ඔය බිල්ඩිමේ වෙන සීසීටීවී ගහන්න ක්‍රමයක් නෑ. මීටරයක් දෙකක් විතර ඇති මුලු බිල්ඩිමේම පළල.වාව් කවුද බන් හොටලේ සි සි ට්ව් ගහපු එකා.![]()
ඔය බිල්ඩිමේ වෙන සීසීටීවී ගහන්න ක්‍රමයක් නෑ. මීටරයක් දෙකක් විතර ඇති මුලු බිල්ඩිමේම පළල.වාව් කවුද බන් හොටලේ සි සි ට්ව් ගහපු එකා.![]()
කොල්ලො කෙල්ලො කියල මොකක්ද වෙනස බන් බොන එකට? පොඩි කෙල්ලො බොන්න හොඳ නැත්තන් පොඩි කොල්ලො බොන්නත් හොඳ නෑ. උනුත් පොඩි උන්.Podi kello gon kamata kollo ekka bonna yanawa biwata passe mokak weida wath hithanna molayak nane.
Hukala ilagata building eken pallata thallu kalath kawda danne bila iddi.
“bona kellek nam ha amme” gaga post hadana untath gahanna oni madu waligen. Maturity ekak nathi gon kello hithanne biwama thamai posh kiyala. Issarahata monawa ahanna weida danne na.
මොනව වුනත් පව් අවුරුදු 16ක් උස් මහත්කර හදාවඩාගත් දෙමව්පියන්. දැන් ඉන්න පොඩි කෙල්ලොන්ට පුදුම කැසිල්ලක් නෙ තියෙන්නේ.
කොල්ලො කෙල්ලො කියල මොකක්ද වෙනස බන් බොන එකට? පොඩි කෙල්ලො බොන්න හොඳ නැත්තන් පොඩි කොල්ලො බොන්නත් හොඳ නෑ. උනුත් පොඩි උන්.
මාර දේවල් දැන් අහන්න වෙන්නේ....![]()
ඇත්තටම බැලුවොත් අවු 16 ට වැඩි කෙල්ලෙක්ට කැමැත්තෙන් ලිංගිකව හැසිරෙන එක අවුලක් නැති හින්ද වැරැද්දක් කරල නෑ. මේක සාමාන්‍ය මිනී මැරුමක් නැත්තන් සියදිවි නසාගැනීමක්.කෙල්ලගේ පාසල මොකක්ද?
මොකද මේ නම්බුවේ කොටසක් පාසලටහ් ලැබෙන්න ඔනේ. අනිත් කොටස දෙමව්පියන්ට