චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන ලෝක සම්මතේද බන් එහෙම තියෙන්නෙ මේ දකුණු ආසියාවෙ වැද්දෝ නේ එහෙම ගොන් සම්මතයක් දාගෙන ඉන්නේ
    නමුත් යම් කෙනෙකුගේ සැරයටිය වැනීමේ නිදහස අනිකාගේ නාසයේ කෙලවරින් අවසන් වෙනවා කියන එක ලෝක සම්මත නීතියක්

    දකුනේ හො ඊසානේ උනත් සම්මතේ නම් සම්මතේම තමා.
    එතනින් එහාට කියවන්න බෑ අපිට.
    කරනවානම් කට පුක පියන් කරන්න ඕන.

     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    මිනිස්සුන්ට අන්ලිමිටඩ් සීමාවල් නෑ.
    ඕනම දේක ඉවසීමේ සීමාවක් කියලා දෙයක් තියනවා.
    ඔව් ඉවසිමෙ සිමාව කොට වුන එකෙන් දැන් රස්සාවත් හබක්
    හැබැයි ඔය කාරෙකේ කොල්ලෝ හතරදෙනෙක් හරි ද්රිවර් දෙසපාලුවෙක් උනානම් හරි එහෙමත් නැත්තම් ඕක ජීප් එකක් වුනානම් හරි බලන්න තිබ්බ කොන්දගේ ඉවසීමේ සිමාව දික් වෙන හැටි
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    දකුනේ හො ඊසානේ උනත් සම්මතේ නම් සම්මතේම තමා.
    එතනින් එහාට කියවන්න බෑ අපිට.
    කරනවානම් කට පුක පියන් කරන්න ඕන.

    ඔව් ඊටපස්සේ ඵලවිපාකත් කට පුක පියන් විඳවන්න ඕන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඉවසිමෙ සිමාව කොට වුන එකෙන් දැන් රස්සාවත් හබක්
    හැබැයි ඔය කාරෙකේ කොල්ලෝ හතරදෙනෙක් හරි ද්රිවර් දෙසපාලුවෙක් උනානම් හරි එහෙමත් නැත්තම් ඕක ජීප් එකක් වුනානම් හරි බලන්න තිබ්බ කොන්දගේ ඉවසීමේ සිමාව දික් වෙන හැටි

    ඔය විඩියෝ එක ෆුල් විඩියෝ එක තිබ්බානම් බලාගන්න තිබ්බා කාර් එකේ එකා කොච්චර අහින්සකද,හරිද වැරදිද කියලා.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    මොනවා උනත් බස් එලවන උන් මහ සක්කිලි. ඕකුන්ට දෙන්න ඕන උපරිම දඩුවම් දෙන්න ඕන. ඉස්පෙශලි බස් කාරයන්ට. නීතියේ හෑටියට කිසිම බස් එකක හිටගෙන යන්න මිනිස්සු ගන්න බෑ, කූල් කරන්න ඕන අවම ලිමිට් එකක් තියෙනවා, මුන්ගේ පාරේ ඩිසිප්ලින් අන්තිමයි. බස්කාරයා සහ ත්‍රීවීල් කාරයා දෙන්නම එකයි. මුන්ගේ කිහිප දෙනෙක් ඈති හොද උන්.. ඒ නොසලකා හෑරිය හෑකි ප්‍රමානයක්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යේස් ඇන්ඩ් දෝස් මෝරෝන්ස් ගොට් වට් දේ ඩිසර්ව්ඩ්

    ඉට්ස් මෝ දෑන් යු මීට්ස් ද අයිස්.
    කර්මා ඉස් අ බිච්.
    ඉට් විල් ලුක් ආෆ්ටර් හු ඉස් රයිට් , හු ඉස් වොර්න්ග්.

     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    ඉට්ස් මෝ දෑන් යු මීට්ස් ද අයිස්.
    කර්මා ඉස් අ බිච්.
    ඉට් විල් ලුක් ආෆ්ටර් හු ඉස් රයිට් , හු ඉස් වොර්න්ග්.

    අයිඩ් සේ කර්ම ඩිඩ් ඉට්ස් ජොබ් වෙරි වෙල් කොන්සිඩරිං වට් හැපන්ඩ්
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    munta oka thma krnda one,
    aye ohma scene ekak dekkahama horen vdo parak deela
    upload krnda oni oya FB page ekata.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ට්‍රැෆික් එකේ දි වෙන වාහනයක් ඉස්සරහට දාගන්න එක,
    පාරෙ යනකොට වෙන වාහනයකට ඉස්සර කරන්න ඉඩදෙන එක,
    හන්දියකදි වාහනයකට ඉඩ දෙන එක,
    සමහරු හිතන්නෙ ඒකෙන් අවමානයක් වෙනව කියල වගේ දෙයක්.
    හීනමානය තියෙන අය මන් හිතන්නෙ ගොඩක් ඔයවගේ කරන්නෙ.
    හරියට වාහනක් එලවගන්න පුලුවන් මිනිහට වෙන වාහන වලට ඉඩත් දීල,
    ඕන විදියට පරක්කු නොවි ගමන යාගන්නත් පුලුවන්.
    වැඩබැරිදාසල තමයි ඔහොම පාරෙ දගලන්නෙ.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කව්රු මොනවා කිව්වත් හොද වැඩක්.
    වැරැද්ද කරන්න කලින් හිතන්න ඕනේ තමන්ට දරු පව්ලක් ඉන්නවා කියල. දුර ගමන් බස් වල කොහොමත් වැඩ කරන්නේ කිසිම චාරයක් නැති
    උන්,(90%) එකටම සපෝර්ට් එකට ඉන්නවා උදේ හවස හමදාම යන සෙට් එකකුත්.
    මෙහෙම දේවල් කරනකොට එකෙක් දෙන්නෙක් හරි හැදෙයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මිනිස්සුන්ට අන්ලිමිටඩ් සීමාවල් නෑ.
    ඕනම දේක ඉවසීමේ සීමාවක් කියලා දෙයක් තියනවා.
    කවුරුවත් 100% පිරිසිදු මිනිස්සු නෑ.

