චන්දය දීමට ප්‍රථම.දෙවරක් සිතන්න!!!

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    චන්දය දීමට ප්‍රථම.දෙවරක් සිතන්න!!!

    මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ලබන :shocked: , ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන :shocked: පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්‍රථම දෙවරක් සිතන්න!!! :confused::confused:.

    වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඔක්තෝබර 09 සිට 12 දක්වා කාලසීමාව තුළ තමාට සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන ලෙස
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීම අද සලකා බැලීමෙන් පසු සිංගප්පූරුව බලා යාමට ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමට අවසර දෙමින්, ඔහුගේ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද නියෝග කළේය.
     
    • Like
    Reactions: DangerMan119

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me para dinanne 88/89 light dammoth bella kapala maranawa kiyala chit bedapu mune lapayak tiyena kota lamaya. e lamaya dan awurudu 20 k parlimenthuwe indala loke hamotama banala inne uta project proposal ekakwath nathi unata. agamathi wenne 88/89 minissunge bella kapala tyre uda pichchuwa kuddek wage dial eka tilvin kiyala. Aryawa ithin punchi amma:yes:;);):yes: 88/89 bus gini tibba okkoma parana bus e nisa aluth bus awa minissunta trains gini tibba e nisa aluth trains awa. okkoma aluthen gatta gini tibba nisa nathnm tama parana ewa:yes:;);):yes:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ලබන :shocked: , ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන :shocked: පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්‍රථම දෙවරක් සිතන්න!!! :confused::confused:.

    කාටද අපි ඡන්දෙ දෙන්න ඕන එතකොට. සජිත් මහත්තයටද...? අනුර සහෝදරයටද...?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,367
    113
    ජබොක් .....ළිදේ

    :lol::lol::lol:

    Porata Emergency case ekak nam Mahinda kelinma
    Maithree Hari ranila Hari contact karanawa
    anika ehema una nam ranila maithree passport nethath pora yawala
    Meka thanikara game ekak :cool::cool:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    උබේ වයස කියද බන් අඩුම 24ක්වත් වෙන්න ඕනේ එනම්
    කැසිල්ල ටිකක් හරි අඩු වෙලා තියෙන්න ඕනේ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පඹයෙක් ජනාධිපති කම අවුරුදු 5 ක් කරානම් ලෙඩක්ට බැරිවෙන එකක් නෑ.
     
    • Like
    Reactions: The Hacker

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ලබන :shocked: , ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන :shocked: පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්‍රථම දෙවරක් සිතන්න!!! :confused::confused:.

    මේ පොඩි අව්ලක් .... දෙපාරක් විතර ඇතිද? ඇත්තටම?

    :lol::lol::lol::lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ලබන :shocked: , ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන :shocked: පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්‍රථම දෙවරක් සිතන්න!!! :confused::confused:.

    දෙවරක් හිතුව..

    චන්දෙ දෙන්නෙ ගෝඨට.

    දැන් යන්න..

    එචචරයි!
     
    • Like
    Reactions: kinkon

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ලබන :shocked: , ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන :shocked: පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්‍රථම දෙවරක් සිතන්න!!! :confused::confused:.

    itin uba kiyanne sajithda denna kiyalada.. nettam rathu aliyata denna kiyalada...

    hansa poottuwata denna kiyalada ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ලබන :shocked: , ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන :shocked: පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්‍රථම දෙවරක් සිතන්න!!! :confused::confused:.

    මට හිතෙන ආකාරයට වන්දෙකුට වඩා ලෙඩෙක් හොදය......

    අනික පබයෙක් සහ න-පුන්සකයෙක් මෙච්චර කල් රට කෙරෙව්වා නම් ලෙඩෙක් අවුලක් නෑ නේ දොරේ.......!!!!
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Porata Emergency case ekak nam Mahinda kelinma
    Maithree Hari ranila Hari contact karanawa
    anika ehema una nam ranila maithree passport nethath pora yawala
    Meka thanikara game ekak :cool::cool:
    ඕක ඉතින් බන් කවුරුත් දන්නා රහසක් නේ :lol::lol:

    තවත් ගූ ඇන් පී ගණිකාවක් එලියට බැහැල
    අනේ ඉතින් ... ගනිකාවටත් අවනම්බුයි තොට ගණිකාව කිව්වොත් :lol::lol:

    පඹයෙක් ජනාධිපති කම අවුරුදු 5 ක් කරානම් ලෙඩක්ට බැරිවෙන එකක් නෑ.
    ඔව් පබයාට වඩා නම් ගෝටා හොදයි, මාත් විකල්පේ එන්න කලින් එතන තමා හිටියේ :lol::lol:

    මේ පොඩි අව්ලක් .... දෙපාරක් විතර ඇතිද? ඇත්තටම?

    :lol::lol::lol::lol:
    මදි වගේ නම් තුන් පාරක් උනත් හිතපන් :lol::lol:
    දෙවරක් හිතුව..

    චන්දෙ දෙන්නෙ ගෝඨට.

    දැන් යන්න..

    එචචරයි!
    is at යන ගමන්. සින්ගප්පුරුවටම යන්නම්

    itin uba kiyanne sajithda denna kiyalada.. nettam rathu aliyata denna kiyalada...

    hansa poottuwata denna kiyalada ?
    :baffled::baffled::baffled:

    මට හිතෙන ආකාරයට වන්දෙකුට වඩා ලෙඩෙක් හොදය......

    අනික පබයෙක් සහ න-පුන්සකයෙක් මෙච්චර කල් රට කෙරෙව්වා නම් ලෙඩෙක් අවුලක් නෑ නේ දොරේ.......!!!!

    නිරෝගී එකෙක් ඉද්දි ලෙඩෙක් ට දීලා වැඩක් නැ නේ බන්. අපේ සල්ලි වලින් අපිටම කොකා පෙන්නනවා