චතුර_ලයිව්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Issara mage thread bump kare nicjosh83, dan modaya. Modaya uge fake da manda😁
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හයිලන්ඩ් ඔන් ලයින් මිල දී ගත හැකියි
    කලූතර හා කොළඹ දිස්ත‍්‍රික් දෙකෙහි පාරිභෝගිකයන්ට පිටිකිරි , යෝගට් ඇතුළු නිෂ්පාදන අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කළ විට නිවසටම ගෙනැවිත් දීම මේ වනවිට ක‍්‍රියාත්මක යැයි මිල්කෝ සමාගම කියයි.

    www.milcosrilanka.com වෙබ් අඩවියට පිවිස තම ඇණවුම් ඉදිරිපත් කල විට එකී ඇණවුම් නිවසට ගෙනැවිත් දී මුදල් අයකරනු ඇතැයි මිල්කෝ සමාගම කියයි.

    හයිලන්ඞ් කිරිපිටි, යෝගට්, දියර කිරි, හා බටර් මෙසේ ඇණවුම් කළ හැකි බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික‍්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

    පවතින තත්ත්වය යටතේ නාරාහේන්පිට පිහිටි මිල්කෝ කම්හල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බැවින් යෝගට් නිෂ්පාදනය තරමක් අඩු වී ඇතැයි කී වික‍්‍රමසිංහ මහතා අඹේවෙල දිගන හා පොලොන්නරුවේ කම්හල් මේ වනවිට ක‍්‍රියාත්මකව පවතින බව ද කිීය.

    දිනකට කිරි ලීටර් 145,000 ක් එකතු කරමින් සිටි තම සමාගම මේ වනවිට 175,000 ක් දක්වා වැඩි වී ඇතැයි ද එයට හේතු වී ඇත්තේ වෙනත් සමාගම් කිරි ගැනීම අත්හිටුවා ඇති නිසා එම නිෂ්පාදන ද මිල්කෝ සමාගම විසින් ලබා ගැනීම යැයි ද වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.