චතුරගේ රස කතා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    චතුරගේ රස කතා!!! (#Chathura_Facts)
    1. චතුර ඉංග්රීසි පන්ති යන්න ගත්තලු තාත්තගෙ ඉල්ලීමට. දවසක් ඔහු ගෙදර ඉන්න කොට තාත්තා හවස් වෙලාලු ගෙදර ආවෙ. පුතාගෙ ඉංග්රීසි දැනුම තාත්තාට පෙන්නන්න හිතිලා චතුර ඇහුවලු මෙහෙම
    Father you are late today ?
    Yes son, I am so tired
    Ok father, you rest in peace (Suneth Abe Abedheera)

    2. ඔබ දන්නවාද...
    ඩයිනෝසරයන් මිහිමතින් වදවී ගියේ චතුර සේනාරත්න උන්ව දඩයම් කල නිසා බව. (Thirasara Dayathma)

    3. ඔබ දන්නවාද? රාවනා රජුගේ දැඩුමොනර යන්ත්රයේ නිමැවුම් කරුවා චතුර සේනාරත්න බව. එම තාක්ෂණය උපයෝගී කරගනිමින් ගුවන් යානය නිපදවූයේද ඔහුයි. රහසේ සිදුවූ මුදල් ගනුදෙනුවක් අල්ලා ගැනීමට වැසිකිලි වලක බැස සිටින අවස්තාවක, රයිට් සහෝදරයන් එම යානය සොරකම් කරගෙන ගොස් ඔවුන්ගේ නිමැවුමක් ලෙස එලිදක්වන ලදී. (Thusitha Dasanayaka)

    4. එක දවසක් ඔය වගේ චතුර english පත්තරය බලනකොට තාත්ත අහල මොනවද පුතේ අද පත්තරයෙ තියෙන්නෙ කියල. මූ කියල අද නැවක් පෙරලිල කියල. තාත්ත බැනල යකෝ උබ පත්තරය බලන්නෙ උඩ යට මාරු කරල කියල. ඔන්න බඩු. (Nimal Wijetunga)

    5. රාජිත සේනාරත්නව පෝරුවට කැඳවාගෙන පැමිණ ඇත්තේ චතුර සේනාරත්න විසින් බව ඔබ දන්නවාද (Chamal Akalanka Polwaththage)

    6. ඔබ දන්නවාද, චතුරාර්ය සත්ය යනු චතුරගේ දේශනාවක් බව? (Janith Witharanage)
    7. Homo erectus ගින්දර හොයාගන්නකොටත් චතුර සේනාරත්න සුරුට්ටුවක් පත්තු කරන් ඉඳලා තියෙන්නෙ (Tharindi Anuradha Pathirana)

    8. ඔබ දන්නවාද? චතුර සේනාරත්න යනු ඉරට ගිය පළමු මිනිසා බව? ඔබ දන්නවාද ඔහු ඉරට ගියේ රෑට බව. (Kalpa Chathuranga)

    9. ටොලමි ලංකාවට ආපු වෙලාවෙ තේ එකක් දෙන්න හිටියෙ චතුර විතරයි සහෝදරවරුනි. ටැප් එකෙන් මූණ හෝදං වරෙන් කිව්ව පාර තමා ටැප්රොබේන් කීවෙ (ශාරදා වර්ණාසි)

    10. ආලෝකයේ ප්රවේගයට C කියන්නේ චතුරට කරන උපහාරයක් විදියට එයාගේ නමේ මුල් අකුර නිසා. (Buddhika Priyasad)

    11. සිංහලේ වීර රජවරු වැලි මිරීකා වතුර ගත්තායැයී පඩිවරු කියනවා. හැබැයී වතුර මිරිකලා වැලි ගන්න පුලුවන් එකම කෙනා චතුර සේනාරත්නයී.

    නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපායැයී මනුස්ස ලෝකෙ කතාවක් තියෙනවා. චතුර සේනාරත්නට ගහලා දලේ වරද්ද ගන්න එපෑයෑයී නාග ලෝකේ කතාවක් තියෙනෙවා.

    චතුර සේනාරත්න කන්නාඩියක් දිහා බැලුවෝතින් කන්නාඩිය දෙකට පැලෙනවා. මොකැයී චතුර සේනාරත්නයී චතුර සේනාරත්නයී මැදට එන්න කන්නාඩියත් බයයී.

    ජයසූරියට යාර හතලිහක් දුරට පන්දුව යවන්න ඇහැකීයී. චතුර සේනාරත්නට ජයසූරියව ඊටත් එහාට යවන්න ඇහැකීයී.

    චතුර සේනාරත්නට තනි කුරුල්ලෙකුගෙන් ගල් දෙකක්ම මරා ගත ඇහැකී.

    චතුර සේනාරත්න විනාඩි දෝලහයී තප්පර විස්සකින් සිරස රන් දෙපැය බලලා ඉවර කරනවා.

    චතුර සේනාරත්නගෙ මීයා පූසො දෙන්න දෙන්න අල්ලනවා.

    විශ්වයේ කලු කුහරයකින් ගැලවෙන්න කිසිම දේකට බැහැයී පන්ඩිතයෝ කියනවා. හබැයී චතුර සේනාරත්නට කලු කුහර වලින් ගැලවෙන්න විතරක් නොවෙයී, කලු කුහර ඉදිආප්පම් වගේ රෝල් කොරලා කන්නත් පුලුවන්.

    චතුර සේනාරත්න ගහයී කියලා බයෙන් රීරී යකා රෑමැද්දට ඒලියට බහින්නේත් නැහැ.
    යක්කු ගස් නගින්නේ චතුර සේනාරත්නට බයෙනුයී.

    රාමයී රාවනයී මහා සටනක් කොරෝතින් දිනන්නේ චතුර සේනාරත්න.

    චතුර සේනාරත්න පොඩ්ඩා කාලෙ කවදාවත් ඇදේ චූ කොරලා නැහැ. චතුර සේනාරත්න පොඩ්ඩා රෑට බුදියනකොට මර බයෙන් ඇඳට චූ යනවා.

    රාමට ලංකාවට එන්න හනුමා යගදාවෙන් ගහලා මුහුද දෙබෑ කරායැයී කියනවා. හැබැයී චතුර සේනාරත්නට යගදාවක් ඕනෑ නැහැ. හනුමා ඕනෙත් නැහැ. චතුර සේනාරත්නට දැක්කහම බුදු අම්මෝ කියලා මුහුද දෙබෑ වෙනවා.
    .
    ලිප්ටන් වටරවුම ඔයීට ඉස්සෙල්ල ලිප්ටන් චතුරාශය. චතුර සේනාරත්න ගැහුව පයීන් එකක් මුලු හතර රවුම් වෙලා යන්න. දැන් තියෙන්නෙ ලිප්ටන් වටරවුම.

    චතුර සේනාරත්නට මැගී නූඩ්ල්ස් විනාඩියෙන් උයන්න පුලුවන්.

    චතුර සේනාරත්න නිදියන්නේ ලයීට් දාලා. මොකද චතුර සේනාරත්න කලුවරට බය නිසා නොවෙයී. කලුවර චතුර සේනාරත්නට බයයී.

    චතුර සේනාරත්න දෙකේ පන්තියේදී පහ වසර ශිෂතවය සමත් වුනා.

    චතුර සේනාරත්නගේ සතුරන්ගේ ලයීස්තුව "වදවී ගිය සතුන්" යටතේ කටු ගෙයී තියෙනවා.

    වතාවක් චතුර සේනාරත්නයී ගමනක් යනකොට වලස්සු දෙන්නක් ඉස්සරහට ආව. එක වලහෙක් හනි හනිකට ගහකට නැගලා බේරුනා. අනිත් වලහා මැරුනා වාගේ බිම බුදියගෙන බේරුනා.

    චතුර සේනාරත්නට වතාවක් තමා වැරද්දක් කොලායැයී හිතුනා. චතුර සේනාරත්නට වැරදුනු එකම වතාව ඒකයී.- (Charmi Sam)
     
    • Like
    Reactions: rock pora

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    giphy.gif
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජෙප්පෝ මාරම මළෙන් නේද ඉන්නේ චතුරයා එක්ක.ඒ කාලේ මහින්දයව පරද්දන්න කතන්දර ලිව්වා වගේ දැන් චතුරයට කතන්දර ලියන්නේ..:lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අයියු චතුර මාතියා කරපු හොදම දේ දන්නවද? යේක අපිලගේ නබියට ජින්ක ජිගිරි කොරන්න ඔටුවෝ ශප්ලයි කලේ චතුර මාතියනේ.. අනික අපිලගේ නබියට අයිෂාව සෙට් කොලෙත් චතුර මාතියා.. යේක අල්ලගේම පිහිට තමා ලැබෙනවා
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඇලෙක්සැන්ඩර් ගරෑහම් බෙල් ටෙලිපොන් එක හොයාගද්දී චතුර ගෙන් මිස් කෝල් තුනක් තිබිලා තියෙනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    5. රාජිත සේනාරත්නව පෝරුවට කැඳවාගෙන පැමිණ ඇත්තේ චතුර සේනාරත්න විසින් බව ඔබ දන්නවාද (Chamal Akalanka Polwaththage):lol::lol:
     
    • Like
    Reactions: nir83k

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔබ දන්නවාද? ඩයනා කුමරිය දිනපතා චතුරට දුරකතනයෙන් කතා කර ඇයට චාර්ල්ස්ගෙන් සිදුවන වෙනස්කම් ගැන හැඬූ කඳුලින් පැවසූ බව.....:rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,581
    113
    ඉස්සර මෝහිණී රෑට රෑට පාරෙ ගියෙ තනියෙම. දවසක්ද රෑ එයාට චතුර සේනාරත්න හම්බුණා.
    එදා ඉඳන් මෝහිණී පාරෙ යන්නෙ බබෙක් එක්ක. - Chameera
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉස්සර මෝහිණී රෑට රෑට පාරෙ ගියෙ තනියෙම. දවසක්ද රෑ එයාට චතුර සේනාරත්න හම්බුණා.
    එදා ඉඳන් මෝහිණී පාරෙ යන්නෙ බබෙක් එක්ක. - Chameera

    :lol::lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    -ඉස්සර රනිල් වැඩිපුර ඇන්දෙ කොට කලිසම ලු!! චතුර එහෙ එන්න ගත්තට පස්සෙ ඒක නැවැත්තුවලු!!
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඉස්සර මෝහිණී රෑට රෑට පාරෙ ගියෙ තනියෙම. දවසක්ද රෑ එයාට චතුර සේනාරත්න හම්බුණා.
    එදා ඉඳන් මෝහිණී පාරෙ යන්නෙ බබෙක් එක්ක. - Chameera
    ඔබ දන්නවාද? අද ඒ බබා ලොකු වෙලා. ඒ තමයි චතුර සේනාරත්න. හිතා ගන්නත් බෑ නේද? ඒ වගේ පුද්ගලයෙක් තමයි එතුමා. - Rajitha :D