    apith bus wala yana minissu ban.kari privat bus karoyo sudda karnna epa.okun me lokenma thran karanna ona jathiyak
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    apith bus wala yana minissu ban.kari privat bus karoyo sudda karnna epa.okun me lokenma thran karanna ona jathiyak
    මිනිස්සු බහිද්දී අද්දලාම කොච්චර ජිවිත නැති කරලා තියනවද ඔය බල්ලෝ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මිනිස්සු බහිද්දී අද්දලාම කොච්චර ජිවිත නැති කරලා තියනවද ඔය බල්ලෝ

    CTB එකක් පස්සෙන් ආවොත් විතරය් ඕකුන්ට පන එන්නේ නැත්නම් යනවා බොරු .මම නම් පුළුවන් තරම් කොහේ ගියත් ච්ට්බ් එකක යන්නේ .මුන්ගේ මගුලක නැග්ගොත් හොරෙන් තමා යන්න ට්‍රය් කරන්නේ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    මේ අවස්ථාවේදී මම මේ බස් එකේ හිටියා.... මේක මුලින්ම පටන්ගත්තේ ඒ කාර් එකේ අපු මනුස්සයා... බස් එකට ඉස්සරහින් අස්සට මුලින්ම රින්ගවන්න හැදුවේ ඒ මනුස්සයා..... එකට ඉඩ දුන්නේ නැතිවුනහම මිනිහ කුණුහරුපෙන් බස් එකට බැනල ඊට ඉස්සරහින් ඇති වාහනේ අස්සට රින්ගවන්නත් හැදුවා... එයත් ඉඩ දුන්නේ නැතිඋනාම එයටත් පාට් එක දාල ඊටත් ඉස්සරහින් අස්සට රින්ගගත්තා... එකට මලපැනල බස් එකේ ඩ්‍රයිවර් සහ ඉස්සරහ වාහනේ ඩ්‍රයිවර් අර කාර් එක ඉස්සරහට දාල නවත්තලා තමයි මේ සිද්දිය උනේ... ඇත්තටම කාර් කාරයට මුලින්ම ගැහුවේ ඉස්සරහ වාහනේ හිටිය ඩ්‍රයිවර්. බස් එකේ කොන්දොස්තර උට ඇගිල්ල දික්කරල බැන්න විතරයි.. හැබැයි මේ වීඩියෝ එකේ විදියට පෙනෙන්නේ බස් එකට ඉඩ නොදුන්න කාර් ඩ්‍රයිවර් ට බස් එකේ අය ගැහුවා වගේ... මොනවා උනත් බස් එකේ උන්ටත් මීට වඩා ඉවසන්න තිබ්බා . අනික බස් එකට අයිතියක් නැහැ වැරදි පැත්තෙන් ගිහින් ඒ වහනය හරස් කරන්න.

    කොහොමහරි මහමග හරි විනයක් නැති නිසා දරුපවුල් දෙකකට අදායම් මාර්ගය අහිමිවෙච්ච එක විතරයි උනේ..........

    ස්වර්ණවාහිනිය ගැනත් දෙයක් කියන්න ඕනේ. එක දවසක් මම නුවර යද්දී පස්යාලේ ලොකු ට්‍රැෆික් එකක් තිබ්බ ඉස්ස්කොලේ වෙලාව නිසා.... ස්වර්ණවාහිනී වැන් එකක් වැරදි පැත්තෙන් ඉස්සරහට ගියා... එතන කහ ඉරත් තිබ්බා... ඉස්ස්කොලේ ඇරිච්ච වෙලාවේ. කහ ඉරේ ඩියුටි කරේ ඉස්කෝලේ ළමයෙක්. එත් අරු ලමයව ගණන් ගන්නේ නැතුව දකුණෙන් දාල ගියා... එක මට ෆෝන් එකෙන්වත් වීඩියෝ කරගන්න වෙලා තිබ්බේ නැහැ... වීඩියෝ කරානම් live @8 වලට දාන්න තිබ්බා.....

    The bus was overtaking from the wrong side in the first place right?
    so obviously the car driver is in the right here. and the bus conductor is the one who tries to drag the car driver out of the car and beat him up, not someone else.
    Some of these bus drivers seem to be under the notion that they are driving racing cars in their own track and rules don't apply to them, and worst of all they expect other road goers to just out of the road when ever they come from the other side. They should get punished for their actions as they have been in this case :yes::yes: