චතුර_අල්විස්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සිරාවට බන්. මුන් දැන් මෙච්චර කතා කරන්නේ යහපාලානේ නිසා. කලින් ආණ්ඩුවට මෙහෙම කතා කරා නන් නොමිලේම කොන්ඩේ කපලා. :P

    කොන්ඩේ විතරක් නම් මදිද බොල.ඇයි රැවුල ....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    සිරිසේනත් ඔය දැම්මේ ආමි එකේ අයව කානු සුද්ද කරන්න. අනික ආමි එකේ අය කරන කාලේ හැමදේම පිළිවෙලට ලස්සනට කරා. දැන් බලපන් එහෙමද කියලා. වැඩිය ඕනේ නෑ කොටුවට ගිහින් බේරේ වැව දිහා බලපන්කො.
    උබලට දුක වැලි කොට්ට ඇදපු එක විතරනේ? ආමි එකේ හොදම කොල්ලෝ එල්ලුම්ගහට යවන එක? බුද්ධි අංශෙ අය හිරේ දාන එක ? කොටි නිදහස් කරන එක? මේ දේවල් වලට දුක නෑනේ සමලින්ගිකයෝ?

    රේස් ට්‍රැක් හදන්න උදේ ඉදන් රෑ වෙනකන් ආමි එක දම්මලා වැලි කොට්ට ඇදපු ඒවා හොදා නම් මේවටත් හොදයි කියපන් පොන්නයෝ..:rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    බෙබිලාට රෙස් පදින්න අපේ හමුදාවේ කොල්ලො අව්වේ වේලි වේලි වැලි කොට්ට අදිනකොට මේ පොන්නයා කොහෙද බන් හිටියේ

    උබලට දුක වැලි කොට්ට ඇදපු එක විතරනේ? ආමි එකේ හොදම කොල්ලෝ එල්ලුම්ගහට යවන කොට බුද්ධි අංශෙ අය හිරේ දාන කොට කොටි නිදහස් කරන කොට ආමි එකේ උන්ගේ ළමයිට ඉස්කෝලේ යන්න දාලා තිබුන බස් අයින් කරනකොට , ආරක්ෂක අංශ වල තුන්වෙනි ළමයෙක් හම්බුනාම ගෙවන ලක්ශේ කපලා දානකොට මේ පොන්නයො රැල ( සදුන් බුරුවා, ශ්‍රිලන්කට් , කාලගෝල ඇතුළු සමලිංගික යහපාලන නඩය ) කොහෙද බන් හිටියේ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    සිරිසේනත් ඔය දැම්මේ ආමි එකේ අයව කානු සුද්ද කරන්න. අනික ආමි එකේ අය කරන කාලේ හැමදේම පිළිවෙලට ලස්සනට කරා. දැන් බලපන් එහෙමද කියලා. වැඩිය ඕනේ නෑ කොටුවට ගිහින් බේරේ වැව දිහා බලපන්කො.
    උබලට දුක වැලි කොට්ට ඇදපු එක විතරනේ? ආමි එකේ හොදම කොල්ලෝ එල්ලුම්ගහට යවන එක? බුද්ධි අංශෙ අය හිරේ දාන එක ? කොටි නිදහස් කරන එක? මේ දේවල් වලට දුක නෑනේ සමලින්ගිකයෝ?

    ඉතින් බන් ආමි එකේ ඒ කොල්ලොන්ට නඩු දැම්මේ කව්ද? මහින්ද ඉන්නකොට ඔය නඩු අයින් කරලා නිදහස් කරන්න තිබුනනේ බන්. බුද්ධි අංශ උනත් මිනිස්සු උස්සන් ගිහින් එහෙම මරන්න බෑ උඹලට ඕනේ විදියට. කොටි නිදහස් කරන්න පුළුවන් මහින්දට විතරද? අනික දැන් කොටි නෑනේ බන්. උන්ට හැම දාම කොටි කොටි කිය කිය හිටියම හරිද? :rolleyes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රේස් ට්‍රැක් හදන්න උදේ ඉදන් රෑ වෙනකන් ආමි එක දම්මලා වැලි කොට්ට ඇදපු ඒවා හොදා නම් මේවටත් හොදයි කියපන් පොන්නයෝ..:rofl::rofl:

    වැලි කොට්ට අදිනවට දවසට එක හමුදාවේ කොල්ලෙක්ට රුපියල් 250 දුන්න බං.. වැඩිත් එක්ක 250
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වැලි කොට්ට අදිනවට දවසට එක හමුදාවේ කොල්ලෙක්ට රුපියල් 250 දුන්න බං.. වැඩිත් එක්ක 250

    ඒ උනාට වැලි කොට්ටයක් කොච්චර බරක්ද.පව්..:(ඔය මරා බල්ලට හෙනම ගහනවා ඕවට..ඔය කරපු දේවල් තමා දැන් පලිසන් දෙන්නේ..:angry::angry:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ටොයි පොන්න සෙට් එකම එලියට ඇවිල්ලා .
    අර දවස් ටිකේ ගු ගිහින් හිට්යේ .:frown::frown::frown:

    මුන්ට ඕනි නිතිය නෙවයි .මොක හරි රාජපක්ෂ කෙනක් හිරේ දාන්නට .
     
