ගෝටා ගෙදර ගියොත් චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද? පාර්ලිමේන්තුවෙන් කෙනෙක් වෙන්නත් එපැයි. හැමෝම පිළිගන්න කෙනෙක් වෙන්නත් ඕන. අනුර එනවට සජබ උන් පොහොට්ටු උන් කැමති නැහැ. සජියා, පාටලී, ෆොන්සේකා එනවට jvp උන් කැමති වෙන්නේ නැහැ. රනිල් එනවට ගොඩක් උන් කැමති නැහැ, ඔය එකෙක්වත් එනවට සමහර 225 එපා කියන උන් කැමති වෙන්නේ නැහැ. කාවද ගෙන්න පුළුවන් තාවකාලිකව ?
හැමෝටම ටිකක් හරි පිළිගන්න පුළුවන් වැඩිය කොන්ට්‍රවර්ෂල් නැති චරිතයක් වෙන්න ඕන.
හර්ෂ ද සිල්වා ?
හරිනි අමරසූරිය ?
එරාන් වික්‍රමරත්න?
ඩලස් අලහප්පෙරුම?
ඉමිතියාස්?
කතානායක මහින්ද යාපා ?
ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ලා අගවිනිසුරු ජයන්ත ජයසූරිය?

Last edited: