ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක් ද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    බලපන්කො ෆේස්බුක් වල බොන උන්ව උඩ දාන ලස්සන, එක්සත් මත්පැන් ලෝලින්ගෙ සංගමය කියන එකෙත් ඇඩ්මින් ගෑනියෙක්, සයිකො හුත්තවල් තමා. කෙල උනාට පස්සෙ ඒකෙ ඉන්න ගොබ්බයනට ආධාර පත්‍රයක් ගහලා දෙන්න වෙයි
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ඔයා වැඩියෙන්ම ආස ස්පයිඩර් මෑන්ටද ? ,බැට් මෑන්ටද ? සුපර් මෑන්ටද ? අම්මිට..😏
     
    • Like
    Reactions: ara88

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    Meke prashne beepu eka wath, sex kara nam ekawath nemei. Murder or suicide karagatta case ekai.
    අන්න ඒකයි මචන්. මිනිස්සු මේවා යොදාගන්නෙ උන්ට කියාගන්න බැරුව හිරකරන් ඉදපු කුහකකම් එලියට දාන්න.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මේවට මේ මුළු සමාජෙම වගකියන්න ඕනේ.
    ගෑණු බොන එක ගැනම දැන් කොයිතරම් කතා වෙනවද? ඒවත් සාමාන්‍යකරණය වෙලා. සමාජ මාධ්‍යයෙන් විතරක් ඕවට අහුවෙන ගෑණු ළමයි කොයිතරම්ද?
    පොඩි උන් ඔය වගේ වයස් වලදී හරි ඉක්මණටම ඕවට අහුවෙනවා. මහ ගෑණු බිව්වට කමක් නැහැ ඒවා ප්‍රවර්ධනය නොකර. ඒක එක එක්කෙනාගේ කැමැත්ත.
    පොඩි උන් බිව්වහම කරන කියන දෙයක් ගැනවත් සිහියක් තියෙනවද?
    පව් අසරණ ජීවිත.
    උඹලටත් ලොකු ළමයි එහෙම ඉන්නවා නම් ළමයි ගැන හොඳට හොයලා බලන්න.

    ප්‍රවර්ධනය කරන්න එපා කිව්වෙ බොන එකද, නැත්තම් ගෑනු බොන එකද. උත්තරේ ගෑනු බොන එක නම් මුලින් ගෑනු බිව්වට කමක් නෑ කියල කියන එක ගැලපෙන්නෑනෙ. එක දෙයක් කියන්න.


    එක්සත් මත්පැන් ලෝලින්ගෙ සංගමය කියන එකෙත් ඇඩ්මින් ගෑනියෙක්,

    මොනවා! ගෑනියෙක්!!! කෑගැස්සුනා බන් ඒකට. කොහොමද බන් ගෑනු ඇල්කොහොල් දිරවගන්නෙ මට හිතාගන්නවත් බෑ.
     
    Last edited:
    • Like
    Reactions: ara88

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ප්‍රවර්ධනය කරන්න එපා කිව්වෙ බොන එකද, නැත්තම් ගෑනු බොන එකද. උත්තරේ ගෑනු බොන එක නම් මුලින් ගෑනු බිව්වට කමක් නෑ කියල කියන එක ගැලපෙන්නෑනෙ. එක දෙයක් කියන්න.

    කවුරු බිව්වත් ප්‍රවර්ධනය එපා කියලයි කිව්වේ. බොන එකා බොයි. ඒක උන්ගේ කැමැත්ත. ප්‍රවර්ධනයෙන් ඕවා ආදර්ශෙට ගන්න පොඩිඋන් ඉන්නවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    පවු ඉතිං අම්මලා කොහොම හිත හදාගන්නද
    කෙල්ල ඔහොම යනවනම් අම්මලා ගැන හිතාගන්න බැරිද? ජානවලින් එන ගති කියලත් හිතෙනවා මට
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    අන්න ඒකයි මචන්. මිනිස්සු මේවා යොදාගන්නෙ උන්ට කියාගන්න බැරුව හිරකරන් ඉදපු කුහකකම් එලියට දාන්න.
    :yes: :yes: එක එක දේවල් නිසා පීඩනෙන් ඉන්න උන්ට ඇත්ත පේන්නේ නෑ බන්. වෙන හිතේ තියන පුද්ගලික ප්‍රශ්න..etc මේ වගේ දේවල් වලින් එලියට දානව.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    කවුරු බිව්වත් ප්‍රවර්ධනය එපා කියලයි කිව්වේ.

