දැන් ඉතින් අනිත් පැත්තේ මල්ලිලා ටිකක් අවිත් ලොකුවට මුළු ත්රෙඩ් එකම වහෙන්න පෝස්ටර් එකක් දාලා..
කුනුහරුපයක් දෙකක් කියල යයි...
හුඟක් අය දන්නේ එච්චරයි....
මාතෘකාවට අදාලව කතා කරන්න එයාලට කවුරුත් නෑ...![]()
onna elakiri eke bedemak athi karala, api nam bedila na...
oya fake ID walin ena kattiya nam boruwata bedila wage innawa...








