චන්දය දීමට ප්‍රථම.දෙවරක් සිතන්න!!!
මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ලබන
, ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන
පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්‍රථම දෙවරක් සිතන්න!!! 
.
මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ලබන
, ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන
පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්‍රථම දෙවරක් සිතන්න!!! 
.
වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඔක්තෝබර 09 සිට 12 දක්වා කාලසීමාව තුළ තමාට සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන ලෙස
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීම අද සලකා බැලීමෙන් පසු සිංගප්පූරුව බලා යාමට ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමට අවසර දෙමින්, ඔහුගේ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද නියෝග කළේය.