~~//..චන්ඩි ඉන්නවනම් වරෙන් ඩෝ-......!!!

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මේකනේ ඩෝ සීන් එක ..මගේ ෆාදර් ඇමති තුමාගේ යාලුවෙක් ...එතකොට මගේ අක්කගේ පුතා එයා ජරාදිපතිගේ පුතාගේ ක්ලාස්මේට් ..එතකොට මගේ මාමා පොලිස් ලොක්කගේ ෆ්රෙන්තෙක් ..මේ ඔක්කොම සම්බන්දකම් නිසා පොලිසියේ එවුන් මව එලියට දැම්ම ඩෝ ..අන්තිමට උන් මගෙන් සමවත් ගත්ත ඩෝ ..අරිද...එහෙනමේ මේ වගේ සීන් එකකදී ආයිත් පාරේදී මීට් වෙමු අරිද ලොක්ක ..???
    අරි ලොක්ක...:rofl::rofl::P:P
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අඩෝ මේ..මල්ලිලා ..ඇහුවට තරහ වෙන්න එපා ඩෝ..මේ මගේ පවුලව දැක්කද ..!!!:baffled::baffled::confused: