චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැන් ඉතින් අනිත් පැත්තේ මල්ලිලා ටිකක් අවිත් ලොකුවට මුළු ත්‍රෙඩ් එකම වහෙන්න පෝස්ටර් එකක් දාලා..
    කුනුහරුපයක් දෙකක් කියල යයි...
    හුඟක් අය දන්නේ එච්චරයි....

    මාතෘකාවට අදාලව කතා කරන්න එයාලට කවුරුත් නෑ...
    :)

    onna elakiri eke bedemak athi karala, api nam bedila na...
    oya fake ID walin ena kattiya nam boruwata bedila wage innawa...
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    දැන් ඉතින් අනිත් පැත්තේ මල්ලිලා ටිකක් අවිත් ලොකුවට මුළු ත්‍රෙඩ් එකම වහෙන්න පෝස්ටර් එකක් දාලා..
    කුනුහරුපයක් දෙකක් කියල යයි...
    හුඟක් අය දන්නේ එච්චරයි....

    මාතෘකාවට අදාලව කතා කරන්න එයාලට කවුරුත් නෑ...
    :)

    මම හිතුව විතරයි. තාම මේක දැකල නෑ වගේ :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ජන.16: (Lankaepuwath) ජෙනරල් සරත් ෆොන්සේකා මහතා රට නොබෙදන බවට තමන් තුළ විශ්වාසයක් ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ සිරි සුමංගල හිමියෝ අද පැවසූහ. ඒ, අද ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සුමංගල හිමියන් හමුවූ අවස්ථාවේදී ය.
    බෙදා වෙන් කිරීමට ගිය රට යළි එක්කිරීමේ විශිෂ්ටතම කාර්යභාරය කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසිම අවස්ථාවක මේ රටට හානියක් වන ලෙස රට බෙදා වෙන්කිරීමට කටයුතු නොකරන බවට තමා තුළ බලවත් විශ්වාසයක් ඇතැයි එහිදී පූජ්‍ය තිබ්බටුවාවේ සිරි සුමංගල නාහිමියෝ පැවසූහ.
    උන් වහන්සේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා ඇත්තේ, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ය.

    දෑන් ඔයා ඔක දාල මොකක්ද අදහස් කරන්නෙ...........මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ සිරි සුමංගල හාමුදුරුවොත් එහෙම කිව්වනෙ එහෙනම් ඔක්කොම හරි කියල හිතාගන්නද මෙක දෑම්මෙ........ එහෙම කියල තියෙනවනම් එක ඒ හාමුදුරුවන් ගෙ මතය.......එක මෙතන දෑම්ම කියකියල තෙරුමක් නෑ නෙ......
     
    මේ ත්‍රෙඩ් එකේදි කට්ටියම යටිකූට්ටු බෙදුම්වාදීන්ටත් සිංහලයන් ජාතිවාදීන් කියල හංවඩු ගහන අයටත් නියම තර්කානුකූල පිළිතුරු ටිකක් දීල තියෙනව රෙදි ගැලවෙන්න. අපේ රට විනාශ කරන්න්න දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කරන අයට සලකන්න ඕනෙ මෙහෙම තමයි.

    ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළා වගේ බෙදුම්වාදය මතවාදීව පරාජය කළ යුතුයි.
    මෙතන අවශ්‍ය දේ කතා කලේ නෑ කවුරුවත්.මම ගෙනාව කාරණය පසෙක තබා විලිලැජ්ජා නැති විදිහට මාතෘකාව වෙනස් කරමින් නැති බෙදුම් වාදයක් මවා පෙන්වමින් රජය කරන බංකොළොත් වැඩ අනුමත කරමින් කඩේ ගියා කට්ටියම-අවාසනාවට මම අද තරමක් කාර්ය බහුලයි.මට පුද්ගලිකව සරත් වෙනුවෙන් පෙනී හිටිමින් අන්ධ දේශපාලනයක් කරන්න උවමනාවක් නෑ.දැන් සේරම පටලවාගෙන තියෙන්නෙ නැති ගිවිසුමක් හොරට ගහන එකට වඩා තමන්ගේ දේශපාලකයා හරියි කියන්න උවමනාවයි.විවේකයක් ලද වහාම උත්තර දෙන්නම්
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ජන.16: (Lankaepuwath) ජෙනරල් සරත් ෆොන්සේකා මහතා රට නොබෙදන බවට තමන් තුළ විශ්වාසයක් ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ සිරි සුමංගල හිමියෝ අද පැවසූහ. ඒ, අද ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සුමංගල හිමියන් හමුවූ අවස්ථාවේදී ය.
    බෙදා වෙන් කිරීමට ගිය රට යළි එක්කිරීමේ විශිෂ්ටතම කාර්යභාරය කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසිම අවස්ථාවක මේ රටට හානියක් වන ලෙස රට බෙදා වෙන්කිරීමට කටයුතු නොකරන බවට තමා තුළ බලවත් විශ්වාසයක් ඇතැයි එහිදී පූජ්‍ය තිබ්බටුවාවේ සිරි සුමංගල නාහිමියෝ පැවසූහ.
    උන් වහන්සේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා ඇත්තේ, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ය.

