එකට කමක් නැහැ පුළුවන් එවුන් දාලා එන්නමිනිස්සු චන්දෙ දෙන විදිය වෙනස් . පාර්ලිමේන්තුවේ ඉන්න උන් හිතන විදිය වෙනස්.
එල එල..එකට කමක් නැහැ පුළුවන් එවුන් දාලා එන්න
2nd round eken ranil dinai kiyala hitenneRanil = 1UNP + 5SJB +4 SLFP + 90 SLPP = 100 seats , Dallas = 50SLPP =55 , SP = 50SJB+12 TNA + 5 slfp = 67 ,AKD = 3

paw kariya lajjawatama illanwada kohedo. uge chanda 3wat uta tiyeyda danne naaහැමදාම වගේ ප්රින්ස් අනුර ඔන්ලයින් ජනාදිපති මේ පාරත්![]()
එළියේ චන්දයක් තිබ්බොත් මේ පාරනම් ඌ වැඩියෙන් ගන්නවා.හැමදාම වගේ ප්රින්ස් අනුර ඔන්ලයින් ජනාදිපති මේ පාරත්![]()
hamapaarama uu tamai online wadiyen gatte bola mamanm kiyanne facebook eke chandat add karanna onee election ekataඑළියේ චන්දයක් තිබ්බොත් මේ පාරනම් ඌ වැඩියෙන් ගන්නවා.
අනේ මන්ද බන් මුන් තවම හිතං ඉන්නවා 20 වෙනිදා බහුතර ජනතාව කැමති එකෙක් පත්වෙයි කියල.. 225 ම එපා කිව්වට උන් ගැන පුදුම විශ්වාසයක් බලාපොරොත්තු වක් තියෙනවාමිනිස්සු චන්දෙ දෙන විදිය වෙනස් . පාර්ලිමේන්තුවේ ඉන්න උන් හිතන විදිය වෙනස්.
එහෙම වෙන්නේ ඌට වෙන පක්ෂ එක්ක සහයෝගයෙන් වැඩ කරන්න බැරි නිසා නේpaw kariya lajjawatama illanwada kohedo. uge chanda 3wat uta tiyeyda danne naa
man pora jaathaka dial ekak puluwan pukak naa lapayataඑහෙම වෙන්නේ ඌට වෙන පක්ෂ එක්ක සහයෝගයෙන් වැඩ කරන්න බැරි නිසා නේ![]()
වෙනදට වඩා වැඩියෙන් ගනියි. පලවෙනියා හෝ විපක්ෂෙ වෙන්නෙ නම් නෑ.එළියේ චන්දයක් තිබ්බොත් මේ පාරනම් ඌ වැඩියෙන් ගන්නවා.
max seat 20k gai lapayaවෙනදට වඩා වැඩියෙන් ගනියි. පලවෙනියා හෝ විපක්ෂෙ වෙන්නෙ නම් නෑ.
ayee kaamak onee wela wageඅනුරට චන්දෙ නොදුන්නොත් එළියට එන්න බැරිවෙන්න පාර්ලිමන්ට් එක වටලන්න ඕනේ.
අනුරට මේක ගොඩ දාන්න පුළුවන් කියල හිතනවද?අනුරට චන්දෙ නොදුන්නොත් එළියට එන්න බැරිවෙන්න පාර්ලිමන්ට් එක වටලන්න ඕනේ.
දිනන්න උනත් පුලුවන්.වෙනදට වඩා වැඩියෙන් ගනියි. පලවෙනියා හෝ විපක්ෂෙ වෙන්නෙ නම් නෑ.
මං හිතන්නෙ නෑ. මටනම් පුද්ගලිකව ජේවීපී එක ගැන විස්වාසයක් නෑ. උනුත් ගහන්නෙ අනික් උන් වගේම බඩගෝස්තර ගේමක්දිනන්න උනත් පුලුවන්.
හැබැයි චන්දයක් ලං උනාම ප්රධාන උන් කැරි ගේම් ටිකක් ගහන්නේ. මූට ඒක නෑ .
දැන් උනත් බලපං..