අලව්වෙ රැස්වීමේ නිදහස් පක්ශෙට හූ කියනවා .
ඒ කියන්නෙ ,
1. ඝෝඨා මහින්ද කියන එක පාක්ශිකයෝ අහන්නෙ නෑ , සන්විදායකයිටත් වැඩේ පාලනය කරන්න බෑ .....
එතකොට කවද හරි මුන් චන්දෙ දිනල ආන්ඩුවක් කරන කොටත් ඔච්චරයි නේද , පාක්ශිකයෝ වැරදි කරන කොට මහින්ද ල ඔහේ බලා ඉන්නව ,
කලින් වෙච්චි දේ ආයිත් වෙනවා .
ගම් මට්ටමින් බිම් මට්ටමින් පොහොට්ටු කාරයෝ නීතිය අතට ගන්නව .
ඕක කලින් උනා නෙ .
2. ඔත්න ඉන්නෙ unp එකෙන් දාපු උන් ..
එහෙමනම් ඉතින් පොහොට්ටුව රැස්වීමේ වැඩියෙන් ඉන්නෙ unp වෙන්න ඔනී




