ඔව් ඔව් බූට් එක කෑවා.....
දැන් මට අර සින්දුව අහන්න ඕනී....
චන්දන අයියගේ ශ්‍රී හැදූ ගී... වල තිබ්බා වගෙ මතකයි.....
අග මුල දන්නේ නෑ....
ඒත් පොඩි පද කිහිපයක් මතකයි....
"මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරුම කලේ ඇයි මට රිදුවුම් දී
හිරුසදු නොමැති ලොවක්"
සොයා ගත්තෙමී....
" රන් මුදුවට වැටුණා කදුඵ බිදුක්
මගේ දෙනෙතින් එක අවසක්
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්
මා දැවුණා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්
ඔබ සොයම්න් පෙර හවයේ පතාගෙන
කවදාවත් වෙන් නොවේ කියාගෙන
සපැමිණි බව හැගුනා
ලබැදි වු තරමි ඔබෙන් තොරව වෙන
ලොවක් නැතැයි සිතුණා
ලෙන්ගතු කම දැනුනා
රන් මුදුවට වැටුණා කදුඵ බිදුක්
මගේ දෙනෙතින් එක අවසක්
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්
මා දැවුණා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්
සෙනෙහස මගෙ පපුතුරේ හොවාගෙන
හැමදාමත් ඔබ මගෙයි සිතාගෙන
අප අතිනත් බැදුනා
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්ව ගියදා
බැදි අතිනත් බිදුනා "
Boot sindu ahanna epa bn. Rock tikak ahala vena honda kellek set kara ganin
මේ මගෙ හතරවෙනි බූට් එක.... යාලු උන ඔක්කොම කෙල්ලෝ වටේ ගියා.....
මගේ මොකක් හරි වැරද්දක් ඇති.....
------
Post added on Jun 18, 2022 at 8:05 AM
රන් මුදුවට වැටුණා කදුඵ බිදුක්
මගේ දෙනෙතින් එක අවසක්
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්
මා දැවුණා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්
ඔබ සොයම්න් පෙර හවයේ පතාගෙන
කවදාවත් වෙන් නොවේ කියාගෙන
සපැමිණි බව හැගුනා
ලබැදි වු තරමි ඔබෙන් තොරව වෙන
ලොවක් නැතැයි සිතුණා
ලෙන්ගතු කම දැනුනා
රන් මුදුවට වැටුණා කදුඵ බිදුක්
මගේ දෙනෙතින් එක අවසක්
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්
මා දැවුණා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්
සෙනෙහස මගෙ පපුතුරේ හොවාගෙන
හැමදාමත් ඔබ මගෙයි සිතාගෙන
අප අතිනත් බැදුනා
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්ව ගියදා
බැදි අතිනත් බිදුනා
තැම්ක්ස් බ්‍රෝ
------
Post added on Jun 18, 2022 at 8:16 AM