හඳුන්නෙත්ති මේ පාර පැරදුනොත් ලිස්ට් එකෙන් එන්නෙ නෑ කියල මොනවහරි කියල තියෙනවද? ප්රසිද්ධියෙ?
එහෙම නම් දන්නේ නෑ මචෝ....
හඳුන්නෙත්ති මේ පාර පැරදුනොත් ලිස්ට් එකෙන් එන්නෙ නෑ කියල මොනවහරි කියල තියෙනවද? ප්රසිද්ධියෙ?
MAALIMAAWATA THAMAI bahutharaya vote karanne mey paara... MAALIMAWATA rajayak pihituwannath bari kamak nah

MAALIMAAWA seat 15k withara ganna aniwaren.. balapan thopita apath nahපොහොට්ටුව
දවසේ විහිලුව..MAALIMAAWA seat 15k withara ganna aniwaren.. balapan thopita apath nah
15ක් අරගෙන අනුර බ්රෝ අගමැටි වෙන්නේ කොහොමැයි?MAALIMAAWA seat 15k withara ganna aniwaren.. balapan thopita apath nah
හඳුන්නෙත්ති මේ පාර පැරදුනොත් ලිස්ට් එකෙන් එන්නෙ නෑ කියල මොනවහරි කියල තියෙනවද? ප්රසිද්ධියෙ?
අඩෝ බොරු කියන එපා , උඹ ගමේ එකා කියලා නිපුනට නේද දුන්නේමාතරින් ගැහුවා පුතී හදුන්නෙත්ති කොලුවට...
නෑ රජ පෞලෙන් ඇති ඉන්න ටික. කොහොම උනත් මම දුන්නේ මචං වැරදි නොකරන , යහපත් කෙනෙක් පාර්ලිමේන්තු යවන්න හදුන්ට දුන්නේ.. මොකද 225 ගන්න තීරණ තමා ඉදිරියට ක්රියාත්මක වෙන්නෙඅඩෝ බොරු කියන එපා , උඹ ගමේ එකා කියලා නිපුනට නේද දුන්නේ