හිරිකිතයි යකෝ. මේක මේ අනවශ්‍ය ප්‍රශ්නයක්. කෙහෙලිය මොන මගුලක්ද රූපවාහිනියෙ කරන්නෙ. මේක නම් මහම මහ කැත වැඩක්. මේ වගේ දේවල් රටේ සිදුනොවිය යුතුයි. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ ජනාධිපති තමයි. දෙයක් කරනකොට හරක් ටිකයි බල්ලො ටිකයි ගැට ගහන්න කියලා මහින්දට කලින් කියලා තියන්න ඕනේ.