චතුරිකාටත් හෙටක්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    චතුරිකාටත් හෙටක්

    11227589_1693068230925328_8112962456347052751_o.jpg

    12132435_1693068927591925_7790020243120821216_o.jpg

    12119906_1693067650925386_8149751757142489753_o.jpg

    12087797_1693068460925305_5601087658380198183_o.jpg

    12087766_1693068554258629_539146234681764811_o.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මහින්ද නාමලයව ප්‍රමෝට් කලෙ පලවෙනි අවුරුදු 6න් පස්සේ නාවලයා මන්ත්‍රී කෙනෙක් වුනාටත් පස්සේ.ඒකට මෛත්‍රීගෙ පවුලේ අය.තාම මාස 6ක් ගියා විතරයි.අන්තිමේදි වුනේ ඔලුගෙඩි මාරුවුන එක විතරයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උන්ටත් යන කලක් තිය්ර්න්න එපැයි

    නැතුව නැතුව
    කබල රත්වුනු වෙලාවෙ එපැයි රොටිය දාගන්න...
    පස්සෙ මොකටෙයි නහයෙන් අඩන්නේ...
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මහින්ද නාමලයව ප්‍රමෝට් කලෙ පලවෙනි අවුරුදු 6න් පස්සේ නාවලයා මන්ත්‍රී කෙනෙක් වුනාටත් පස්සේ.ඒකට මෛත්‍රීගෙ පවුලේ අය.තාම මාස 6ක් ගියා විතරයි.අන්තිමේදි වුනේ ඔලුගෙඩි මාරුවුන එක විතරයි

    ඔක්කොම එකයි නේද බලාගෙන ගිහාම

    :lol::lol::lol::lol: ow kiyanna epa..kiyapu gaman umba baiyek wenawa..meke inne ehema harak ralakne..kenek madiyastawa kata karapu gaman winasai...:angry::angry::angry: anika owa danawa ehema newei meta passe ..dakke nadda MY3ta wiruddawa dfb eke share kala kiyala arrest kala
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මුන් අපිව ‍රැවට්‍ටුවා බන්.එපා වෙනවා:(