චන්ගුමි ගේ කෑමක් හදමුද?
මේකට කියන්නේ Oyi Namulh කියල. (කොරියානු පිපිඤ්ඤා සලාදය)
අවශ්‍ය ද්‍රව්‍ය -
පෙති කපාගත් විශාල පිපිඤ්ඤා ගෙඩි 2
ලූණු තේ හැඳි 3
විනාකිරි මේස හැඳි 2
චිලි ඔයිල් මේස හැඳී 1
සීනි තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි කාලක්
රස අනුව තලාගත් සුදුලූනු
හොඳින් කැපූ ලීක්ස් ගස් 1
ටෝස්ට්කර තලාගත් තල තේ හැඳි 3
සාදන ක්‍රමය -
පිපිඤ්ඤා පෙති භාජනයකට දමන්න. ලුණු එක්කර ජලය වත්කරන්න. මිනිත්තු 15 ක් පෙඟෙන්නට හරින්න. වතුර පෙරා ඊට ඉතිරි ද්‍රව්‍ය එක්කරන්න. ඉන් පසු හොඳින් මිශ්‍ර කරන්න. කෑමට ගැනීමට පෙර ශීතකරණයේ තබන්න.