චන්දයක් දාමුද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මිනිස්සු චන්දෙ දෙන විදිය වෙනස් . පාර්ලිමේන්තුවේ ඉන්න උන් හිතන විදිය වෙනස්.
    එකට කමක් නැහැ පුළුවන් එවුන් දාලා එන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,319
    113
    එකමත් එක රටක
    එකට කමක් නැහැ පුළුවන් එවුන් දාලා එන්න
    එල එල..
    ආයිත් ඉතින් අනුරය උඩින්ම දිනනවා , රනිල පරදිනවා. පාර්ලිමේන්තුවේ ඔකේ අනිත් පැත්ත වෙන්ව.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    Ranil = 1UNP + 5SJB +4 SLFP + 90 SLPP = 100 seats , Dallas = 50SLPP =55 , SP = 50SJB+12 TNA + 5 slfp = 67 ,AKD = 3

    Ranil = 1UNP + 5SJB +4 SLFP + 90 SLPP = 100 seats , Dallas = 50SLPP =55 , SP = 50SJB+12 TNA + 5 slfp = 67 ,AKD = 3
    2nd round eken ranil dinai kiyala hitenne
    ------ Post added on Jul 17, 2022 at 9:46 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    මිනිස්සු චන්දෙ දෙන විදිය වෙනස් . පාර්ලිමේන්තුවේ ඉන්න උන් හිතන විදිය වෙනස්.
    අනේ මන්ද බන් මුන් තවම හිතං ඉන්නවා 20 වෙනිදා බහුතර ජනතාව කැමති එකෙක් පත්වෙයි කියල.. 225 ම එපා කිව්වට උන් ගැන පුදුම විශ්වාසයක් බලාපොරොත්තු වක් තියෙනවා 😂😂😂😂
     
    • Haha
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,436
    113
    අනුරට චන්දෙ නොදුන්නොත් එළියට එන්න බැරිවෙන්න පාර්ලිමන්ට් එක වටලන්න ඕනේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    එළියේ චන්දයක් තිබ්බොත් මේ පාරනම් ඌ වැඩියෙන් ගන්නවා.
    වෙනදට වඩා වැඩියෙන් ගනියි. පලවෙනියා හෝ විපක්ෂෙ වෙන්නෙ නම් නෑ.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    වෙනදට වඩා වැඩියෙන් ගනියි. පලවෙනියා හෝ විපක්ෂෙ වෙන්නෙ නම් නෑ.
    max seat 20k gai lapaya

    අනුරට චන්දෙ නොදුන්නොත් එළියට එන්න බැරිවෙන්න පාර්ලිමන්ට් එක වටලන්න ඕනේ.
    ayee kaamak onee wela wage
    ------ Post added on Jul 17, 2022 at 10:14 AM
     
    • Haha
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    අනුරට චන්දෙ නොදුන්නොත් එළියට එන්න බැරිවෙන්න පාර්ලිමන්ට් එක වටලන්න ඕනේ.
    අනුරට මේක ගොඩ දාන්න පුළුවන් කියල හිතනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,319
    113
    එකමත් එක රටක
    වෙනදට වඩා වැඩියෙන් ගනියි. පලවෙනියා හෝ විපක්ෂෙ වෙන්නෙ නම් නෑ.
    දිනන්න උනත් පුලුවන්.
    හැබැයි චන්දයක් ලං උනාම ප්‍රධාන උන් කැරි ගේම් ටිකක් ගහන්නේ. මූට ඒක නෑ .
    දැන් උනත් බලපං..
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    දිනන්න උනත් පුලුවන්.
    හැබැයි චන්දයක් ලං උනාම ප්‍රධාන උන් කැරි ගේම් ටිකක් ගහන්නේ. මූට ඒක නෑ .
    දැන් උනත් බලපං..
    මං හිතන්නෙ නෑ. මටනම් පුද්ගලිකව ජේවීපී එක ගැන විස්වාසයක් නෑ. උනුත් ගහන්නෙ අනික් උන් වගේම බඩගෝස්තර ගේමක්
     
    • Like
    Reactions: nikdw and kasunkaru