සිරාවට බන්. මුන් දැන් මෙච්චර කතා කරන්නේ යහපාලානේ නිසා. කලින් ආණ්ඩුවට මෙහෙම කතා කරා නන් නොමිලේම කොන්ඩේ කපලා.![]()
කොන්ඩේ විතරක් නම් මදිද බොල.ඇයි රැවුල ....
සිරාවට බන්. මුන් දැන් මෙච්චර කතා කරන්නේ යහපාලානේ නිසා. කලින් ආණ්ඩුවට මෙහෙම කතා කරා නන් නොමිලේම කොන්ඩේ කපලා.![]()
සිරිසේනත් ඔය දැම්මේ ආමි එකේ අයව කානු සුද්ද කරන්න. අනික ආමි එකේ අය කරන කාලේ හැමදේම පිළිවෙලට ලස්සනට කරා. දැන් බලපන් එහෙමද කියලා. වැඩිය ඕනේ නෑ කොටුවට ගිහින් බේරේ වැව දිහා බලපන්කො.
උබලට දුක වැලි කොට්ට ඇදපු එක විතරනේ? ආමි එකේ හොදම කොල්ලෝ එල්ලුම්ගහට යවන එක? බුද්ධි අංශෙ අය හිරේ දාන එක ? කොටි නිදහස් කරන එක? මේ දේවල් වලට දුක නෑනේ සමලින්ගිකයෝ?

බෙබිලාට රෙස් පදින්න අපේ හමුදාවේ කොල්ලො අව්වේ වේලි වේලි වැලි කොට්ට අදිනකොට මේ පොන්නයා කොහෙද බන් හිටියේ
සිරිසේනත් ඔය දැම්මේ ආමි එකේ අයව කානු සුද්ද කරන්න. අනික ආමි එකේ අය කරන කාලේ හැමදේම පිළිවෙලට ලස්සනට කරා. දැන් බලපන් එහෙමද කියලා. වැඩිය ඕනේ නෑ කොටුවට ගිහින් බේරේ වැව දිහා බලපන්කො.
උබලට දුක වැලි කොට්ට ඇදපු එක විතරනේ? ආමි එකේ හොදම කොල්ලෝ එල්ලුම්ගහට යවන එක? බුද්ධි අංශෙ අය හිරේ දාන එක ? කොටි නිදහස් කරන එක? මේ දේවල් වලට දුක නෑනේ සමලින්ගිකයෝ?

රේස් ට්‍රැක් හදන්න උදේ ඉදන් රෑ වෙනකන් ආමි එක දම්මලා වැලි කොට්ට ඇදපු ඒවා හොදා නම් මේවටත් හොදයි කියපන් පොන්නයෝ..![]()
වැලි කොට්ට අදිනවට දවසට එක හමුදාවේ කොල්ලෙක්ට රුපියල් 250 දුන්න බං.. වැඩිත් එක්ක 250
ඔය මරා බල්ලට හෙනම ගහනවා ඕවට..ඔය කරපු දේවල් තමා දැන් පලිසන් දෙන්නේ..

ඒ උනාට වැලි කොට්ටයක් කොච්චර බරක්ද.පව්..ඔය මරා බල්ලට හෙනම ගහනවා ඕවට..ඔය කරපු දේවල් තමා දැන් පලිසන් දෙන්නේ..
![]()
ඔව් අර හිරේ දාපු බුද්ධි අංශේ කට්ටිය සංතෝසෙන් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ බිරින්දල, ළමයි හිර ගෙදරට ඇවිත් සතුටින් කතාකරලා යනවා.

රිචඩ් ද සොයිසා , සාගරිකා ගෝමස් , ප්‍රේමකිර්ති , නාලන්ද එල්ලාවල
මීලග ජයග්‍රාහකයා චතුර අල්විස්
සාගරිකා ගෝමස් , ප්‍රේමකිර්ති maruwe UNP eken kiyalada uba kiuwe... ha ha ha ha ha

මහින්දගේ කාලේ ඕක කිව්වා නම් දැන් මු මැරිලා.
රටේ මෙහෙම කියන්න නිදහස තියෙන්න ඕනේ.