චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

  • පොහොට්ටුව

    Votes: 248 49.8%
  • ටෙලිෆෝනය

    Votes: 30 6.0%
  • අලියා

    Votes: 18 3.6%
  • මාලිමාව

    Votes: 136 27.3%
  • වෙනත්

    Votes: 66 13.3%

  • Total voters
    498
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මම නම් Kerner ට චන්දෙ දාල ආව. නැත්නම් ඉතින් රන්ජන්, ප්‍රසන්න , ලන්සා ට දාන්නද . :rofl:

    කිරියේ නම් 2/3 නවෙයි 1/2 ගන්නත් අමාරුයි වගේ ෆොහොට්ටුවට නේහ් ? :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    IMG_20200805_171015.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක

    අපේ එකේ පට්ට අක්කල සෙට් එකක් නේ චන්ද වැඩ වලට දාල හිටියේ,. සාරි ඇදල , makeup දාල... මොන මොනවද අත්වල තියන් හිටිය gadget වගයක්. මට ඇතුලට ගිය ගමන් "කා ලගටද මුලින් යන්න ඕනේ..." වගේ එකක් ඔලුවට ආවා. පස්සේ මතක් උනා පිළිවෙලට යන්න ඕනේ කියලා :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    අපේ එකේ පට්ට අක්කල සෙට් එකක් නේ චන්ද වැඩ වලට දාල හිටියේ,. සාරි ඇදල , makeup දාල... මොන මොනවද අත්වල තියන් හිටිය gadget වගයක්. මට ඇතුලට ගිය ගමන් "කා ලගටද මුලින් යන්න ඕනේ..." වගේ එකක් ඔලුවට ආවා. පස්සේ මතක් උනා පිළිවෙලට යන්න ඕනේ කියලා :lol:

    මාස්ක් නෑහ්?
     
    • Like
    Reactions: dilann

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    අපේ එකේ පට්ට අක්කල සෙට් එකක් නේ චන්ද වැඩ වලට දාල හිටියේ,. සාරි ඇදල , makeup දාල... මොන මොනවද අත්වල තියන් හිටිය gadget වගයක්. මට ඇතුලට ගිය ගමන් "කා ලගටද මුලින් යන්න ඕනේ..." වගේ එකක් ඔලුවට ආවා. පස්සේ මතක් උනා පිළිවෙලට යන්න ඕනේ කියලා :lol:
    මාස්ක් එක ගලවන්න කිව්වම ගලෝලා උඹ හිනාවුනාද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මාස්ක් නෑහ්?
    තිබ්බේ නෑ නේ බන් :shocked:.. මටත් mask එක ටිකක් ගලවන්න කිව්වා බොරුවට කවුද සර් කෙනක් බලන් ඉන්නව කියලා .. 🥴
    පොලිසියේ උන් මාස්ක් දගෙන හිටියා.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේකේ හැටියට විපක්ශයට බලය වැඩී නේ

    එලකිරියේ ප්‍රතිඵල බොහෝවිට ඇත්ත ප්‍රථිපලයේ නියැදියක්

    තරුණ කොල්ලො ඔක්කම මොලයක් තියන අය ස්වාධීන හෝ ප්‍රතික්ශෙපිත ජන්ද . මගේ යාලුවෝ 20 විතර ප්‍රධාන ධාරාවේ එක්කටවත් දෙන් නැලූ
    චන්දෙන් පස්සෙ සගේ දැත් ශක්තිමත් කරන්න ජෙප්පො කොන්දේසි සහිතව පොහොට්ටුව එකතු වෙනවලු. අන්තිමට බලාගෙන යනකොට මාලිමාව යට කාන්දම් කැල්ලක් අලවිල පෙන්නල තියෙන්නේ වැරදි දිශවක්ලු.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මාස්ක් එක ගලවන්න කිව්වම ගලෝලා උඹ හිනාවුනාද?
    ඒ එහෙම හැම එකාටම කියනවද ? උන් මාස්ක් එක ගලවන්න කිව්වම මම එහම ඕනද කියල ඇහුව. නේ.. .. ;)
    සර් බලන් ඉන්නවා නේ කියලා හිනාවුනා. . :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    චන්දෙන් පස්සෙ සගේ දැත් ශක්තිමත් කරන්න ජෙප්පො කොන්දේසි සහිතව පොහොට්ටුව එකතු වෙනවලු. අන්තිමට බලාගෙන යනකොට මාලිමාව යට කාන්දම් කැල්ලක් අලවිල පෙන්නල තියෙන්නේ වැරදි දිශවක්ලු.
    මීට කලිනුත් එහෙම එකතුවෙලා තියනවා. කොන්දේසි සහිතව !

    ඒ එහෙම හැම එකාටම කියනවද ? උන් මාස්ක් එක ගලවන්න කිව්වම මම එහම ඕනද කියල ඇහුව. නේ.. .. ;)
    සර් බලන් ඉන්නවා නේ කියලා හිනාවුනා. . :lol:
    ඔව් බන් නැත්තං ඉස්සරත් පාතිමාලා විදියට වෙන අය එන්න බැරිනෑනෙ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    තිබ්බේ නෑ නේ බන් :shocked:.. මටත් mask එක ටිකක් ගලවන්න කිව්වා බොරුවට කවුද සර් කෙනක් බලන් ඉන්නව කියලා .. 🥴
    පොලිසියේ උන් මාස්ක් දගෙන හිටියා.
    කොහෙද අයිසේ ඒ චන්ද පොට් එක ලොල් මාස්ක් නැතුව යන්න දෙන්නේ නැහැනේ