    එතුමා තුල විශ්වාසයක් තියනවා.. ඒත් අපි තුල නෑ....
    එතුමා කිව්ව පලියට අපි පිලි ගන්න ඕනෙද?

    අනික විශ්වාසයක් ඕන කෙනෙක් තුල තියෙන්න පුළුවන්.... එතුමා විශ්වාස කරන හැම දෙයක්ම ඒ විදිහට සිදුවෙනවා කියන සහතිකේ ඔබට දෙන්න පුළුවන්ද?:)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙතන අවශ්‍ය දේ කතා කලේ නෑ කවුරුවත්.මම ගෙනාව කාරණය පසෙක තබා විලිලැජ්ජා නැති විදිහට මාතෘකාව වෙනස් කරමින් නැති බෙදුම් වාදයක් මවා පෙන්වමින් රජය කරන බංකොළොත් වැඩ අනුමත කරමින් කඩේ ගියා කට්ටියම-අවාසනාවට මම අද තරමක් කාර්ය බහුලයි.මට පුද්ගලිකව සරත් වෙනුවෙන් පෙනී හිටිමින් අන්ධ දේශපාලනයක් කරන්න උවමනාවක් නෑ.දැන් සේරම පටලවාගෙන තියෙන්නෙ නැති ගිවිසුමක් හොරට ගහන එකට වඩා තමන්ගේ දේශපාලකයා හරියි කියන්න උවමනාවයි.විවේකයක් ලද වහාම උත්තර දෙන්නම්

    oya ehenam thread ekak ehema dala waten panna kiyala sarathta sahaya dunne..:rofl:
    ok, hodata rest karala answer tikak hoyagena enna...
    :P:P
     
    දැන් ඉතින් අනිත් පැත්තේ මල්ලිලා ටිකක් අවිත් ලොකුවට මුළු ත්‍රෙඩ් එකම වහෙන්න පෝස්ටර් එකක් දාලා..
    කුනුහරුපයක් දෙකක් කියල යයි...
    හුඟක් අය දන්නේ එච්චරයි....

