ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක් ද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    සිද්ධිය ගැන නිවුස් එක දාලා මේ වීඩියෝ එක හදපු මළ ඉලව් කොම්බු චැනල් එකත් මේවට වගකියන්න ඕන හරිනම්. ඔය කාලකණ්ණි චැනල්වල පෙන්නන වැඩසටහන්, ටෙලි නාටකයි ඉස්කෝලෙ යන වයසෙ ළමයින්ගෙයි, තරුණ වයසෙ ඉන්න අයගෙයි ඔළු එහෙම්පිටින්ම කාලා තියෙන්නෙ. අනිත් පැත්තෙන් නයි පෙන්නලා රටේම මිනිස්සුන්ගෙ මොළ හෝදනවා දේශපාලුවොන්ට කඩේ යනගමන්. 🤬🤮
    ආයෙත් අහලා ... කොම්බු දිලිත් කියන්නේ තමන්ගේ අම්මගෙයි , ගෑනිගෙයි යට ඇදුම් එකට තියලා මාර්කට් කරන ඩයල් එකක් නේ...

    මම දැක්කේ නෑ... ඔය නිවුස් එකේ නොකියවුණ වැදගත්ම දෙයක් තියනවා නේද ? ඔය මරුන ළමයාගේ මරණ පරික්ෂණයේදී එයාව ලිංගික ක්‍රියාවකට සම්බන්ද කරගන තියනවද කියන එක ගැන යමක් කියවුනාද ? මට පෙන හැටියටනම් මෙතන පේනවට වඩා පොඩි අවුලක් තියනවා....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ආයෙත් අහලා ... කොම්බු දිලිත් කියන්නේ තමන්ගේ අම්මගෙයි , ගෑනිගෙයි යට ඇදුම් එකට තියලා මාර්කට් කරන ඩයල් එකක් නේ...

    මම දැක්කේ නෑ... ඔය නිවුස් එකේ නොකියවුණ වැදගත්ම දෙයක් තියනවා නේද ? ඔය මරුන ළමයාගේ මරණ පරික්ෂණයේදී එයාව ලිංගික ක්‍රියාවකට සම්බන්ද කරගන තියනවද කියන එක ගැන යමක් කියවුනාද ? මට පෙන හැටියටනම් මෙතන පේනවට වඩා පොඩි අවුලක් තියනවා....
    ඒකනම් ඇත්ත. ලංකාවෙ කොහොමත් අපරාධයක් උනාම සිද්ධියෙ ඇත්ත විස්තරේ එළිවෙන්නෙ අඩුම තරමෙ අවුරුද්දක්වත් ගියාම. අනික ලංකාවෙ පොලෝසිය මේ වගේ සිද්ධි වුණ හැම වෙලේකම වගේ වැඩකටයුතු කරපු විදිහත් අපිට හොදට මතකනේ. :dull: කොහොමත් ඔය මීඩියාවල කියන විස්තර තාර බාර ඇරලා තමයි ඔළුවට දාගන්න ඕන. :yes:
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    පැහැදිලි.

    මෙතන ප්‍රවර්ධනය කියල අදහස් කරන්නෙ බලෙන් මුදල් හෝ මොනව හරි දීල මාකට් කරනව කියන සරළ අදහසින් නෙමේ නම් උඹ ඔය කියමින් ඉන්නෙ ජීවිතෙ ඕගැනික් ක්‍රියාකාරකම් වලින්ම ඉමර්ජ් වෙන දේකට. පිරිසක් යම් දෙයක් එන්ජෝයි කරනව හෝ තමන්ගෙ ජීවිතේට ඈඳගන්නව කියන කොට ප්‍රවර්ධනය වෙනවනෙ. යාලුවො අතරෙ බෙදාගන්න දාන සෝෂල් මීඩියා ස්ටේටස් අප්ඩේට් එකක් හෝ කාව හරි ඉම්ප්‍රෙස් කරන්න බලෙන් කරන රැඟිල්ලක් හෝ etc. ඒ වැඩේ නැවතෙන්නෑ කවදාවත් මිනිස්සු සමාජ ජීවියො විදිහට ඉන්න තාක්කල්.

    දෙයක් දීලා මාකටින්පාර දෙන එක ගැනයි කියන්නේ.
    යාළුවෝ අතරේ බෙදාගන්න ඕන දෙයක්. පබ්ලික් නොදා. පබ්ලික් දැම්මහම ඕන කෙනෙකුට බලන්න පුළුවන්නේ. ඒවා දකින පොඩිඋන් ඕවා තමයි ඔළුවට ගන්නේ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    susumnaawa kadila gaanige. srue ekatama piledriver sex position eken arinna ati kellata. arooge baratama kadenna ati susumnaawai pettiyay dekama. marunata passe wisikkaranna ati gaaniwa janelen. kollaget gon kama honda mahatha kellek hoyaganne natuwa katu godakata arinna gihin kela wunaa. madai kellat dansal kanna giyaa
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    ආයෙත් අහලා ... කොම්බු දිලිත් කියන්නේ තමන්ගේ අම්මගෙයි , ගෑනිගෙයි යට ඇදුම් එකට තියලා මාර්කට් කරන ඩයල් එකක් නේ...

    මම දැක්කේ නෑ... ඔය නිවුස් එකේ නොකියවුණ වැදගත්ම දෙයක් තියනවා නේද ? ඔය මරුන ළමයාගේ මරණ පරික්ෂණයේදී එයාව ලිංගික ක්‍රියාවකට සම්බන්ද කරගන තියනවද කියන එක ගැන යමක් කියවුනාද ? මට පෙන හැටියටනම් මෙතන පේනවට වඩා පොඩි අවුලක් තියනවා....
    කොල්ලා වීඩියෝ කරන්න පටන්ගත්තා කෙල්ල වැඩේට විරුද්ධ වුනා පැන්නා. වෙන්න බැරිද?