    පැහැදිලි.

    බොන එකා බොයි. ඒක උන්ගේ කැමැත්ත. ප්‍රවර්ධනයෙන් ඕවා ආදර්ශෙට ගන්න පොඩිඋන් ඉන්නවා.

    මෙතන ප්‍රවර්ධනය කියල අදහස් කරන්නෙ බලෙන් මුදල් හෝ මොනව හරි දීල මාකට් කරනව කියන සරළ අදහසින් නෙමේ නම් උඹ ඔය කියමින් ඉන්නෙ ජීවිතෙ ඕගැනික් ක්‍රියාකාරකම් වලින්ම ඉමර්ජ් වෙන දේකට. පිරිසක් යම් දෙයක් එන්ජෝයි කරනව හෝ තමන්ගෙ ජීවිතේට ඈඳගන්නව කියන කොට ප්‍රවර්ධනය වෙනවනෙ. යාලුවො අතරෙ බෙදාගන්න දාන සෝෂල් මීඩියා ස්ටේටස් අප්ඩේට් එකක් හෝ කාව හරි ඉම්ප්‍රෙස් කරන්න බලෙන් කරන රැඟිල්ලක් හෝ etc. ඒ වැඩේ නැවතෙන්නෑ කවදාවත් මිනිස්සු සමාජ ජීවියො විදිහට ඉන්න තාක්කල්.
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    සිදුහත් කුමාරයා 16 න් යශෝධරා කුමරිය සමග සරණ බන්ධනය වුනා නම් මේ කෙල්ල රූම් ගිය එකට වැරැද්දක් කියන්න බෑ ඉතිං :)
    වගේ කමෙන්ට් දාන්න එපා යාලුවනේ.
    මොකද සරණ බන්ධනය වෙනයි.රූම් යාම වෙනයි. :yes: :yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පැනලා වගේ

    බලපං ජනේලෙයි රේල් පාරයි අතර දුර
    එච්චර දුරකට උස්සලා වීසි කරන්න බෑ නේ 🤷

    අරූගේ චූටි ජුන්ඩා දැකලා පැනලා දුවන්න හිතෙන්න ඇති 😄
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    • Like
    Reactions: Stimulus mind

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    මද්‍යපාන බීමෙ ජොලිය ගෑනු නොදන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Mn nm prasne dakinne mehemai.
    Q- Ei me kellata me room ekata ynna ooni une?
    A- sex sex sex
    Q- ithin oya hunduwatama ynda oonida?
    A- NIC wediya balanne nethuwa ethi. Money matters.
    Q- ithin e pleasure1 e kellata gedara iddima ganda berida?
    A-puluwan.
    Q- How
    A- adult sex toys.

    Puluwan tharam adult toys popular krala hri lamai mewagen galawaganda ooni. STD, adu wayasin pregnents wena eka nawattagandath puluwan.

    Koi me kiriye hitiya neda sex toy business krana ekek. Anna uuta hoda chance1. Kawru hri uuwa mention kranda please.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Sex Education
    අනිවා බන්. ඕකත් එක්ක තරුණ වයසේ දේවල් පාසල්වලින් දැනුවත් කරන්න ඕනේ. ඒවා හංගගෙන කියන නිසා ළමයි ඔය දේවල් දැනගන්නේ වෙන වෙන ක්‍රමවලින්. මත්ද්‍රව්‍ය ඇතුළු අනික් දේවල් වලටත් ඕකම තමයි. ඊට පස්සේ ඕව මැජික් වෙනවා. ප්‍රථිපල තමයි ඔය දකින්න තියෙන්නේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Mn nm prasne dakinne mehemai.
    Q- Ei me kellata me room ekata ynna ooni une?
    A- sex sex sex
    Q- ithin oya hunduwatama ynda oonida?
    A- NIC wediya balanne nethuwa ethi. Money matters.
    Q- ithin e pleasure1 e kellata gedara iddima ganda berida?
    A-puluwan.
    Q- How
    A- adult sex toys.

    Puluwan tharam adult toys popular krala hri lamai mewagen galawaganda ooni. STD, adu wayasin pregnents wena eka nawattagandath puluwan.

    Koi me kiriye hitiya neda sex toy business krana ekek. Anna uuta hoda chance1. Kawru hri uuwa mention kranda please.
    Sometimes it's the financial side. That's what I know for a fact. :(