ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක් ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    වාව් කවුද බන් හොටලේ සි සි ට්ව් ගහපු එකා. 🤣
    ඔය බිල්ඩිමේ වෙන සීසීටීවී ගහන්න ක්‍රමයක් නෑ. මීටරයක් දෙකක් විතර ඇති මුලු බිල්ඩිමේම පළල.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    Podi kello gon kamata kollo ekka bonna yanawa biwata passe mokak weida wath hithanna molayak nane.

    Hukala ilagata building eken pallata thallu kalath kawda danne bila iddi.

    “bona kellek nam ha amme” gaga post hadana untath gahanna oni madu waligen. Maturity ekak nathi gon kello hithanne biwama thamai posh kiyala. Issarahata monawa ahanna weida danne na.
     
    කොල්ලො කෙල්ලො කියල මොකක්ද වෙනස බන් බොන එකට? පොඩි කෙල්ලො බොන්න හොඳ නැත්තන් පොඩි කොල්ලො බොන්නත් හොඳ නෑ. උනුත් පොඩි උන්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොනව වුනත් පව් අවුරුදු 16ක් උස් මහත්කර හදාවඩාගත් දෙමව්පියන්. දැන් ඉන්න පොඩි කෙල්ලොන්ට පුදුම කැසිල්ලක් නෙ තියෙන්නේ.

    gahapu ekaage size eke hatiyata supiriyta arinna ati pettiya kuduwelaama yannama. pora puduma capak ganna ati nee. apita kohenda ehema pin
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    කොල්ලො කෙල්ලො කියල මොකක්ද වෙනස බන් බොන එකට? පොඩි කෙල්ලො බොන්න හොඳ නැත්තන් පොඩි කොල්ලො බොන්නත් හොඳ නෑ. උනුත් පොඩි උන්.

    kellekwa rape wenna ehema loku idak thiyanawane ban ekai mama ehema kiwe. Podi kollek bona ekath awl thamai ube kathawa aththa.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,004
    1
    61,110
    113
    Mother Earth
    මාර දේවල් දැන් අහන්න වෙන්නේ.... 😥
    581472.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    කෙල්ලගේ පාසල මොකක්ද?
    මොකද මේ නම්බුවේ කොටසක් පාසලටහ් ලැබෙන්න ඔනේ. අනිත් කොටස දෙමව්පියන්ට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    කෙල්ලගේ පාසල මොකක්ද?
    මොකද මේ නම්බුවේ කොටසක් පාසලටහ් ලැබෙන්න ඔනේ. අනිත් කොටස දෙමව්පියන්ට
    ඇත්තටම බැලුවොත් අවු 16 ට වැඩි කෙල්ලෙක්ට කැමැත්තෙන් ලිංගිකව හැසිරෙන එක අවුලක් නැති හින්ද වැරැද්දක් කරල නෑ. මේක සාමාන්‍ය මිනී මැරුමක් නැත්තන් සියදිවි නසාගැනීමක්.