චතුරිකා! චතුරිකා!

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    - නම මොකක්ද?
    - චතුරිකා!
    - චතුරිකා පීරිස්ද?

    පොඩි කොල්ලෙක් යාලුවෙලා හිටපු කෙල්ල දාලා ගියා කියලා අඬන විඩියෝ එකක් තිබුනා. ඒ කෙල්ලගෙ නම චතුරිකා.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    why-why.gif
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර

    ඉස්සරම ආටිකල් එකක දැක්කා බැරි වෙලා හරි US ජනාධිපති කාරයා මැරුණොත් ඒක එහෙම නෑ කියලා පෙන්නන්න මේ වගේ ෆේස් සැවැප් කරලා ඒ හඩින්ම කතා කරන්න පුලුවන් Programs හදලා තිබ්බා කියලා.
    ඒත් ඒ කාලේ හැටියට ඒක විශ්වාස කරන්න අමාරු මැජික් එකක් වුණාට දැන් එහෙම නෑ කියලා හිතෙනවා.
    කොහොම කිව්වත් US ලාට මීට වඩා දියුණු Technology තියෙනවා.
    ඒවා දැන්ම එලියට එන්නේ නෑ.ඒත් කාලයත් එක්ක මේ වගේම එළියට එවි. :yes:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සරම ආටිකල් එකක දැක්කා බැරි වෙලා හරි US ජනාධිපති කාරයා මැරුණොත් ඒක එහෙම නෑ කියලා පෙන්නන්න මේ වගේ ෆේස් සැවැප් කරලා ඒ හඩින්ම කතා කරන්න පුලුවන් Programs හදලා තිබ්බා කියලා.
    ඒත් ඒ කාලේ හැටියට ඒක විශ්වාස කරන්න අමාරු මැජික් එකක් වුණාට දැන් එහෙම නෑ කියලා හිතෙනවා.
    කොහොම කිව්වත් US ලාට මීට වඩා දියුණු Technology තියෙනවා.
    ඒවා දැන්ම එලියට එන්නේ නෑ.ඒත් කාලයත් එක්ක මේ වගේම එළියට එවි. :yes:
    thanks for your analysis
     
    • Like
    Reactions: LZP1992