චතුර_සේනාරත්න...
තවත් ජෝක් ත්රෙඩ් එකක් නෙමෙයි..
ඇතුලට එන්න....මේක සමාජීය ප්රශ්නයක්...
මට මේ ත්රෙඩ් ඒක දාන්න හිතුනේ පහුගිය ටිකේ මේ මනුස්සයව අල්ලාගෙන මුළු රටක් ම එයා කියන කතා වලට හිනා වෙලා සතුටු වෙන හැටි දැකල..කෙටියෙන් කියන්නම්...
ටිකකට හිතන්න...අපි මේ මොකක්ද කරන්නේ ? කවුද මේ චතුර සේනාරත්න??
මේ ඉන්නේ රටේ වැදගත් තනතුරක් දරන, රටේ තීරණාත්මකම ස්ථානයකට මිනිස්සුන්ගේ චන්දෙන් පත් වෙලා ගිය කෙනෙක් නේද?
ඉතින් මේ වගේ කෙනෙක් මේ වගේ මෝඩ කතා, මෝඩ හැසිරීම් ප්රදර්ශනය කරද්දී අපිට හිනා වෙන්න පුලුවන් ද?
හරිනම් අපි අඬන්නයි ඕනේ...අපි මේ වගේ මිනිස්සුන්ව ද තියන් ඉන්නේ රටේ පාලනයට? ජෝකර් ල? 
ඇයි මිනිස්සු මේවට හිනා වෙවී ඉන්නේ?
තමන්ගේ රට ගැන ඇත්තටම කැක්කුමක් නද්ද?
දැන් මෙහෙම හිනා වෙලා තව සති තුන හතරකින් ඕක නැති වෙලා යනවා...ඊට පස්සේ ආයෙම ඊළඟ චන්දෙත් මේ මනුස්සයට මනාපේ දෙනවා නේද? ඒ දීල මේ මානසික රෝගියාව අපි ආයේ අපේ පාර්ලිමේන්තුවට යවනවා...
එතකොට රටට යන කල දසාව මොකක් ද ඇත්තටම?
අපි මීට වඩා බුද්ධිමත් විය යුතු නැද්ද?
මේක අර ජෝක් කරන්නම ඉන්න ගප්පියා, චූටි මල්ලි පොඩි මල්ලි කරන ජෝක් වගේ සරලව අරන් හිනා වෙලා ඉන්න පුළුවන් කාරණයක් නෙමෙයි...
මේක තමයි අපේ රටේ තියෙන තත්වය පෙන්නුම් කරන හොඳම සාධකය...
මේවා ගැන විවේචනය කරලා මේ මිනිස්සුන්ව එලවල හරි හමන් මිනිස්සු පත් කරගන්න කටයුතු කරනවා වෙනුවට මොනවද අපේ ෆේස්බුක් කාරයොයි මීඩියා කාරයොයි කරන්නේ?
මේවා ජෝක් ඒකට අරන් තවත් ඒක ආතල් කරනවා...හැමදේම ආතල්...
රටට කෙල වෙලා යනකල්ම ආතල් ගමු...
මේවට තවත් හිනාවෙන්න එපා...
අපි බුද්ධිමත් වෙමු..අඩු ගානේ තරුණ පරම්පරාව වත්...එතකොටවත් අඩු ගානේ මේ රටේ අනාගතය සුභ වෙයි....අපිත් මෝඩයෝ වගේ මේ වලේම බැහැගෙන ආතල් ගත්තොත් අපේ දරුවොන්ට මේ රටෙන් ගන්න දෙයක් නැත්තටම නැති වෙනවා...
දේශපාලනයට කඩේ යන ඒක නවත්තල රටට වැඩදායි, උගත් බුද්ධිමත් පිරිසක් පත් කරගන්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු...
මේක මගේ අදහසක්...මට නම් සිරාවට කනගාටුයි අපේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන...