චක්‍ර 2022 (The Chakra)

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Royal MAS Arena එකේ තිබ්බ චක්‍ර show එක බලන්න මට අවස්ථාවක් හම්බුනා. එකේදී මන් record කරපු ගීත කීපයක් අපේ එළකිරි set එකත් එක්ක බෙදාගන්න හිතුනා

    Web-Site-Event-Banner New Chakra.jpg











    :love:




    ------ Post added on Jul 2, 2022 at 8:20 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    බම්ප්...

    ලයිවු ශෝ එකකින් මම දැනට බලපු හොඳම ශෝ එක තමයි,
    දර්ශන රුවන් දිසානායකගෙ "මන්දර පවුව"..
    අවස්තාවක් ලැබුනොත් බලන්න. සුපිරි අත්දැකීමක් ඒක.....