අප්පෝ නැ බත් පැකට් නැතුව ස්වෙච්චාවෙන් කඩේ යන සෙට් එකක් ඉන්නව . එක පොහොට්ටුවට විතරක් නෙමෙයි ප්‍රධාන ධාරාවේ ඕනේ එක්කට ඉන්නවා . උගත් බුද්ධිමත් බුරුවොත් ඉන්නවා , නූගත් වෙන්නම ඕනේ නැ. වැරදි එලිපිට කර කර ජන්දේ දෙන්න මෙච්චර ඉන්නවනම් තව මොනා කතා කරන්නද එ පුද්ගලයන් ගැනඋඹ දැන් කියන්නේ මේ poll එකේ පොහොට්ටුවට චන්දේ දීල තියෙන්නේ බත් පැකට් එකට කියලද ? ඔන්න මමනම් නෙමෙයි කියන්නේ මිතුරනේ
වැඩි වෙලාවක් ඉන්න ඕනේ නෑ ප්‍රෙන්...දවසයි


