ආයෙත් අහලා ... කොම්බු දිලිත් කියන්නේ තමන්ගේ අම්මගෙයි , ගෑනිගෙයි යට ඇදුම් එකට තියලා මාර්කට් කරන ඩයල් එකක් නේ...සිද්ධිය ගැන නිවුස් එක දාලා මේ වීඩියෝ එක හදපු මළ ඉලව් කොම්බු චැනල් එකත් මේවට වගකියන්න ඕන හරිනම්. ඔය කාලකණ්ණි චැනල්වල පෙන්නන වැඩසටහන්, ටෙලි නාටකයි ඉස්කෝලෙ යන වයසෙ ළමයින්ගෙයි, තරුණ වයසෙ ඉන්න අයගෙයි ඔළු එහෙම්පිටින්ම කාලා තියෙන්නෙ. අනිත් පැත්තෙන් නයි පෙන්නලා රටේම මිනිස්සුන්ගෙ මොළ හෝදනවා දේශපාලුවොන්ට කඩේ යනගමන්.![]()
මම දැක්කේ නෑ... ඔය නිවුස් එකේ නොකියවුණ වැදගත්ම දෙයක් තියනවා නේද ? ඔය මරුන ළමයාගේ මරණ පරික්ෂණයේදී එයාව ලිංගික ක්රියාවකට සම්බන්ද කරගන තියනවද කියන එක ගැන යමක් කියවුනාද ? මට පෙන හැටියටනම් මෙතන පේනවට වඩා පොඩි අවුලක් තියනවා....
කොහොමත් ඔය මීඩියාවල කියන විස්තර තාර බාර ඇරලා තමයි ඔළුවට දාගන්න ඕන. 