චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    රට වෙනුවෙන් කොටින්ට විරුද්ධව සටන් කරපු සරත්් රට පාවා දෙයිද???:shocked::shocked::shocked:

    ඕවා මොන බොරුද??
    සරත් ඡන්දෙ දිනුවොත් සමබන්ධන්ට හුලං තමා:eek::eek::eek:

    අපි මහින්දට ඡන්දෙ දෙනවා,
    ඒත් මේවා අහනකොට දෙන්න හිතෙන්නෑ
    :(:(:(

    දෙශපාලනය කරද්දි බලෙට එන්න ඔනදෙයක් කරනව බන් මිනිස්සු.........නෑත්තම් යුද්දය කරනකන්........ එකට අකුල් හෙලපු...... එක උපහාසයට ලක්කරපු.........මිනිස්සු එක්ක එකතු වේ ද........
    මෙහෙම එකකුත් තියෙනව තියෙනව ජාත්‍යන්තර බලපෑම් නිසා හදිස්සියෙවත් මහින්ද යුද්දය නවත්තන්න තිරනය කලානම් සරත් මහින්දට විරුද්දව ගිහින් තනියම මෙක ඉවර කරනවද.......
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    එයා "කාර්ය බහුල" වෙලා තියෙන්නෙ කට්ටියගෙ උත්තර දැකලා.:lol: හොඳට කල්පනා කරලා තව බොරුවක් මතක් වුනොත් ආයෙත් එයි.

    අපරාදේ අවාසනාවක තරම කියන්නේ අදම කාර්ය බහුල උනානේ.... :baffled: ;)

    සමහර විට ඇත්තටම කාර්ය බහුල අති මචංලා
    අපි බලමු. එයා නිදහස් වෙලාවක එයිනෙ වාද කරන්න.
    මට බය අර පෝස්ටර් අලවන මල්ලිල ටික මෙ‍තනට එයිද කියල :lol:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මචන් පොරොන්දු සහ ගිවිසුම් දෙකක් හොදේ

    මචන් සුනාමි සහන මණ්ඩලයත් ගිවිසුමක් තමා

    එකඟතා ලියවිල්ලක් කියන්නෙත් ගිවිසුමක් වගේ තමා
     
    May 17, 2006
    3,632
    90
    0
    "රනිල් හා මහ කොටියා අතර රට පාවා දීමේ ගිවිසුමක් ඇතැයි වරෙක රට මුළා කල හැටි අපි දුටිමු.එහෙත් එවැන්නක් කිසිදාක එළිපිට සනාථ කරන්නට තවමත් කිසිවෙක් සමත්ව නැත."

    ඔයා මෙ කියන්නෙ සටන් විරාම ගිවිසුම හරි කියල පිලිගන්නව කියන එකද.....මොකද මම හිතන විදිහට රනිලුය් කොටිය් එක්ක තිබුන සටන් විරාම ගිවිසුම තමා ලොකුම අපෙ රට පාවාදුන්න ගිවිසුම....... අපෙ රටෙ ප්‍රදෙශ කොටි පාලන ප්‍රදෙශ හා හමුදා පාලන ප්‍රදෙශ කියල එ ගිවිසුමෙන් වෙන් කරල තිබුන නෙ.......
    ඔයා සරත් වෙනුවෙන් පෙනි නොසිටින නිසා වෙන්න ඈති අර වෑටෙන් පෑන්න කියල ත්‍රෙඩ් එක දෑම්මෙ........
    :oo::oo:

    ඔයා මම හිතන්නෙ වෑරදියට තෙරුම් අරගෙන....නෑත්නම් මෙ ඔයාගෙ පලවෙනි ජනාඩිපතිවර්න ඡන්දය....
    මෙයා කියන්නෙ ගියපාර අලි-කොටි ගිවිසුමක් තියනවා කියලා කිව්වට අන්තිමෙදි රනිල්ව පරාද උනෙ කොටි නිසා කියලා....ඉන්පසු එ ඡන්ද සටන කරට ගත්ත උන් කිව්වෙ කොටින් එක්ක ගිවිසුම් ගෑහුවෙ වෙන අය කියලා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    දිනන්න බෑරි උනාම සරත් කොටියා කියලා කියනවා...එතකොට කරුනා/පිල්ලෙයාන්/සතාසිවම් කනගරත්නම්/ කොටින්ට සම්බන්දව සිටි අය නෙවිද?....

    මෙකට කියන්නෙ කන්න ඔන උනාම කබරගොයත් ...තලගොයා කරගන්නවා කියලා

    මචන් උබ පොට පටලවගෙන නෙ....... කරුනා පිල්ලෙයාන් දෑන් ඊලමක් ඉල්ලනවද.....ස්වයන් පාලන අය්තිය ඉල්ලනවද.......ප්‍රශ්නය තියෙන්නෙ එ ඉල්ලිම් තාම තියෙන කට්ටිය එක්ක එකතු වෙන එකය් සරත්.....
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දෙශපාලනය කරද්දි බලෙට එන්න ඔනදෙයක් කරනව බන් මිනිස්සු.........නෑත්තම් යුද්දය කරනකන්........ එකට අකුල් හෙලපු...... එක උපහාසයට ලක්කරපු.........මිනිස්සු එක්ක එකතු වේ ද........
    මෙහෙම එකකුත් තියෙනව තියෙනව ජාත්‍යන්තර බලපෑම් නිසා හදිස්සියෙවත් මහින්ද යුද්දය නවත්තන්න තිරනය කලානම් සරත් මහින්දට විරුද්දව ගිහින් තනියම මෙක ඉවර කරනවද.......

    එහෙම කරන්නෑ
    නමුත් මහින්ද තමන්ට උදවු කරපු අයව හලනවා
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    සමහර විට ඇත්තටම කාර්ය බහුල අති මචංලා
    අපි බලමු. එයා නිදහස් වෙලාවක එයිනෙ වාද කරන්න.
    මට බය අර පෝස්ටර් අලවන මල්ලිල ටික මෙ‍තනට එයිද කියල :lol:

    මචං බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් තමන්ගෙ තර්ක වල වැරදි හොඳටම පෙනිපෙනීත් ඇත්ත පිළිගත්තෙ නැති සච්චකල හිටියනෙ.
     
    May 17, 2006
    3,632
    90
    0
    දෙශපාලනය කරද්දි බලෙට එන්න ඔනදෙයක් කරනව බන් මිනිස්සු.........නෑත්තම් යුද්දය කරනකන්........ එකට අකුල් හෙලපු...... එක උපහාසයට ලක්කරපු.........මිනිස්සු එක්ක එකතු වේ ද........
    මෙහෙම එකකුත් තියෙනව තියෙනව ජාත්‍යන්තර බලපෑම් නිසා හදිස්සියෙවත් මහින්ද යුද්දය නවත්තන්න තිරනය කලානම් සරත් මහින්දට විරුද්දව ගිහින් තනියම මෙක ඉවර කරනවද.......

    දෑන් ආන්ඩුවෙ අය කියන විදිහට වෙන්න බෑරිද?....
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මචන් සුනාමි සහන මණ්ඩලයත් ගිවිසුමක් තමා

    එකඟතා ලියවිල්ලක් කියන්නෙත් ගිවිසුමක් වගේ තමා

    සුනාමි සහන මණ්ඩලය ගිවිසුමක් තමා. ඒක තමා ඒකෙ භයානක කම දැනගත් දේශප්‍රේමී බලවේග එය ක්‍රියාත්මක කරන්න දුන්නෙ නැත්තෙ.
    ස්වාමින් වහන්සේලා උපවාස කළා. මිනිස්සු උද්ඝෝෂණ කළා. අන්තිමට චන්ද්‍රිකාට ඒක අකුලගන්න සිද්ධ වුණා.
    මතකද ඒ දවස් වල හැමදාම පිටකොටුවෙ පාරවල් වහල. කඳුළු ගෑස්. කලට වෙලාවට ගෙදර යා ගන්නත් බැරි වුණා :D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සුනාමි සහන මණ්ඩලය ගිවිසුමක් තමා. ඒක තමා ඒකෙ භයානක කම දැනගත් දේශප්‍රේමී බලවේග එය ක්‍රියාත්මක කරන්න දුන්නෙ නැත්තෙ.
    ස්වාමින් වහන්සේලා උපවාස කළා. මිනිස්සු උද්ඝෝෂණ කළා. අන්තිමට චන්ද්‍රිකාට ඒක අකුලගන්න සිද්ධ වුණා.
    මතකද ඒ දවස් වල හැමදාම පිටකොටුවෙ පාරවල් වහල. කඳුළු ගෑස්. කලට වෙලාවට ගෙදර යා ගන්නත් බැරි වුණා :D

    ඒක දුන්නනම් ඊළම කොම්ප්ලීට්
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මං මහින්දට චන්දෙ දෙන කෙනෙක් හැටියට කියන්නේ
    දෙපැත්තෙම කොටින්ට සම්බන්ධ වුනු අය ඉන්නවා
    දැන් කොටි කියලා පිරිසක් නෑ රටේ

    ඒ නිසා අපි අරූ කොටියා මූ කොටියා කිය්නවට වඩා බුද්දිමත්ව හිතලා රටේ අනාගතය ගැන හිතලා චන්දෙ දෙන්න ඕනි

    මන් මහින්දට චන්දෙ දෙන්නේ මට යූ ඇන් පී එකේ ආර්තික ප්‍රතිපත්ති හරියන්නෑ
    ඒකයි
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe

    එහෙම කරන්නෑ
    නමුත් මහින්ද තමන්ට උදවු කරපු අයව හලනවා
    උඹ කතා කරන්නෙ ජවිපෙ ගැනද?
    ජවිපෙ ගැනනම්, මහින්ද නෙමේ ජවිපෙයි මහින්දව හැලුවෙ. ජවි‍පෙ එදා කළ මෝඩකමට තමා අදත් විඳවන්නෙ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔයා මම හිතන්නෙ වෑරදියට තෙරුම් අරගෙන....නෑත්නම් මෙ ඔයාගෙ පලවෙනි ජනාඩිපතිවර්න ඡන්දය....
    මෙයා කියන්නෙ ගියපාර අලි-කොටි ගිවිසුමක් තියනවා කියලා කිව්වට අන්තිමෙදි රනිල්ව පරාද උනෙ කොටි නිසා කියලා....ඉන්පසු එ ඡන්ද සටන කරට ගත්ත උන් කිව්වෙ කොටින් එක්ක ගිවිසුම් ගෑහුවෙ වෙන අය කියලා

    ඔව් මෙක මගෙ පලවෙනි ජනාදිපතිවරන චන්දය........
    හරි ශම්මි කියන්න්නෙ සටන් විරාම ගිවිසුම රට පාවා දුන්න ගිවිසුමක් නෙමෙ කියන එක ද........මොකද ගිය පාර එකෙ සටන් විරාම ගිවිසුම කියන එක මහින්ද ලගෙ ප්‍රදාන සටන් පාටයක් උනා නෙ....

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සුනාමි සහන මණ්ඩලය ගිවිසුමක් තමා. ඒක තමා ඒකෙ භයානක කම දැනගත් දේශප්‍රේමී බලවේග එය ක්‍රියාත්මක කරන්න දුන්නෙ නැත්තෙ.
    ස්වාමින් වහන්සේලා උපවාස කළා. මිනිස්සු උද්ඝෝෂණ කළා. අන්තිමට චන්ද්‍රිකාට ඒක අකුලගන්න සිද්ධ වුණා.
    මතකද ඒ දවස් වල හැමදාම පිටකොටුවෙ පාරවල් වහල. කඳුළු ගෑස්. කලට වෙලාවට ගෙදර යා ගන්නත් බැරි වුණා :D

    මන් කියන්නේ ඒක චන්ද්‍රිකා අකුලගත්තෙ නෑ
    ජෙප්පො තමා ගිහින් ඒක අහෝසි කලේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ජෙනරාල් ෆොන්සේකා රට බෙදීමට කිසිදා උත්සාහයක් ගන්නේ නැති බව මට විශ්වාසයි -මල්වතු මහ නායක හිමියෝ

    (ලංකා ඊ නිව්ස් -2010 ජන.16, ප.ව. 4.10) බෙදා වෙන්කිරීමට ගිය රට යළි එක් කිරීමේ කාර්යභාරය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ රට බෙදා වෙන්කිරිමට කිසිදා උත්සාහයක් ගන්නේ නැති බව තමන් වහන්සේට විශ්වාස බව මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමියෝ ප‍්‍රකාශ කරති.

