චන්දය - කාරුණික ඉල්ලීමක් !!!!!
හෙටින් අපගේ (සාමාන්‍ය ජනයාගේ) ජවනිකාව තාවකාලිකව අවසන් වන බව මතක තබා ගන්න.
තමන් සහය දෙන අපේක්ෂකයා ජයක්ග්‍රහනය නොකලොත් එම ජයක්ග්රහයකයාගේ වැරදි සොයමින් විවේචනය කිරිමට, ෆොටෝ එඩිට් කිරීමට අනිද්දා පටන් අව්රුදු 4 කුත් මාස 8 අසන්න කාලයක් ඔබට ලැබෙනු ඇත.
තමන් සහය දෙන අපේක්ෂකයා ජයක්ග්‍රහනය කලොත් ඔහු කරන කියන දේ වෙනුවෙන්, පහු ගිය මාස කිහිපය තුල ඔබ පෙනිසිටි ආකාරයටම පෙනී සිටීමට සහ සමාජයට වගකිමට කාරුණික වන්න.
තමන් සහය දෙන අපේක්ෂකයා ජයක්ග්‍රහනය කළහොත් ඔහු පිස්සු කෙලින විට, ජන්දය නොදුන් විලස නොසිටින්න.