    මාතෘකාවට අදාලව කතා කරන්න එයාලට කවුරුත් නෑ...
    :)
    මොකද්ද මම මෙතෙන්ට ගෙනාව මාතෘකාව.ජාතිය බේද කරන්න එපා කියන එක.කවුද ජාතිය බේද කරන්නෙ? නැති ගිවිසුමක් ගැන රට බියවද්දන දේශපාලකයො-සහ රජය.ඔයා උත්තර දුන්නෙ ඒකටද? අනිත් අය උත්තර දුන්නෙ ඒ මාතෘකාවටද?
    පීලි පැන්නා මදිවට අනිත් අය ගැනත් සැක හිතන්න තරම් සටකපටියි නේ?
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අප 30 වසරකට අධික කාලයක් ජාතිවාදී-වර්ගවාදී ම්ලේච්ජ යුද්ධයකට මැදිව මේ දඹරන් පොළොව රුධිරයෙන් තෙමා-ඇස් හිස් මස් දන්දී යන්තම් සැනසුම් සුසුමක් හෙළන්න මුල පිරුවා පමණයි.දේශය මේ කුරිරු ශාපයෙන් දේශය මුදවා ගන්න දිවි හිමියෙන් කැපවූ රණවිරුවන්ට නිඟා දෙමින් නැවත නැවතත් පටු දේශපාලන වාසි තකා ජාතිවාදය,සැක, බිය අවුළුවාලමින් වංචනික ගිවිසුම් හා සංධාන ඇතැයි රට මුළා කරන අයුරු ඉතා ඛේදනීයයි.
    රනිල් හා මහ කොටියා අතර රට පාවා දීමේ ගිවිසුමක් ඇතැයි වරෙක රට මුළා කල හැටි අපි දුටිමු.එහෙත් එවැන්නක් කිසිදාක එළිපිට සනාථ කරන්නට තවමත් කිසිවෙක් සමත්ව නැත.
    ඉතිහාසය යළිත් ජාතිය හමුවේ සරදම් කරමින් සිටී. සරත්&සම්බන්ධන් ඊළාම් ගිවිසුම නමින් ව්‍යාජ ලියව්ල්ලක් අවසාන දිනයේ බෙදා හැරීම පිණිස බොරුල්ලේ තැනක මුද්රණය වෙමින් පවතින බව මොහොතකට පෙර තිස්ස අත්තනායක සිරස ඔස්සේ සාධක සහිතව කියා සිටියා.
    ‍ලංකාවේ චන්දය දිනීම සඳහා ඇති හොඳම තුරුම්පුව සිංහල ජනයාගේ සිත් තුළ දෙමළ ජනයා කෙරෙහි සැක බිය ඇති කිරීම හැර වෙනත් විකල්පයක් නැති තරමට රජය බංකොළොත් වී තිබෙන බව දෙතුන් වතාවක්ම අපි දුටුවෙමු.

    ම්ලේච්ජ දේශපාලුවනි! චන්දය දිනා ගනිල්ලා...ඒත්, අහස පොළොව නුහුළන බොරු බේගල් මවා පෙන්වා දෙවියන්ගෙ නාමයෙන් රටත්, ජාතියත් බේද භින්න නොකරවු !!!

    කියන්න ඕනෙ ටික ලෙසටම කියල තියෙනව සහෝදරී
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මොකද්ද මම මෙතෙන්ට ගෙනාව මාතෘකාව.ජාතිය බේද කරන්න එපා කියන එක.කවුද ජාතිය බේද කරන්නෙ? නැති ගිවිසුමක් ගැන රට බියවද්දන දේශපාලකයො-සහ රජය.ඔයා උත්තර දුන්නෙ ඒකටද? අනිත් අය උත්තර දුන්නෙ ඒ මාතෘකාවටද?
    පීලි පැන්නා මදිවට අනිත් අය ගැනත් සැක හිතන්න තරම් සටකපටියි නේ?
    සට කපට කවුද කියල මේ ත්‍රෙඩ් එක බලන ඕන කෙනෙකුට තේරෙනවා....

    හුඟක් අය දන්නේ ත්‍රෙඩ් එක වැහෙන්න ලොකුවට පෝස්ටර් එකක් දාන්න විතරයි.. ඒක සිදුවීම වලක්වන්න තමා එහෙම කලේ.. නැත්තම් මේ ත්‍රෙඩ් එකෙත් වටිනාකම නැති වෙනවා....:)

    අදාල දේට උත්තර නොදී වෙන වෙන පාරවල් වල යන්නෙ නැතුව... බොරුවට එළකිරිය තුලත් තව ප්‍රශ්න ඇති කරවන්න උත්සහ නොකර... හරි පාරට ආයෙත් එනවනම් තමා හොඳ...
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මොකද්ද මම මෙතෙන්ට ගෙනාව මාතෘකාව.ජාතිය බේද කරන්න එපා කියන එක.කවුද ජාතිය බේද කරන්නෙ? නැති ගිවිසුමක් ගැන රට බියවද්දන දේශපාලකයො-සහ රජය.ඔයා උත්තර දුන්නෙ ඒකටද? අනිත් අය උත්තර දුන්නෙ ඒ මාතෘකාවටද?
    පීලි පැන්නා මදිවට අනිත් අය ගැනත් සැක හිතන්න තරම් සටකපටියි නේ?

    ඔයාට නොතේරුණාට අනෙක් අය පිළිතුරු දුන්නේ ඒවාට තමයි. කාර්ය බහුල නිසා උඩින් පල්ලෙන් නොකියවා විවේකයක් ලැබුණම නිවී හැනහිල්ලේ කියවන්න. එතකොට තේරෙයි
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මෙතන අවශ්‍ය දේ කතා කලේ නෑ කවුරුවත්.මම ගෙනාව කාරණය පසෙක තබා විලිලැජ්ජා නැති විදිහට මාතෘකාව වෙනස් කරමින් නැති බෙදුම් වාදයක් මවා පෙන්වමින් රජය කරන බංකොළොත් වැඩ අනුමත කරමින් කඩේ ගියා කට්ටියම-අවාසනාවට මම අද තරමක් කාර්ය බහුලයි.මට පුද්ගලිකව සරත් වෙනුවෙන් පෙනී හිටිමින් අන්ධ දේශපාලනයක් කරන්න උවමනාවක් නෑ.දැන් සේරම පටලවාගෙන තියෙන්නෙ නැති ගිවිසුමක් හොරට ගහන එකට වඩා තමන්ගේ දේශපාලකයා හරියි කියන්න උවමනාවයි.විවේකයක් ලද වහාම උත්තර දෙන්නම්

    "රනිල් හා මහ කොටියා අතර රට පාවා දීමේ ගිවිසුමක් ඇතැයි වරෙක රට මුළා කල හැටි අපි දුටිමු.එහෙත් එවැන්නක් කිසිදාක එළිපිට සනාථ කරන්නට තවමත් කිසිවෙක් සමත්ව නැත."

    ඔයා මෙ කියන්නෙ සටන් විරාම ගිවිසුම හරි කියල පිලිගන්නව කියන එකද.....මොකද මම හිතන විදිහට රනිලුය් කොටිය් එක්ක තිබුන සටන් විරාම ගිවිසුම තමා ලොකුම අපෙ රට පාවාදුන්න ගිවිසුම....... අපෙ රටෙ ප්‍රදෙශ කොටි පාලන ප්‍රදෙශ හා හමුදා පාලන ප්‍රදෙශ කියල එ ගිවිසුමෙන් වෙන් කරල තිබුන නෙ.......
    ඔයා සරත් වෙනුවෙන් පෙනි නොසිටින නිසා වෙන්න ඈති අර වෑටෙන් පෑන්න කියල ත්‍රෙඩ් එක දෑම්මෙ........
    :oo::oo:
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    මොකද්ද මම මෙතෙන්ට ගෙනාව මාතෘකාව.ජාතිය බේද කරන්න එපා කියන එක.කවුද ජාතිය බේද කරන්නෙ? නැති ගිවිසුමක් ගැන රට බියවද්දන දේශපාලකයො-සහ රජය.ඔයා උත්තර දුන්නෙ ඒකටද? අනිත් අය උත්තර දුන්නෙ ඒ මාතෘකාවටද?
    පීලි පැන්නා මදිවට අනිත් අය ගැනත් සැක හිතන්න තරම් සටකපටියි නේ?

    කට්ටියම උත්තර දීල තියෙන්නෙ ඔයා කියපු දේට තමයි. ඔයාට මෝඩ කම නිසා ඒක තේරෙන්නෙ නැද්ද නැතිනම් කුහක කම නිසා තේරෙන්නෙ නෑ වගෙ පෙන්නනවද කියල මම දන්නෙ නෑ.

    සම්බන්ධන්ලගෙ අරමුණු ගැන කවුරුත් දන්නවා. එයාගෙ පක්ශයේ මන්ත්‍රීවරු ලඟදි කියපු කතා වලින් පේන්නෙත් ඒව වෙනස් වෙලා නැති බවයි.
     
    • Like
    Reactions: mnaoj86

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඔයාට නොතේරුණාට අනෙක් අය පිළිතුරු දුන්නේ ඒවාට තමයි. කාර්ය බහුල නිසා උඩින් පල්ලෙන් නොකියවා විවේකයක් ලැබුණම නිවී හැනහිල්ලේ කියවන්න. එතකොට තේරෙයි

    අපරාදේ අවාසනාවක තරම කියන්නේ අදම කාර්ය බහුල උනානේ.... :baffled: ;)
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    ඔයාට නොතේරුණාට අනෙක් අය පිළිතුරු දුන්නේ ඒවාට තමයි. කාර්ය බහුල නිසා උඩින් පල්ලෙන් නොකියවා විවේකයක් ලැබුණම නිවී හැනහිල්ලේ කියවන්න. එතකොට තේරෙයි

