චතූ & රූමාගෙන් දවසකට මිලියන 1.7 ක් හොයන්න විදියක්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Munge refrel link wallin sudu gahana platform walata join un unama loss wena ewagan gank munta yanwa

    Salli walat ganith wikunay mu
    ගොන්නු අන්දලා නිකන් සල්ලි හොයනවාView attachment 197855

    View attachment 197856
    ------ Post added on Feb 20, 2023 at 9:47 PM
    Indian namak dala porn hub ekei thawa indian forum walai mu ganiwa aththtama wikuna a dawas wala. cam show walata salli gaththa.
    le jaye wage lagin yana namk thibbe. meki bra eka adagena saree patalagena inna video issara mokek hari hama welema youtube danawa kohamahari mu copyrights gahala shape una.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    අම්මෝ ඔව් මම මෙ ගිය අවුරුද්දෙ මගෙ යාලුවෙක්ට ඔන්මැක්ස් ඩීටී හොද නෑ කියන්න ගිහින් පොර හිතුවෙ මම උගෙ දියුනුවට බාදා කරන්න යනව කියල.

    ලගදි කතා කරාම කියනව මම නන් සල්ලි දැම්මෙ නෑ මම දැනගත්තලු මුලින්ම. සුවර් ඕක අනිවා ලක්ස 4ක5ක් කෙලවගෙන
    Uwa aye hambunama kiyapan umbe tawa yaluwek laksha 5k daala kelawela indala uu gemak gahala eka aragena kiyala. Aru nikanma umba issaraha okkoma wamarai.. (Wandagena).. :lol: :lol: :lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,406
    13,330
    113
    33
    ෆින්ලන්ඩ්
    අම්මෝ ඔව් මම මෙ ගිය අවුරුද්දෙ මගෙ යාලුවෙක්ට ඔන්මැක්ස් ඩීටී හොද නෑ කියන්න ගිහින් පොර හිතුවෙ මම උගෙ දියුනුවට බාදා කරන්න යනව කියල.

    ලගදි කතා කරාම කියනව මම නන් සල්ලි දැම්මෙ නෑ මම දැනගත්තලු මුලින්ම. සුවර් ඕක අනිවා ලක්ස 4ක5ක් කෙලවගෙන
    ගිය අවුරුද්දේ දැම්ම නම් දැන් හොද ගානක් හම්බ කරලා ඇති.
    ගිය මාසේ ට කලින් මාසේ යාලුවෙක් ගේ WIFE කෙනෙක් දාලා. ලක්ෂ 20ක්.

    එකී අති පණ්ඩිතයි. අපි තියා එකී ගේ මිනිහා කියන දෙයක් අහන්නෙත් නැහැ.
    කෙලවෙයි, සල්ලි හම්බ වෙන් නැති වෙයි කියල බලන් හිටියා අපි කිවුවනේ කියන්න.
    මෙන්න ගිය සතියේ එක්ලක්ක්ෂ විසිදාහක් හම්බ වෙලා. දැන් විසුමක් නැහැ zoom session වලට ඇවිත් බලන්න කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889

    :ROFLMAO: Capital එකවත් රිකව වෙනකං හිටපන්.

    ඕකට සෙට් වෙන උන් ඔක්කොම කියන්නේ හම්බුනා කියල තමා. පොලිසියේ අන්ට්‍රියක් දාන දවසට තමා හරි ගාන බලාගන්න වෙනේ
     
    • Like
    Reactions: Mugen

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :ROFLMAO: මුන්දෙන්නා ඉස්සර ඉදන්ම plan කරල රන්ඩු වෙලා අනාත සිංහලු අන්දපු එක කරේ... ඉතින් ඕවට අහු නොවී ඉදීද ඕකුන්ගෙ ෆෑන් බේස් එකහ්?? ඔය වගේ මෝඩ හැත්තට කෙල වෙන්නමයි ඕන
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    රෑමාගේ ඇග බැඳල චතූ ව කිරියේ 9inches කල්ලියට භාරදෙන්න ඕන.
     
    • Like
    Reactions: corp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    රෑමාගේ ඇග බැඳල චතූ ව කිරියේ 9inches කල්ලියට භාරදෙන්න ඕන.
    ඊට පස්සෙ ඒකි උන්ට නඩු දානව 9ඉන්ච් ක්ලබ් එකක් තියෙනව කියල බොරු කිව්ව කියල
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    දෙදාස් පහේ විතර ඕවට අහු උන එවුන් නම් පව් නොදන්නාකම. දෙදාස් දහයේ වගේ උනත් ටිකක් පව් තොරතුරු වැඩියම නොතිබුන කාලයක් නිසා.

    දැන් නම් අහුවෙන කැ.වේ.පු කොහොමත් පවක් නෑ, එපා කියන උන්ටත් බැන බැන ඉක්මනින් සල්ලි හොයන්න යන පර හැත්තට ඔහොම වෙලා මදි.
    තව සෙට් එකක් ඉන්නවා බං ටිකක් නොදන්නා වයසක dial වලට ඕවා ඔළුවට දාලා උන්ගේ ඔළු ටික කනවා. අච්චර හම්බ කරන්න පුළුවන් මෙච්චර හම්බ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ උන් උන්ගේ ළමයින්ට ඉන්න දෙන්නේ නෑ. අරකට යන්න එක හොඳයි කියා කිය.. උන්ට ඉගෙන ගන්නත් නෑ අන්තිමට
     
    • Like
    Reactions: Schrodinger Cat

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ලංකවේ උන් ඉතින් අහුවෙනවා සනිකව.. කැරි පොට්ට හුත්තිගේ පුතාල ඉන්නේ..
     
    • Love
    Reactions: baba-chuti

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඊට පස්සෙ ඒකි උන්ට නඩු දානව 9ඉන්ච් ක්ලබ් එකක් තියෙනව කියල බොරු කිව්ව කියල

    ඒකි නඩු දාන්නේ මුන් කිචි කැව්වා කියල :lol:

    තව සෙට් එකක් ඉන්නවා බං ටිකක් නොදන්නා වයසක dial වලට ඕවා ඔළුවට දාලා උන්ගේ ඔළු ටික කනවා. අච්චර හම්බ කරන්න පුළුවන් මෙච්චර හම්බ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ උන් උන්ගේ ළමයින්ට ඉන්න දෙන්නේ නෑ. අරකට යන්න එක හොඳයි කියා කිය.. උන්ට ඉගෙන ගන්නත් නෑ අන්තිමට

    වයසක එකෙක් උනත් මචං සල්ලි ලැබෙන්නේ කොහෙන්ද කියල හිතන්න එපයි