චතුර_ලක්ෂ_22 ක බිලක් ගෙවයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    චතුර_ලක්ෂ_22 ක බිලක් ගෙවයි

    අරලියගහ මැඳුරේ මඟුල් ගෙදරට චතුර ලක්ෂ 22 ක බිලක් ගෙවයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා අරලියගහ මන්දිරයේ සිය විවාහ උත්සවය පැවැත්වීම වෙනුවෙන් රුපියල් විසි එක් ලක්ෂ අසූ දහසක බිලක් ගෙවා ඇතැයි නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය.

    අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ විශේෂ වැඩක් නැති දිනවල අදාළ බිල ගෙවා ශාලාව වෙන් කරගෙන මංගල උත්සව පැවැත්වීමට මාධ්‍යවේදීන්ට ද හැකියාවක් තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

    රාජපක්ෂ යුගයේ අරලියගහ මන්දිරය භාවිතා කළ ආකාරය පිළිබ‍ඳව දැන් කිඹුල් කඳුලු හෙළන අයට අමතකවීම පුදුමයක් බව ද නලින් බණ්ඩාර මහතා පැවැසීය.

    පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ කරුණු අනාවරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ මුදල ගෙවූ රිසිට්පත ද ප්‍රදර්ශනය කළේය.

    image_b17dfe20e8.jpg
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    what about people who are not journalists or mps ? can they book this hall for a wedding ?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අත්සන් දෙකක් තියෙන්නේ එක්කෝ උට තියෙන්නේ ජොයින්ට් එකවුන්ට් එකක්. නැත්තන් ඕක වෙන තෙවැනි පාර්ශවයක් විසින් කල ගෙවීමක්......
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    අත්සන් දෙකක් තියෙන්නේ එක්කෝ උට තියෙන්නේ ජොයින්ට් එකවුන්ට් එකක්. නැත්තන් ඕක වෙන තෙවැනි පාර්ශවයක් විසින් කල ගෙවීමක්......

    තෙවැනි පාර්ශවයක් විසින් කල pay order ekak...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අත්සන් දෙකක් තියෙන්නේ එක්කෝ උට තියෙන්නේ ජොයින්ට් එකවුන්ට් එකක්. නැත්තන් ඕක වෙන තෙවැනි පාර්ශවයක් විසින් කල ගෙවීමක්......

    මගේ කරන්ට් එකවුන්ට් එකත් ජොයින්ට් එකක්..
    ගෙදර එක්කෙනා පාට්නර්..
    ටැක්ස් වලින් බේරෙන්න පුළුවන්නේ අර පලවෙනි ලක්ෂ 5 සීන් එකට දෙන්නෙක් ඉන්න්කොට බිස්නස් එකේ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අත්සන් දෙකක් තියෙන්නේ එක්කෝ උට තියෙන්නේ ජොයින්ට් එකවුන්ට් එකක්. නැත්තන් ඕක වෙන තෙවැනි පාර්ශවයක් විසින් කල ගෙවීමක්......

    ණයට වෙඩින් ගන්න පුලුවන් අරලියගහ හෝල් එකේ... 30වෙනිද වෙඩිම අරන් මූ 31 ගෙවල තීන්නෙ..:baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    රනිලනම් නියම වෙළෙන්දා බං.:P
    බලපන් ගෙදර ඉන්නේ නැති දවසට ගෙදර කුලියට දීල හම්බකරනවා ,,, :lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අත්සන් දෙකක් තියෙන්නේ එක්කෝ උට තියෙන්නේ ජොයින්ට් එකවුන්ට් එකක්. නැත්තන් ඕක වෙන තෙවැනි පාර්ශවයක් විසින් කල ගෙවීමක්......

    තාත්තගේ කොම්පැනියෙන් වෙන්න ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අත්සන් දෙකක් තියෙන්නේ එක්කෝ උට තියෙන්නේ ජොයින්ට් එකවුන්ට් එකක්. නැත්තන් ඕක වෙන තෙවැනි පාර්ශවයක් විසින් කල ගෙවීමක්......

    චතුරට තාත්තා සල්ලි දීල තින්නේ

    දත් දොස්තර කෙනෙක් කොහොම හම්බ කිරිල්ලක් හම්බ කරනවා ඇති නේද :nerd::baffled:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    cheque නම් දෙන්න පුළුවන්. ඒත් ඕක clear උනාද දන්නේ නෑ.
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දක්ෂිණ සංවර්ධන අමාත්‍ය:baffled::baffled:
    මූ කුරුණෑගල එකෙක් නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චතුරට තාත්තා සල්ලි දීල තින්නේ

    දත් දොස්තර කෙනෙක් කොහොම හම්බ කිරිල්ලක් හම්බ කරනවා ඇති නේද :nerd::baffled:

    එකනේහ්.....
    මමත් මේ නැවක් ගන්න හොයනවා......
    salzzgitter වගේ නැවක්......:baffled::P
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Commercial bankuwe aiya kenekta apita 2015-2018 statement ekak aran denna puluwan da me account eke?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අත්සන් දෙකක් තියෙන්නේ එක්කෝ උට තියෙන්නේ ජොයින්ට් එකවුන්ට් එකක්. නැත්තන් ඕක වෙන තෙවැනි පාර්ශවයක් විසින් කල ගෙවීමක්......

    Bank Draft. Usually Government organisations accept only Bank Drafts