චතුර Vs චතුරගේ තාත්තා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චතුර Vs චතුරගේ තාත්තා

    0fpTZmw.jpg


    Link - https://www.facebook.com/officialchathurasenaratne/
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුතා පොර වෙන්නහ් හදනවා තාත්තට බඩ යනවා

    සිරාවට....රාජිතය චතුරගේ දත් ගලවනවා ඇති දැන්......

    චතුරගේ FB එක බැලුවේ අද....comment ටික බැලුවම දවසටම ඇති
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    ඇයි බං මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන්නෙ

    රාජිතයනං කමක් නෑ

    උඹල මූට (චතුරට) මෛත්‍රීපාලට කියන කතා ඇහුවම, හිතන්ඩ එපා උඹලත් හොඳ මිනිස්සු කියල :yes:
    ලංකාවෙ ඉන්න මහජනතාවත් ජරාම ජරා ජාතියක් :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බං මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන්නෙ

    රාජිතයනං කමක් නෑ

    උඹල මූට (චතුරට) මෛත්‍රීපාලට කියන කතා ඇහුවම, හිතන්ඩ එපා උඹලත් හොඳ මිනිස්සු කියල :yes:
    ලංකාවෙ ඉන්න මහජනතාවත් ජරාම ජරා ජාතියක් :yes:

    කව්ද ? කොහෙද ? අපහාස කරලා තියෙන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටට ඔබින තරුණ නායකත්වය :love: මොනා වුනත් චතුරය ලස්සනයි නේ :baffled: