චන්ඩි අක්කා වෙත, !
https://www.youtube.com/watch?v=GRYo-3-IUAs
චන්ඩි අක්කා වෙත, !
උබ හට විහිලු කර ඇති බව ........වැටහෙන්නේ
වරදට දඩුවමක් දිය යුතු බව ..............දන්නේ
වරද පිලි අරන් සමාව ..................අයදින්නේ
තවමත් ඇයිද නුබ මා හට ගුටි .........දෙන්නේ
දැනුනා එලෙස විමසන බව ඒ....... කොල්ලා
කරලා පෝම් බඩුවක් මේ ගොන්........ බල්ලා
එකිත් යන්න ඇති අගේට පුක......... හොල්ලා
දැන් හදනවා වෙන්නට පත්තිනි .........අම්මා
මිටි තැන් දැක .....පුප්පන්නේ
නිවට අමන .......ගැහනුන්නේ
සමාව ගෙන .........පරදින්නේ
ඒකයි ඌ ගුටි .........කන්නේ
දරුණු පිරිමි ඉදිරි පිටදී
නගුට වනන් සැගවෙන්නේ...
සපා නොකන නයා අරන්
ගැහැනුන් දර මිටි බැන්දේ ...
කෙල්ලන් හට වැරදි දේ නොම .......කියපන්නේ
ලස්සන යමක් කියලා සිත ............අරගන්නේ
ගොන් බඩු මෝල් කර මොකටද ගුටි.....කන්නේ
ඔච්චර ආස නම් බඩුවක්.............. ගහපන්නේ
කොල්ල කනවා ගුටි දැන් බිම ........බලාගෙන
කෙල්ලත් හොදට නෙලනවා පුක ...ඉරාගෙන
මෙච්චර දෙයක් වෙනකන් කට.... විරෝගෙන
අහල පහල පොන්සියෝ ටික....... බලාගෙන
කනට ගහපු වාරියපොළ ලොකු ........අක්කේ
උබේ වැඩ face බූකියෙන් මම අද ......දැක්කේ
අවොත් හයිය පෙන්නන් අපේ ගම........පැත්තේ
තියලා උබව අරිනවා මම සෙම .........හක්කේ

Last edited: