චතුරය පව් යකෝ

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    ඌ ඔය ඉල්ලගෙන කන්නෙ..
    ඕකගෙ කියවිල්ල හොදටම වැඩී.. ඌ හෙන පොර කියලනෙ හිතාගෙන හිටියෙ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    හිරිකිතයි යකෝ. මේක මේ අනවශ්‍ය ප්‍රශ්නයක්. කෙහෙලිය මොන මගුලක්ද රූපවාහිනියෙ කරන්නෙ. මේක නම් මහම මහ කැත වැඩක්. මේ වගේ දේවල් රටේ සිදුනොවිය යුතුයි. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ ජනාධිපති තමයි. දෙයක් කරනකොට හරක් ටිකයි බල්ලො ටිකයි ගැට ගහන්න කියලා මහින්දට කලින් කියලා තියන්න ඕනේ.