    මහා නාහිමියෝ මේ සඳහන කළේ ජනාධිපතිධූර පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද (16) උදැසන උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

    රට බෙදීමේ කිසිදු අරමුණක් ජෙනරාල් ෆොන්සේකා මහතාට නොමැති බව නාහිමියෝ පැවසූහ.

    සමහර පාර්ශවයන් කරන චෝදනා ගැන රටේ ජනතාවට කරුණු දක්වන ලෙසද නාහිමියෝ ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටියහ.

    ෆොන්සේකා මහතා මහනාහිමියන් අභිමුව ප‍්‍රකාශ කළේ දිවි පුදා මුදාගත් රට යළි කිසි දිනක කවර ආකාරයකින් හෝ බෙදාදීමට ලක්කිරීමට තමන් ඉඩ නොතබන බවයි.

    ජනාධිපතිවරණ සටනට තමන් සමග එක්වී සිටින දේශපාලන පක්ෂ සමග කිසිදු ආකාරයක හෝ ගිවිසුමක් නොමැති බව මහ නාහිමියන් වෙත දැඩිව අවධාරණය කළ ඒ මහතා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුවක් හමුවේ රට නව මාවතකට යොමුකරන බවද කීවේය.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    දිනන්න බෑරි උනාම සරත් කොටියා කියලා කියනවා...එතකොට කරුනා/පිල්ලෙයාන්/සතාසිවම් කනගරත්නම්/ කොටින්ට සම්බන්දව සිටි අය නෙවිද?....

    මෙකට කියන්නෙ කන්න ඔන උනාම කබරගොයත් ...තලගොයා කරගන්නවා කියලා

    කවුරුත් කාටවත් කොටියා කියලා නෑ මේ ත්‍රෙඩ් එකේ... :)
     
    May 17, 2006
    3,632
    90
    0
    මචන් උබ පොට පටලවගෙන නෙ....... කරුනා පිල්ලෙයාන් දෑන් ඊලමක් ඉල්ලනවද.....ස්වයන් පාලන අය්තිය ඉල්ලනවද.......ප්‍රශ්නය තියෙන්නෙ එ ඉල්ලිම් තාම තියෙන කට්ටිය එක්ක එකතු වෙන එකය් සරත්.....

    ඔයාගෙ දෑනුවත් කම....පිල්ලෙයාන්ලා අන්තිමට පිටරට ගිහින් තියපු සාකච්චා පත්තර වල තිබ්බා දෑක්කෙ නෑද්ද?.....

    එතකොට සතාසිවම් කනගරත්නම්/ඩග්ලස් ගෑන මොකද කියන්නෙ...

    අනික කරුනා/පිල්ලෙයාන්ට දෙශපාලනයට එන්න අවස්තාවක් දිලා බෑලුවා වගෙ ඈයි දෙමල සන්ඩානයට දෙන්න බෑරි...

    දෑන් කරන්න ඔන ජතිවාදය අව්සන එක නෙවි බන්..අපෙ රටෙ ජතින් අතර සමගිය ඈතිකරන එක...

    මම ප්‍රශ්නයක් අහනම් උබලගෙන් ද්‍රවිඩ සන්දානය මහින්ද මහත්තයා එක්ක එකතු උනානම් උබලා සරත්ට ඡන්දය දෙනවද?
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    උඹ කතා කරන්නෙ ජවිපෙ ගැනද?
    ජවිපෙ ගැනනම්, මහින්ද නෙමේ ජවිපෙයි මහින්දව හැලුවෙ. ජවි‍පෙ එදා කළ මෝඩකමට තමා අදත් විඳවන්නෙ

    ජවිපෙ පමණක් නෙමෙයි
    ජවිපෙ කල මෝඩකම රනිල්ට යන රට මහින්දට භාර දුන්නු එකද?