චංචල සිතුමක් රැයක් පුරා......
චංචල සිතුමක් රැයක් පුරා........මට වද දෙනවා.......
නෙත්සරයෙන් ඉගි ලැබුනු එදා...... යලි සිහි වෙනවා....
එන්නට ආසයි ඔයා සොයා....... සිත ලතැවෙනවා...........
ලංවෙන ගානේ ඔයා මගෙන්.........ඈතට යනවා..........
ලස්සන දවසක් තිබුනා...... මුන ගැසුනු එදා.........
තිස්සෙම ඔබෙ රූ හද මැවුනා......... සිත වශී වෙලා.....
සත්සර රාවය නද කරලා........ ගීයක් ලියලා........
අත්හැර ලෝකෙම මුමුනනවා....ඔබෙ සවන සොයා...........
චංචල සිතුමක් රැයක් පුරා......
රිදවුම් දුන් සිත සුව කරලා ... දවසක් ගානේ....
අතීතයට සමුගන්නට දී... යන්නයි ඕනේ.....
ඔයා ලගින් ඉන්නට ආයේ.....ඇහිපිය මානේ......
හිතුනත් එන්නට ඔයා සොයා.....දැන් මට බෑ නේ........