චන්දය - කාරුණික ඉල්ලීමක් !!!!!

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    චන්දය - කාරුණික ඉල්ලීමක් !!!!!


    හෙටින් අපගේ (සාමාන්‍ය ජනයාගේ) ජවනිකාව තාවකාලිකව අවසන් වන බව මතක තබා ගන්න.

    තමන් සහය දෙන අපේක්ෂකයා ජයක්ග්‍රහනය නොකලොත් එම ජයක්ග්රහයකයාගේ වැරදි සොයමින් විවේචනය කිරිමට, ෆොටෝ එඩිට් කිරීමට අනිද්දා පටන් අව්රුදු 4 කුත් මාස 8 අසන්න කාලයක් ඔබට ලැබෙනු ඇත.

    තමන් සහය දෙන අපේක්ෂකයා ජයක්ග්‍රහනය කලොත් ඔහු කරන කියන දේ වෙනුවෙන්, පහු ගිය මාස කිහිපය තුල ඔබ පෙනිසිටි ආකාරයටම පෙනී සිටීමට සහ සමාජයට වගකිමට කාරුණික වන්න.

    තමන් සහය දෙන අපේක්ෂකයා ජයක්ග්‍රහනය කළහොත් ඔහු පිස්සු කෙලින විට, ජන්දය නොදුන් විලස නොසිටින්න.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    තමන් සහය දෙන අපේක්ෂකයා ජයක්ග්‍රහනය කළහොත් ඔහු පිස්සු කෙලින විට, ජන්දය නොදුන් විලස නොසිටින්න.--




    මේක තමයි හෙනේට හිටියේ ලන්කාවට..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp un nam karanne ohoma 2015 Jan 9 ude un post danawa. Ita passe un eke hitiye na wage hasirenawa. Monawa unath unp and slfp un ehema 2.50 wada karanne na. :D:yes::yes:;);):D:D