    එයා "කාර්ය බහුල" වෙලා තියෙන්නෙ කට්ටියගෙ උත්තර දැකලා.:lol: හොඳට කල්පනා කරලා තව බොරුවක් මතක් වුනොත් ආයෙත් එයි.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    රට වෙනුවෙන් කොටින්ට විරුද්ධව සටන් කරපු සරත්් රට පාවා දෙයිද???:shocked::shocked::shocked:

    ඕවා මොන බොරුද??
    සරත් ඡන්දෙ දිනුවොත් සමබන්ධන්ට හුලං තමා:eek::eek::eek:

    අපි මහින්දට ඡන්දෙ දෙනවා,
    ඒත් මේවා අහනකොට දෙන්න හිතෙන්නෑ
    :(:(:(
     
    • Like
    Reactions: mnaoj86

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය දෙමලුන් නොව ඔබ වැනි සිංහල මිනිසුන්ගේ මනසට බොරු බහුබූත මනස්ගාත පුරවන පාදඩ ‍පක්‍ෂ දේශපාලනයයි.
    මේ ගැනත් වචනයක් කියන්න හිතුණා.
    පාදඩ පක්ෂ දේශපාලනය යැයි සම්භාව්‍ය වචන කිහිපයකින් ආවරණය කරමින් ඔබ මතුකරන්නේත් දේශපාලන පක්ෂ ලේකම් වරයකුගේ ප්‍රකාශයක් නේද?
    පක්ෂ දේශපාලනය විවේචනය කරමින් පක්ෂ ලෙකම් කෙනෙක්ගේම ප්‍රකාශයක් උපුටා දක්වමින් අතීතයේ එම පක්ෂයෙන්ම සිදුවූ වැරැද්දක් වසාලීමට තැත් කරන ඔබ එකී පක්ෂයට කඩේ යන කෙනෙක් මිසක් වෙන කවුද?
    කඩේ යන ගමන් අනිත් අය කඩේ යන බවට අඟිල්ල දික් කරන් එපා :no::lol:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කට්ටියම උත්තර දීල තියෙන්නෙ ඔයා කියපු දේට තමයි. ඔයාට මෝඩ කම නිසා ඒක තේරෙන්නෙ නැද්ද නැතිනම් කුහක කම නිසා තේරෙන්නෙ නෑ වගෙ පෙන්නනවද කියල මම දන්නෙ නෑ.

    සම්බන්ධන්ලගෙ අරමුණු ගැන කවුරුත් දන්නවා. එයාගෙ පක්ශයේ මන්ත්‍රීවරු ලඟදි කියපු කතා වලින් පේන්නෙත් ඒව වෙනස් වෙලා නැති බවයි.

    කවදද බන් ඔය උන් ඉල්ලපු ස්වයං පාලනේ උන්ට දුන්නේ???
    ඡන්දෙ ගන්නකොට දෙන පොරොන්දු කවුද විශ්වාස කරන්නෙ??

    මහින්ද දිනුවම ජවිපෙට දුන්න පොරොන්දු ඉශ්ට කලේ කීයද?
    ඇමතිවරු 35යි ලොල්
    කොමිශන් සභා ලොලේ ලොල්
    සුනාමි සහන මණ්ඩල ලොලේම ලොල්

    ඔහොම තමා
     
    May 17, 2006
    3,632
    90
    0
    දිනන්න බෑරි උනාම සරත් කොටියා කියලා කියනවා...එතකොට කරුනා/පිල්ලෙයාන්/සතාසිවම් කනගරත්නම්/ කොටින්ට සම්බන්දව සිටි අය නෙවිද?....

    මෙකට කියන්නෙ කන්න ඔන උනාම කබරගොයත් ...තලගොයා කරගන්නවා කියලා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කවදද බන් ඔය උන් ඉල්ලපු ස්වයං පාලනේ උන්ට දුන්නේ???
    ඡන්දෙ ගන්නකොට දෙන පොරොන්දු කවුද විශ්වාස කරන්නෙ??

    මහින්ද දිනුවම ජවිපෙට දුන්න පොරොන්දු ඉශ්ට කලේ කීයද?
    ඇමතිවරු 35යි ලොල්
    කොමිශන් සභා ලොලේ ලොල්
    සුනාමි සහන මණ්ඩල ලොලේම ලොල්

    ඔහොම තමා

    මචන් පොරොන්දු සහ ගිවිසුම් දෙකක් හොදේ