    • Like
    Reactions: Lejayange

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    චතුර කියපු දේ ලොකේ පෙරලුනා වගෙ ලොකු කරගෙන කැගහුවේ රනිලයා.
    සාගලයට බනින්න ඕන එක පොර මිඩියා පිටින් යැවුවා.
    අර කොහෙවත් ඉන්න provincial journalist ගේ නමකුත් පාර්ලිමේන්තුවේ කියන්න තරම් රනිලා කුලප්පු වෙලා
     
    • Like
    Reactions: Lejayange

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඒ උනාට වැලි කොට්ටයක් කොච්චර බරක්ද.පව්..:(ඔය මරා බල්ලට හෙනම ගහනවා ඕවට..ඔය කරපු දේවල් තමා දැන් පලිසන් දෙන්නේ..:angry::angry:

    ඔව් අර හිරේ දාපු බුද්ධි අංශේ කට්ටිය සංතෝසෙන් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ බිරින්දල, ළමයි හිර ගෙදරට ඇවිත් සතුටින් කතාකරලා යනවා.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඔව් අර හිරේ දාපු බුද්ධි අංශේ කට්ටිය සංතෝසෙන් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ බිරින්දල, ළමයි හිර ගෙදරට ඇවිත් සතුටින් කතාකරලා යනවා.

    ඉතිං ඒකට වග කියන්න ඕන උබ ඔය කඩේ යන මිනීමරු මහින්දම තමා..උගේ වැඩ නිසා අහක ඉන්න මිනිස්සු තමා අමාරුවේ වැටෙන්නේ.:yes:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    රිචඩ් ද සොයිසා , සාගරිකා ගෝමස් , ප්‍රේමකිර්ති , නාලන්ද එල්ලාවල
    මීලග ජයග්‍රාහකයා චතුර අල්විස්
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රිචඩ් ද සොයිසා , සාගරිකා ගෝමස් , ප්‍රේමකිර්ති , නාලන්ද එල්ලාවල
    මීලග ජයග්‍රාහකයා චතුර අල්විස්

    සාගරිකා ගෝමස් , ප්‍රේමකිර්ති maruwe UNP eken kiyalada uba kiuwe... ha ha ha ha ha
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මහින්දගේ කාලේ ඕක කිව්වා නම් දැන් මු මැරිලා.
    රටේ මෙහෙම කියන්න නිදහස තියෙන්න ඕනේ.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    සාගරිකා ගෝමස් , ප්‍රේමකිර්ති maruwe UNP eken kiyalada uba kiuwe... ha ha ha ha ha

    එතකොට අනිත් දෙන්නා
    සමහර විට ඇබිලිපිටියේ වගේ උඩ තට්ටුවෙන් පනින්න ඇති
    සැබෑ වහල්ලු කවුද බන්
    මහබැන්කුව කොල්ලකාපු එකට කටක් අරින්නෙ නැති එකා යෝශිතව ඇතුලට දැම්මාම උඩ පැනගෙන එන්නේ
    ෆක් තමයි ඉතින් :rofl::rofl::rofl::rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    තනපටයි, අව්වුවයි ලොකූ ප්‍රශ්න විදියට හිතන මිනිස්සු ඉන්න ආණ්ඩුවලින් මේ වගේ ප්‍රතිචාර ලැබීම මහ ලොකු අරුමයක් නෙමෙයි. :rolleyes::rolleyes:

    මහින්දගෙ කාලේ රට චීනෙට විකිණෙනවා කිය කිය කෑගහපු හින්දද කොහේ අද රනිලා චීනෙටයි ඉන්දියාවටයි දෙකටම සින්නක්කර ලියලා දෙන්න හදද්දි කෝ එකෙක්වත් කෑ ගහන්නේ නෑනේ. :rofl::rofl:

    අවුලක් නෑ Swimming Pool එක ඉස්සන්නේ :baffled::baffled:

    සුදු වෑන් වගේද ඩිෆෙන්ඩර් කිව්වලු :D