉලව් කොම්බු චැනල් එකත් මේවට වගකියන්න ඕන හරිනම්. ඔය කාලකණ්ණි චැනල්වල පෙන්නන වැඩසටහන්, ටෙලි නාටකයි ඉස්කෝලෙ යන වයසෙ ළමයින්ගෙයි, තරුණ වයසෙ ඉන්න අයගෙයි ඔළු එහෙම්පිටින්ම කාලා තියෙන්නෙ. අනිත් පැත්තෙන් නයි පෙන්නලා රටේම මිනිස්සුන්ගෙ මොළ හෝදනවා දේශපාලුවොන්ට කඩේ යනගමන්. 🤬🤮
    ඔබ කියන එක සම්පුර් න ඇත්තක්...අපේ පවුල්වල දරුවොත් ඔය කොම්බුයි නයියි ඉන්න ඒවගෙ ටෙලිනාටි බලල පෝන්වලින් ටික්කොටුයි ඒමයි මෙවයි කරනවා. ඉගෙන ගන් නතුව සම්බන්දකම් හදාගන්නවා..ඉස්කෝල ඇදුම් අන්දල කරන නාට්ටි වල ලොකු මොල හේදිමක් වෙල ලමයින්ගෙ..ඔව්ව අයිතිකාරයො ධාතු පෙන්නුව කියල ඔය පව් යන්නෙ නෑ රටක්ම විනාස කරල.

    වෙසක් පෝය දවස්වල කොළඹ හොටෙල් මොටෙල් චේන්වල ඉස්කෝලෙ යනවයසෙ ලමයින්ගෙන් පිරිල තිබ්බ කියල ආටිකල් එකක් දැක්ක..වෙසක් බලන්න යන්ව කියල ඇවිල්ල රූම් යන්නැති..වෙන කවදටත් වඩා පොය දවසෙ හොටෙල් ක්‍රවුඩ් වෙලා අඩු වයස් කෙල්ලො කොල්ලන්ගෙන්...කොයි කවුරුන්ටත් පත්තුවෙන්නෙ තමන්ගෙ ලමය එහෙම උනාම..කොම්බුයි නයි අරින ඒවයි අයිති එවුන්ව කන්න හිතෙනවා එතකොට
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    මේවට මේ මුළු සමාජෙම වගකියන්න ඕනේ.
    ගෑණු බොන එක ගැනම දැන් කොයිතරම් කතා වෙනවද? ඒවත් සාමාන්‍යකරණය වෙලා. සමාජ මාධ්‍යයෙන් විතරක් ඕවට අහුවෙන ගෑණු ළමයි කොයිතරම්ද?
    පොඩි උන් ඔය වගේ වයස් වලදී හරි ඉක්මණටම ඕවට අහුවෙනවා. මහ ගෑණු බිව්වට කමක් නැහැ ඒවා ප්‍රවර්ධනය නොකර. ඒක එක එක්කෙනාගේ කැමැත්ත.
    පොඩි උන් බිව්වහම කරන කියන දෙයක් ගැනවත් සිහියක් තියෙනවද?
    පව් අසරණ ජීවිත.
    උඹලටත් ලොකු ළමයි එහෙම ඉන්නවා නම් ළමයි ගැන හොඳට හොයලා බලන්න.
    1000% true..,,SL money hungry media and effect of unsystematic social media usage
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    මේවට මේ මුළු සමාජෙම වගකියන්න ඕනේ.
    ගෑණු බොන එක ගැනම දැන් කොයිතරම් කතා වෙනවද? ඒවත් සාමාන්‍යකරණය වෙලා. සමාජ මාධ්‍යයෙන් විතරක් ඕවට අහුවෙන ගෑණු ළමයි කොයිතරම්ද?
    පොඩි උන් ඔය වගේ වයස් වලදී හරි ඉක්මණටම ඕවට අහුවෙනවා. මහ ගෑණු බිව්වට කමක් නැහැ ඒවා ප්‍රවර්ධනය නොකර. ඒක එක එක්කෙනාගේ කැමැත්ත.
    පොඩි උන් බිව්වහම කරන කියන දෙයක් ගැනවත් සිහියක් තියෙනවද?
    පව් අසරණ ජීවිත.
    උඹලටත් ලොකු ළමයි එහෙම ඉන්නවා නම් ළමයි ගැන හොඳට හොයලා බලන්න.
    Mulu Samajema Kiyala Apiwa Gaawa Ganna Epa Machan.. Api Na Owata...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    oya video ek balapan hondata, oken eliyata enne ara pro add karana bada neda, elakiri eketh awith ara melo rahak nathi badu deal karanne. mata nam penne pora wage.. oka thama podi kali thiyan ranganne.., balahan hondata video eka mada hariya goma kola pata t shirt ekak andan enne pora da kiyala. man waradi da danne nah.. mata pena widhata kiwwe onnna
     
    Last edited: