අරි ලොක්ක...මේකනේ ඩෝ සීන් එක ..මගේ ෆාදර් ඇමති තුමාගේ යාලුවෙක් ...එතකොට මගේ අක්කගේ පුතා එයා ජරාදිපතිගේ පුතාගේ ක්ලාස්මේට් ..එතකොට මගේ මාමා පොලිස් ලොක්කගේ ෆ්රෙන්තෙක් ..මේ ඔක්කොම සම්බන්දකම් නිසා පොලිසියේ එවුන් මව එලියට දැම්ම ඩෝ ..අන්තිමට උන් මගෙන් සමවත් ගත්ත ඩෝ ..අරිද...එහෙනමේ මේ වගේ සීන් එකකදී ආයිත් පාරේදී මීට් වෙමු අරිද ලොක්ක ..???



