චතුරයා

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ආන්න චතුරයා කියනවා ඌ මයිත්‍රීපාල සිරිසේනගේ මේ ප්ලෑන් මාස ගානකට කලින් ඉදං දැනං හිටියලු.:baffled:

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    කුනුහරුපෙන් අහ ගත්තා නේද මූ රූපවාහිනී එකෙදී..මුට නම් ඉතින් ලැජ්ජාවක් කියල එකක් ගැවිලවත් නැනේ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කුනුහරුපෙන් අහ ගත්තා නේද මූ රූපවාහිනී එකෙදී..මුට නම් ඉතින් ලැජ්ජාවක් කියල එකක් ගැවිලවත් නැනේ

    ඒ සීන් එකෙන් පස්සේ තමයි මූ මේ ටෝක් එක දෙන්නේ. :lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,980
    1,131
    113
    ඇග කිලිපොල යනවා මේක ඇහෙනකොට, රුපවහිනිය ගාවදි මැරයො සෙට් එකට මේ වගේ ටොක් එකක් දුන්න නම් මැරයො සෙට් එක දුවනවා :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    රූපවාහිනි සංස්ථාවේ අය මට කුණුහපරෙන් බනින බව දැනගෙන හිටියා.. මට කුණුහරුපෙන් බනින වෙලාවෙත් මම තමයි පිටිපස්සෙන් හිටියේ..:rofl: මාස කීපයක් තිස්සේ මට මේ සම්බධව දේෂපාලු ඉව වැටිලා තිබුණා.. මේ සම්බධව මම අගමැතිතුමා එක්කත් ඒ නායකයන් එක්කත් සාකච්ඡා කළා.. මාස ගණනාවක් තිස්සේ මට ඒ අම්# හු# කිය කිය කුණුහපර කියපු අය ගැන කලින්ම දැනුවත් කළා.. :P

    අපි අලුත් වැඩ පිළිවෙලකින්, බ බ බ බ.....බ අලුත් රවුමකින් අලුත් ප්‍රතිපත්තියකින් ආයේ රූපවාහිනියට කඩා පනින්න අද සිට වැඩ ආරම්භ කරනවා..:yes:
    ​
     
    • Like
    Reactions: Lejayange

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,127
    2
    54,935
    113
    EDb5Rxd.jpg

    :rofl::rofl::rofl::rofl:​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    කුනුහරුපෙන් අහ ගත්තා නේද මූ රූපවාහිනී එකෙදී..මුට නම් ඉතින් ලැජ්ජාවක් කියල එකක් ගැවිලවත් නැනේ

    ඒ සීන් එකෙන් පස්සේ තමයි මූ මේ ටෝක් එක දෙන්නේ. :lol:

    ඇග කිලිපොල යනවා මේක ඇහෙනකොට, රුපවහිනිය ගාවදි මැරයො සෙට් එකට මේ වගේ ටොක් එකක් දුන්න නම් මැරයො සෙට් එක දුවනවා :lol::lol::lol:

    කාමරේ ඇතුලෙ දොර වහගෙන ආරක්ෂක නිලධාරීන් වට කර ගත්තම තමයි සද්දෙ කාගෙත්. එදා රූපවාහිනිය අල්ලන්න ඇවිත් දිව්වෙ සරමත් උස්සගෙන ලන්කට් එක පේන ගානට. කුණුහර්පත් අහගත්තෙ. එලිමහනෙ එහෙම සද්ද නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    රූපවාහිනි සංස්ථාවේ අය මට කුණුහපරෙන් බනින බව දැනගෙන හිටියා.. මට කුණුහරුපෙන් බනින වෙලාවෙත් මම තමයි පිටිපස්සෙන් හිටියේ..:rofl: මාස කීපයක් තිස්සේ මට මේ සම්බධව දේෂපාලු ඉව වැටිලා තිබුණා.. මේ සම්බධව මම අගමැතිතුමා එක්කත් ඒ නායකයන් එක්කත් සාකච්ඡා කළා.. මාස ගණනාවක් තිස්සේ මට ඒ අම්# හු# කිය කිය කුණුහපර කියපු අය ගැන කලින්ම දැනුවත් කළා.. :P

    අපි අලුත් වැඩ පිළිවෙලකින්, බ බ බ බ.....බ අලුත් රවුමකින් අලුත් ප්‍රතිපත්තියකින් ආයේ රූපවාහිනියට කඩා පනින්න අද සිට වැඩ ආරම්භ කරනවා..:yes:
    ​

    බ බ බ බ.....බ.... අර මර්වින්ට කළා වගේ සෙට් එකම කාමරේට දාල ලොක්කරන්න තිබ්බෙ....