මේ කතාවත් ඉතින් ඈම්ඩා ගෑන තමයි. දවසක් අපේ ඈම්ඩා හන්දියේ රවුමක් යනකොට දෑක්කා ලස්සන කෙල්ලො ටිකක් පාරේ යනවා.
ඈම්ඩා ඉතින් කෙල්ලො ඉස්සරහ වීරයා වෙන්න කියල හිතාගෙන හයියෙන් කෑගහල මෙහෙම කිව්වා...
"චන්ඩි ඉන්නවද හන්දියේ ???"
ඈම්ඩගෙ කරුමෙට එදා හන්දියේ ඈත්තටම චන්ඩි සෙට් එකක් හිටියා.
අම්ඩා ගේ කතාව ඈහිච්ච උන් සෙට් එක එලියට බෑස්සා..
එනපොට හොද නෑති බව දෑනගත් අම්ඩා නොන්ඩි නෑතුව මෙහෙම කිව්වා..
"අනෙ නෑහෑ චන්ඩි ගේ අම්මා අන්න චන්ඩිව පන්ති යවන්න හොයනවා"
හිනගියානම් comment ekek දාන්න

Last edited: