චන්දය_දෙන්නේ_කාටද

මෙදා සැරේ චන්දය &#3503

  • එක්සත් ජාතික පක්ෂයට

    Votes: 45 14.9%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

    Votes: 5 1.7%
  • මහින්දගේ පොහොට්ටුවට

    Votes: 179 59.3%
  • ජනතා විමුක්ති පෙරමුණට

    Votes: 67 22.2%
  • ස්වාධින හෝ සුළු පක්ෂයකට

    Votes: 6 2.0%

  • Total voters
    302

gcthegamer

Junior member
  • May 10, 2015
    218
    11
    18
    :yes::yes::yes:
    27540497_1614979165235385_6842314376233957090_n.jpg
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Agree, cheeneta fight ekak denna beri wey, eeth lankawe nishapadanaya karanna puluwan dewal, piratin gennuwoth eewata loku tax ekak gahanna puluwan, ehema unoth desheeya karmantha diyunu wenawa.muladi muladi quality eka adu wey, eeth kal yanakota honda wey.
    Eg: 1960 ganan wala Made in Japan kiyanne, me dawas wala made in China kiyanawa wage adu qulity ekak thibbe, eeth japana ee weradi hadagena kochchara diyunu unada?

    poddak hithanna, denata lankawe pulmude weli lankawe government eken 1 ton ekak wikunanne $400 tada koheda? eeka wikunanneth indian ekekta, uu eka lankawa athulathama Trinco walin wikunawa eeta wada loku ganakata.
    anna eewage ekak ey lankawe minihekta denne neththe? Rate sampth pitarata ewunta wikunala kohomada rata goda yanne?

    Government and private sector dekema 50/50 palanayak, ayithiak thiyenna oni.

    හරි. ජවිප ට දෙන පලවෙනි ජන්දය දීලා බලමු.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හරි. ජවිප ට දෙන පලවෙනි ජන්දය දීලා බලමු.

    JVP සක්කිලිට දෙන්න එපා මචන් .අර ගොන්ජ කියනවා අලියට දෙන්නලු නැත්නම් බුලත් කොලේට දෙන්නලු එහෙමත් නැත්නම් jvp එකට දෙන්නලු .පොහොට්ටුවට දෙන්නම එපාලු ඒකෙන්ම තේරෙනවා JVP කාටද සපෝර්ට් කියල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ආයේ එකෙට්ටවත් දෙන්නේ නෑ. එහෙම දීල රට විනාස කරන රටේ සල්ලි කබාසිනියා කරන උන්ට සැපවත් ජිවිත ගත කරන්න දෙන එකට පංගු කාරයෙක් නොවෙමී. මේ යන විදිහට ඔය පක්ෂ තුනෙන් කොයිකා ආවත් ලංකාවට ග්‍රීසියට අත් උන ඉරණම සිද්ද වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. 1948 ඉදලා තනියම කෑව ඊට පස්සේ සන්ධාන ගත වෙලා කෑව දැන් හවුලේ කනව ඊලගට තුන්කොන් හවුල් කෑමක් එනව ඒකේ වෙන්නේ අතේ මාට්ටු හොරු ටික එක පැත්තක් ගන්නව අනික් ලාවට හොරා කාපු සෙට් එක තව පැත්තක් අරන් ජන්දේ ඉල්ලන්වා. මේ යන්නේ ලංකාවේ දේශපාලනයේ උච්චතම ඩීල් අවදිය. මරා ඉන්න කාලේ රනිල් බේරුව දැන් රනිල් මරා බේරනව හිටන් දෙන්නවම අකමැත්තෙන් හරි බේරගන්න වෙලා තියෙන්නේ. ලංකාවේ මිනිස්සුට මේවා තේරුම් වෙනකොට අශ්වය ගිහින් ඉස්තාලෙත් ගරා වැටිල තම තියෙන්නේ. අන්තිම තුරුම්පුව හිටන් ගාව තියෙන්නේ එක්කෝ නෙල්සන් මැන්ඩෙලා හරි ලී කුවන් යු කෙනෙක් වෙන්න පුලුවන් ඔක්කම හොරු ටික සුද්ද කරලා තනි පාලණයක් අරගෙන පක්ෂ පාට නැතුව. එහෙම නැත්තම 2020 ගෙදර ගිහින් පත්තරෙන් ඊට පස්සේ ලංකාව වෙන දේ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: kat4ever

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එතකොට JVP සමග හිටිය පෙරටුගාමි කරයො උන්ගෙන් අයින් උනෙ උන්ටත් අං දෙකක් සමග ඔලුවක් පස්සෙ කාලෙක ආපු නිසාද. JVP එකට දෙනවට වඩා හොඳයි පෙරටුගාමීන්ට දෙනව. උන්ට අඩු ගානේ ප්‍රතිපත්තියක් හරි තියෙනව. JVP එක වගේ එක එක පක්ශ වලට පු* දිදී යන්නේ නැතිව.

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
    අඩුමගානෙ උන් අහිංසක මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලදි හඬක් හරි නගනව.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මා පෙර සිටන් ගරු කලමුත් යුතු ...... කමට
    මා නොම දුනිමි ගිය වර ඔහුගේ ....... නමට
    කතිරය ගැසුවමුත් පුලතිසි ගොවි ...... කමට
    කෙල පිඬුවක් වත් නොදා ඇරියානේ ... පුකට

    උන් ආවත් එකයි මුන් ආවත් .......... එකමයි
    චන්දෙට පස්සේ උන් පෙන්නන්නේ .... පුකමයි
    කොපමණ කලත් රැවටෙන්නේ හෙට ... අපිමයි
    මෙවරත් වෙන්නේ අපි සැමටම ඔය .... ටිකමයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113

    මා පෙර සිටන් ගරු කලමුත් යුතු ...... කමට
    මා නොම දුනිමි ගිය වර ඔහුගේ ....... නමට
    කතිරය ගැසුවමුත් පුලතිසි ගොවි ...... කමට
    කෙල පිඬුවක් වත් නොදා ඇරියානේ ... පුකට

    උන් ආවත් එකයි මුන් ආවත් .......... එකමයි
    චන්දෙට පස්සේ උන් පෙන්නන්නේ .... පුකමයි
    කොපමණ කලත් රැවටෙන්නේ හෙට ... අපිමයි
    මෙවරත් වෙන්නේ අපි සැමටම ඔය .... ටිකමයි
    :lol::lol::lol::lol:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මෙය මගේ පෞද්ගලික මතයක් නොවන අතර අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය පළමු තැනට එනවා. දෙවනියට ශ්‍රී ලංකා එක එනවා. තුනට එන්නේ ජෙප්පෝ. නැත්නම් පොහොහොට්ටුවේ උන්.

    iwasa pan thawa tika kaalayai
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ආයේ එකෙට්ටවත් දෙන්නේ නෑ. එහෙම දීල රට විනාස කරන රටේ සල්ලි කබාසිනියා කරන උන්ට සැපවත් ජිවිත ගත කරන්න දෙන එකට පංගු කාරයෙක් නොවෙමී. මේ යන විදිහට ඔය පක්ෂ තුනෙන් කොයිකා ආවත් ලංකාවට ග්‍රීසියට අත් උන ඉරණම සිද්ද වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. 1948 ඉදලා තනියම කෑව ඊට පස්සේ සන්ධාන ගත වෙලා කෑව දැන් හවුලේ කනව ඊලගට තුන්කොන් හවුල් කෑමක් එනව ඒකේ වෙන්නේ අතේ මාට්ටු හොරු ටික එක පැත්තක් ගන්නව අනික් ලාවට හොරා කාපු සෙට් එක තව පැත්තක් අරන් ජන්දේ ඉල්ලන්වා. මේ යන්නේ ලංකාවේ දේශපාලනයේ උච්චතම ඩීල් අවදිය. මරා ඉන්න කාලේ රනිල් බේරුව දැන් රනිල් මරා බේරනව හිටන් දෙන්නවම අකමැත්තෙන් හරි බේරගන්න වෙලා තියෙන්නේ. ලංකාවේ මිනිස්සුට මේවා තේරුම් වෙනකොට අශ්වය ගිහින් ඉස්තාලෙත් ගරා වැටිල තම තියෙන්නේ. අන්තිම තුරුම්පුව හිටන් ගාව තියෙන්නේ එක්කෝ නෙල්සන් මැන්ඩෙලා හරි ලී කුවන් යු කෙනෙක් වෙන්න පුලුවන් ඔක්කම හොරු ටික සුද්ද කරලා තනි පාලණයක් අරගෙන පක්ෂ පාට නැතුව. එහෙම නැත්තම 2020 ගෙදර ගිහින් පත්තරෙන් ඊට පස්සේ ලංකාව වෙන දේ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ

    ඔව් බන්. හිටං කාරයා ඌට වැඩක් කරගන්නෙත් නෑ. රට හදන්නෙත් නෑ. යූ ඇන්පී හොර හැත්ත පන්නල දාලා පිරිසිදු දේශපාලනයක් කරන්න ඒ හරකට පුළුවන්. ඒත් කරන්නේ නෑ. මිනිස්සු බලය දුන්නහම මහින්ද එක්ක හිටපු හොර හැත්ත පන්නලා දාලා මිනිහෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන රට හැදුවා නම් මේ වගේ පීචං වෙන්නේ නෑ. රනිල් මිස්ටර් ක්ලීන් කියා කිය මහා බැංකු හොරකම වහන්න ගිහින් හත්පොලේ ගා ගත්තා. ආයේ රනිල ගැන විශ්වාස කරන්න පුලුවන්ද? මහින්ද කෙලින් මිනිහා උනාට වටේ ඉන්න හොර හැත්ත පෙනි පෙනී ආයේ උන්ට චන්දෙ දෙන්න පුලුවන්ද. මහින්දට ලැබුණු පළමු ජනවරමෙන් යුද්දේ ඉවර කළා. දෙවෙනි එකෙන් පුළුවන් තරම් රට ණය කරලා පවුලේ එවුන්ට, හොරුන්ට හම්බ කරලා දුන්නා.ආයෙත් දුන්නත් ඔච්චර තමයි. ජවිපෙ එවුන්ගේ හොරකම් නෑ. ඒත් හැත්තෑ ගණන්වල අසූ ගණන් වල සීන් නාකි මිනිස්සු අදින හින්දා උන්ට මේ කපේට බලය ලැබෙන්නෙත් නෑ. අනික උන්ගේ සමහර අන්තවාදී ප්‍රායෝගික නොවන සීන් එක්ක මෙලෝ මිනිහෙක්ට දිගටම ජවිපෙ එක්ක ඉන්න බෑ.

    අනේ මන්ද මේ කාලකන්ණි රට හදන්නත් බෑ. හැදෙන්නෙත් නෑ. රටෙන් ගිහිල්ලත් කරුමේ ඉස්මතුවෙලා ආයෙත් මේකටම එන්න හිතෙන අපි වගේ පවුකාරයන්ට හැමදාම මේවට බැන බැන ඉන්න එක තමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. මේ වගේ දේශපාලනයකට අපි ගියොත් අපේ තියෙන හොද ගති ටිකත් නැති වෙන එකයි අන්තිමට වෙන්නේ. ඊට වැඩිය සාධාරණව හම්බ කරන සුළු මුදලෙන් ගෑනියි දරුවොයි එක්ක සතුටෙන් ඉන්න එක වටිනවා.
     
    • Like
    Reactions: Don GasCan

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ආයේ එකෙට්ටවත් දෙන්නේ නෑ. එහෙම දීල රට විනාස කරන රටේ සල්ලි කබාසිනියා කරන උන්ට සැපවත් ජිවිත ගත කරන්න දෙන එකට පංගු කාරයෙක් නොවෙමී. මේ යන විදිහට ඔය පක්ෂ තුනෙන් කොයිකා ආවත් ලංකාවට ග්‍රීසියට අත් උන ඉරණම සිද්ද වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. 1948 ඉදලා තනියම කෑව ඊට පස්සේ සන්ධාන ගත වෙලා කෑව දැන් හවුලේ කනව ඊලගට තුන්කොන් හවුල් කෑමක් එනව ඒකේ වෙන්නේ අතේ මාට්ටු හොරු ටික එක පැත්තක් ගන්නව අනික් ලාවට හොරා කාපු සෙට් එක තව පැත්තක් අරන් ජන්දේ ඉල්ලන්වා. මේ යන්නේ ලංකාවේ දේශපාලනයේ උච්චතම ඩීල් අවදිය. මරා ඉන්න කාලේ රනිල් බේරුව දැන් රනිල් මරා බේරනව හිටන් දෙන්නවම අකමැත්තෙන් හරි බේරගන්න වෙලා තියෙන්නේ. ලංකාවේ මිනිස්සුට මේවා තේරුම් වෙනකොට අශ්වය ගිහින් ඉස්තාලෙත් ගරා වැටිල තම තියෙන්නේ. අන්තිම තුරුම්පුව හිටන් ගාව තියෙන්නේ එක්කෝ නෙල්සන් මැන්ඩෙලා හරි ලී කුවන් යු කෙනෙක් වෙන්න පුලුවන් ඔක්කම හොරු ටික සුද්ද කරලා තනි පාලණයක් අරගෙන පක්ෂ පාට නැතුව. එහෙම නැත්තම 2020 ගෙදර ගිහින් පත්තරෙන් ඊට පස්සේ ලංකාව වෙන දේ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ

    awurudu 70kma den rewatuna eke, narakada JVP ekata chance ekak deela beluwoth, awul weda karoth, eelanga eka chandekadiwath denna epa.
     
    • Like
    Reactions: Don GasCan